රණවන පුරාණ රජමහ විහාරය.....
ඔන්න පහුගිය දවසක අපි ගියා ලස්සන පන්සලක ....

රණවන පුරාණ රජමහා විහාරය 

මේකේ බලන්න දේවල් ගොඩක් තියනවා.
අටවිසි බුද්ධ ප්රතිමා වහන්සේලා සහ උන්වහන්සේලා බුද්ධත්වයට පත්වීමට පිටදුන් සෑම බෝධියක්ම රෝපණය කරලා තියනවා.
මෙහි විශේෂත්වය තමයි ලොව විශාලතම සක්මන් පිළිම වහන්සේ පිහිටලා තියෙන්නේ මෙහි වීම.
මේකේ උස අඩි 80 විතර කියල තියනවා.
මේක ගොඩක් මෑත කාලයේදී නිර්මාණය කරපු ප්රතිමාවක්.
බුදුන් වහන්සේ පිටුපසින් උන්වහන්සේගේ ප්රථම අසු මහා ශ්රාවක පිරිස වඩින ආකාරයට තමයි මේ ප්රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ.
ඒ වගේම තමයි බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් වගේම ශ්රීලංකා බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් වල ප්රතිමා මෙහි නිර්මාණය කරලා තියනවා.
තාමත් මේකේ ඉදිකිරීම් කටයුතු සිදුවෙනවා.
ඉන්දියාවේ තියන මහාබෝධි විහාරයේ අනුරුවක් මේ දිනවල මේ පන්සලේ ඉදිවෙනවා.
ඒකට ගොඩක් ලොකු වියදමක් යනවා කියලත් දාල තිබුණා.
කොළඹ නුවර පාරේ නානුඔය හන්දියෙන් මීටර් 900 විතර ඇතුලට ගියාම තමයි මේ පන්සල පිහිටලා තියෙන්නේ.
ඉතින් ඔයාලත් නුවර පැත්තේ අවොත් මේ පන්සලටත් යන්න අමතක කරන්න එපා.
අද අපි වදින පුදන ගොඩක් ප්රතිමා නිර්මාණය කරලා තියෙන්නේ දැනට ගොඩක් කාලෙකට කලින්.
ඉතින් අපේ කලෙත් ගොඩක් දක්ෂ ප්රතිමා නිර්මාණ ශිල්පීන් ඉන්නවා කියන්න හොඳ උදාහරණයක් තමයි මේ.
පාරේ අඩියෙන් අඩියට මුස්ලිම් පල්ලි ඉදිවෙන අද, සිංහල බෞද්ධයෝ හැටියට මේ වගේ පන්සල් රැක ගන්න ඕනි.

ඔයාලත් මේ වගේ තැන වලට ගිහින් ඒ දේවල් වලට තමන්ට පුළුවන් විදිහට ආධාර කරලා එන එක තමයි කරන්න ඕනි.
නැත්තම තව ටික කාලෙකින් අපිට අපේ කියන්න දෙයක් නැති වෙයි.....