රණවිරු ගාය සුව කරන අපේ sir.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,305
    30,050
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උන් රස්සාව කරන එක නෙවෙයි බන් අවුල. සමහර උන් බොක්කෙන්ම සීන් එකට බැහැලා හෙන උනන්දුවෙන්, පුද්ගලික තරහකරයෙක්ට ගහනවා වගේ නේ ගහන්නේ.

    කොහොම උනත් රණවිරුගාය සනීප වෙන්න අවශ්‍යයි. ඒක මේ වෙලාවෙම වෙන එකත් හොදයි. නැත්නම් බයි ජනතාව ආයේ පාරක් ඇවිත් හැමිනෙනවා දිස්ට්‍රික්ක 25ට මේජර් ජෙනරාල්ල 25ක් දාන්න ගගා
    උඹයි මමයි එකම දෙයක් කියන්නේ
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කමන්ට් ටික දැක්කාම හිතන්න ව‍ෙන්න‍ේ ඉදිරිය‍ේ ම‍ොකා බලයට ආවත් ප්‍රජාතන්ත්‍රවාදී විදිහට රට පාලනය කරන්න බැරි තැනකට ජනතාව වැටිලා කියලා .
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    ow ena ekatath uparima avuruddayi... ape un den yudda kala hetith uganvanna yanava lol demala minisunta kohoma salakanna aethilu ha ha ha

    me une machan 1998-2000 uda lamayi yudde dekke nahe.. un ethakota podi.. den unta 18-24

    18-24 age thama mulinma andala me tiyena tikak vinsha kara vanna hadanne hamudava ekka kotavala
     
    Last edited:
    • Like
    Reactions: CoolMan88 and neo7x

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ගo ගොඩයන්ගෙ රණවිරුගාය සනීප ඇති දැන්

    රණවිරුගාය ලෙප්ට්. වෙන්න ඕනේ දේවල්.

    නන්දේ කොහොමහරි තව අවුරුද්දක් අල්ලන් ඉන්න.

    අපෝ තාම ඉන්නව බන් අමී කිව්වම උක දෙන උන් ඕනේ තරම්.පොලිසිය නම් ඉතිං කොහොමත් චානේ මිනිස්සු අතර.
    උන් රස්සාව කරන එක නෙවෙයි බන් අවුල. සමහර උන් බොක්කෙන්ම සීන් එකට බැහැලා හෙන උනන්දුවෙන්, පුද්ගලික තරහකරයෙක්ට ගහනවා වගේ නේ ගහන්නේ.

    කොහොම උනත් රණවිරුගාය සනීප වෙන්න අවශ්‍යයි. ඒක මේ වෙලාවෙම වෙන එකත් හොදයි. නැත්නම් බයි ජනතාව ආයේ පාරක් ඇවිත් හැමිනෙනවා දිස්ට්‍රික්ක 25ට මේජර් ජෙනරාල්ල 25ක් දාන්න ගගා
    මට ඊයෙත් එකෙක් ඕක කිව්වා. හමිදාව පාලනේ ගත්ත නම් හරියි කියලා.
     
    • Like
    Reactions: Tyrion Lannister

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ow ena ekatath uparima avuruddayi... ape un den yudda kala hetith uganvanna yanava lol demala minisunta kohoma salakanna aethilu ha ha ha

    me une machan 1998-2000 uda lamayi yudde dekke nahe.. un ethakota podi.. den unta 22-24

    18-24 age thama mulinma andala me tiyena tikak vinsha kara vanna hadanne hamudava ekka kotavala
    ඒක ඇත්ත . මුන් කරන්න හදන්න‍ේ රට අරාජික කරන එක . ම‍ොක‍ෙක්හරි ලණුවක් දුන්න ගමන් මුන් ගිලිනවා . මුන්ට අත්දැකීම් නෑ පාලනය ගිලිහිලා මිනිස්සු තිරිසන්නු බවට පත්ව‍ෙන එක ගැන ... 71, 83 , 88-89 සිද්ධඋන ද‍ේවල් ගැන මුන් කාගෙන්වත් අහලවත් නැතුව ඇති .. ප‍ොලීසිය හමුදාව උන්ග‍ේ රාජකාරිය මුන්ට ඕන විදහට කරන්න පටන්ගත්ත දවසට මුන් එක්ක එකට සටන් පාට කියන් දගලපු එවුන් මුන්ග‍ේ ග‍ෙවල් වලට පැනලා හමන්නලා ගත්ත දවසට අන‍ේ අපිකරගත්ත ද‍ෙයක් කියලා ත‍ේර‍ෙයි .. සමහර එවුන් ම‍ේවා අවුස්සන්න‍ේ උන්ග‍ේ ඇජ‍ෙන්ඩා එකට .. ඒකට තමයි මුදල් ලැබ‍ෙන්න‍ේ .. අනිත් මීහරක් ටික අරුන් කියන ඒවට ෆ‍ෝම් ව‍ෙනවා හැගීම් ඇවිස්සිලා ...නීතිය‍ේ ආධිපත්‍ය හා එය රකින්න සිටින ආයතන රාජකාරිය අතහැරපු දවසට රටට ස‍ොරිම තමයි . ගිනි අවුලවන්න පුලුවන් උනාට නිවන්න ල‍ේසි නෑ .. බටහිර හැමදාම ක‍ෙරුව‍ේ ම‍ේක අසාර්ථක රාජ්‍යයක් කරන්න .. දැන් ඒකට කාලය හරිවග‍ේ .. ආණ්ඩුවත් එක්ක තිය‍ෙන මලට රාජ්‍ය විනාශකරන මී හරක් ඉතින් හැමනියං ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොඩි හරි රෙස්පෙක්ට් එකක් තිබ්බෙ එස්ටීඑෆ් උන් ගැන විතරයි...ඒකත් ලෙප්ට් දැන්🤬🤬🤬
    88/89 ජෙප්පො 60000ක් මැරුව කියනවනෙ. ඒකෙන් බාගෙකට වඩා මැරුවෙ STF උන්. කාටහරි මිනීමරණ ෆෙටිශ් එකක් තියෙනවනම් යන්න හොඳම ජොබ් එක. :-D
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    දවසෙම කිරියෙන් උබ උන්නෙ බැකු ගියෙ කියටද??? ටොන් පච දානව හදල, මේවට රැවටෙන හරකුත් ඉන්නව ඉතින්🤭🤭🤭
    කිරිය කියන්නෙ ඔෆිස් එකක් වගේ එකක්ද ?
    මම හිතුවෙ වෙබ් සයිට් එකක් කියලා
     
