රණවන පුරාණ රජමහ විහාරය.....

PB_rat

Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    රණවන පුරාණ රජමහ විහාරය.....

    ඔන්න පහුගිය දවසක අපි ගියා ලස්සන පන්සලක ....:yes::yes:

    :D:D රණවන පුරාණ රජමහා විහාරය :D:D

    මේකේ බලන්න දේවල් ගොඩක් තියනවා.

    අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා සහ උන්වහන්සේලා බුද්ධත්වයට පත්වීමට පිටදුන් සෑම බෝධියක්ම රෝපණය කරලා තියනවා.

    මෙහි විශේෂත්වය තමයි ලොව විශාලතම සක්මන් පිළිම වහන්සේ පිහිටලා තියෙන්නේ මෙහි වීම.


    SAM_9850_zps6egpsd3k.jpg


    SAM_9851_zpsaoif1rrm.jpg


    මේකේ උස අඩි 80 විතර කියල තියනවා.

    DSC_0589_zpsrv949zsg.jpg


    DSC_0594_zpsbw68uct9.jpg


    DSC_0595_zps5rj528pg.jpg



    මේක ගොඩක් මෑත කාලයේදී නිර්මාණය කරපු ප්‍රතිමාවක්.

    බුදුන් වහන්සේ පිටුපසින් උන්වහන්සේගේ ප්‍රථම අසු මහා ශ්‍රාවක පිරිස වඩින ආකාරයට තමයි මේ ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ.


    DSC_0600_zps0nzifq78.jpg


    ඒ වගේම තමයි බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් වගේම ශ්‍රීලංකා බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් වල ප්‍රතිමා මෙහි නිර්මාණය කරලා තියනවා.

    SAM_9867_zpsvbmfiuqx.jpg


    SAM_9865_zpsfce3yyje.jpg


    SAM_9864_zpsc8wd9mdf.jpg


    SAM_9859_zpsvpuixggh.jpg


    SAM_9866_zpsg11ixb1z.jpg


    SAM_9852_zpskrulw3l1.jpg


    DSC_0603_zpssagmpj97.jpg


    SAM_9856_zpsbhczeg1z.jpg


    SAM_9868_zps6xxir9px.jpg


    තාමත් මේකේ ඉදිකිරීම් කටයුතු සිදුවෙනවා.

    ඉන්දියාවේ තියන මහාබෝධි විහාරයේ අනුරුවක් මේ දිනවල මේ පන්සලේ ඉදිවෙනවා.
    ඒකට ගොඩක් ලොකු වියදමක් යනවා කියලත් දාල තිබුණා.


    C8FE5D-temple_2734354b.jpg


    කොළඹ නුවර පාරේ නානුඔය හන්දියෙන් මීටර් 900 විතර ඇතුලට ගියාම තමයි මේ පන්සල පිහිටලා තියෙන්නේ.

    ranawana_zpsoqmboctm.jpg


    ඉතින් ඔයාලත් නුවර පැත්තේ අවොත් මේ පන්සලටත් යන්න අමතක කරන්න එපා.
    අද අපි වදින පුදන ගොඩක් ප්‍රතිමා නිර්මාණය කරලා තියෙන්නේ දැනට ගොඩක් කාලෙකට කලින්.
    ඉතින් අපේ කලෙත් ගොඩක් දක්‍ෂ ප්‍රතිමා නිර්මාණ ශිල්පීන් ඉන්නවා කියන්න හොඳ උදාහරණයක් තමයි මේ.

    පාරේ අඩියෙන් අඩියට මුස්ලිම් පල්ලි ඉදිවෙන අද, සිංහල බෞද්ධයෝ හැටියට මේ වගේ පන්සල් රැක ගන්න ඕනි. :yes::yes::yes:

    ඔයාලත් මේ වගේ තැන වලට ගිහින් ඒ දේවල් වලට තමන්ට පුළුවන් විදිහට ආධාර කරලා එන එක තමයි කරන්න ඕනි.

    නැත්තම තව ටික කාලෙකින් අපිට අපේ කියන්න දෙයක් නැති වෙයි.....
    :confused::confused:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    පාරේ අඩියෙන් අඩියට මුස්ලිම් පල්ලි ඉදිවෙන අද, සිංහල බෞද්ධයෝ හැටියට මේ වගේ පන්සල් රැක ගන්න ඕනි. :yes::yes::yes:
     

    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....


    පාරේ අඩියෙන් අඩියට මුස්ලිම් පල්ලි ඉදිවෙන අද, සිංහල බෞද්ධයෝ හැටියට මේ වගේ පන්සල් රැක ගන්න ඕනි. :yes::yes::yes:

    බොහොම පින් මචන් බෙදාගත්තට.. REP+

    නුවර යන වෙලාවක අනිවා යන්න ඕනේ.. :yes:
    බොහොම පින් මචන් බෙදාගත්තට.. :)

    පුළුවන් අය හැමෝම යන්න. හරිම ලස්සන පන්සලක්


    thanks.....
     

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    හරි නිදහස් තැනක් මචන්ලා.. හැබැයි පෝය දවස් වලට එහෙම පට්ට ට්‍රැ‍ෆික්.. ඒ වාගෙම සෙනග
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    බොහොම ස්තූතියි මචන් මේ පන්සල ගැන දැනුවත් කරාට!!
    මේකනන් අමාරුවෙන් හරි බලන්න යන්න වටින පන්සලක්....
    :yes::yes:
     

    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    Thanks 4 sharing :)

    patta mcn bump

    වැදගත් ත්‍රෙඩ් එකක් :)

    බොහොම ස්තූතියි මචන් මේ පන්සල ගැන දැනුවත් කරාට!!
    මේකනන් අමාරුවෙන් හරි බලන්න යන්න වටින පන්සලක්....
    :yes::yes:

    thanks ........