Well played

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    උඹ ඔය කියන රණවිරුවෝ 100ක ගෙන් අහලා බලපන් මචං 2015ට කලින් උන දේවල් වලට කැමතිද කියලා. අන්න එතකොට රණවිරුවන්ගේ හිතේ තියන ඇත්ත දැනගන්න පුළුවන්

    මටත් රණවිරුවෙක් කීවා ගෝටා ආවොත් වැඩ කරන්න වෙන නිසා හමුදාව චන්දෙ දෙන්නේ නෑලු .
    මට ඒ වෙලේ හිතුන සමහරවිට 2009 ට කලින් කාලෙට තමයි හමුදාව කැමති ඇත්තේ කියලා
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ranawiruwo parata bassala udgoshana karanna kiuwe bankoloth rajapakshala thamai ban

    රතුපස්වල කරේ ජෙප්පෝ කියලත් කට්ටියක් කිව්වා ඒ දවස් වල :D
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ඔප්පු කරපන් එහෙනම්
    ලොකුවට රතුවට දැම්මට ඔප්පු වෙන්නේ නැ
    මේක මම දන්න අයිය කෙනෙක් ඉන්න නිසා මම කියන්නේ

    හොරු කියනවද මම හොරකම් කලේ කියල .. එවගේ තමා ඕව ගේම්.. ඔවා තේරුම් කරගන්න බැරි උබලගේ ඔලුව ත්යෙන්නේ බෙල්ලේ පාලුවට තමා