    • Haha
    Reactions: sakuntha1996

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඒක ඇත්ත . මුන් කරන්න හදන්න‍ේ රට අරාජික කරන එක . ම‍ොක‍ෙක්හරි ලණුවක් දුන්න ගමන් මුන් ගිලිනවා . මුන්ට අත්දැකීම් නෑ පාලනය ගිලිහිලා මිනිස්සු තිරිසන්නු බවට පත්ව‍ෙන එක ගැන ... 71, 83 , 88-89 සිද්ධඋන ද‍ේවල් ගැන මුන් කාගෙන්වත් අහලවත් නැතුව ඇති .. ප‍ොලීසිය හමුදාව උන්ග‍ේ රාජකාරිය මුන්ට ඕන විදහට කරන්න පටන්ගත්ත දවසට මුන් එක්ක එකට සටන් පාට කියන් දගලපු එවුන් මුන්ග‍ේ ග‍ෙවල් වලට පැනලා හමන්නලා ගත්ත දවසට අන‍ේ අපිකරගත්ත ද‍ෙයක් කියලා ත‍ේර‍ෙයි .. සමහර එවුන් ම‍ේවා අවුස්සන්න‍ේ උන්ග‍ේ ඇජ‍ෙන්ඩා එකට .. ඒකට තමයි මුදල් ලැබ‍ෙන්න‍ේ .. අනිත් මීහරක් ටික අරුන් කියන ඒවට ෆ‍ෝම් ව‍ෙනවා හැගීම් ඇවිස්සිලා ...නීතිය‍ේ ආධිපත්‍ය හා එය රකින්න සිටින ආයතන රාජකාරිය අතහැරපු දවසට රටට ස‍ොරිම තමයි . ගිනි අවුලවන්න පුලුවන් උනාට නිවන්න ල‍ේසි නෑ .. බටහිර හැමදාම ක‍ෙරුව‍ේ ම‍ේක අසාර්ථක රාජ්‍යයක් කරන්න .. දැන් ඒකට කාලය හරිවග‍ේ .. ආණ්ඩුවත් එක්ක තිය‍ෙන මලට රාජ්‍ය විනාශකරන මී හරක් ඉතින් හැමනියං ..

    :yes::lol:

    පත්කර ගත් පාලකයාට පත්කරගත්තවුන් විසින් සිදුකරන ලොකුම විනාශය නම් පාලකයා සිදුකරන සියලු දේ එක හඬින් අනුමත කිරීම

    https://elakiri.com/threads/පත්කර-ගත්-පාලකයාට-පත්කරගත්තවුන්-විසින්-සිදුකරන-ලොකුම-විනාශය-නම්-පාලකයා-සිදුකරන-සියලු-දේ-එක-හඬින්-අනුමත-කිරීම.1998026/
     
    • Love
    Reactions: kasun090354t

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113

    :yes::lol:

    පත්කර ගත් පාලකයාට පත්කරගත්තවුන් විසින් සිදුකරන ලොකුම විනාශය නම් පාලකයා සිදුකරන සියලු දේ එක හඬින් අනුමත කිරීම

    https://elakiri.com/threads/පත්කර-ගත්-පාලකයාට-පත්කරගත්තවුන්-විසින්-සිදුකරන-ලොකුම-විනාශය-නම්-පාලකයා-සිදුකරන-සියලු-දේ-එක-හඬින්-අනුමත-කිරීම.1998026/
    කියපුද‍ේ ත‍ේරුනා කියලා රගනක‍ොටම උඹ‍ේ IQ එක පැහැදිලියි .. ස‍ොරි බන් උඹ‍ේ IQ එකට ගැලප‍ෙන්න කමන්ට් දාන්න බැරි එකට ... ලූලා නැති වලට ඕන තරම් කනය‍ෝ පණ්ඩිතව‍ෙනවා බන් ... අවුලක් නෑ ..
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    MAchangla, oya eka video ekakwath armed force (sannaha sannadda hamuda) wala un naha. oya inne police and STF, STF uniform eka army eka wagee. eeka nisa police ballo karana ewwata army eka gaawa ganna epa. oya police/stf unta rana wiruwo kiwwata un karapu uddayak naha. eeka nisa hariyata uniform aduragena baninna.

    thawath deyak, forces wala ohoma karala ahu unaa kiyanne police wagee nemei ema thana Military court dala investigate karala awashya unoth walikadath daanawa, civil courts wageema thama, oya police unge neethi wagee nemei forces wala.

    eeka nisa wena hujja pakku karana ewwata, forces unta baninna epa.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දැනට මුන් එක්ක හැප්පෙන්න බෑ උන්ට ආයුධ තිනවා මිනිස්සුන්ට නෑ
    ඒ නිසා කරන්න ඕන මුන්ගේ මොරාල් එක බස්සන එක ඔක්කොම එකතු වෙලා පුළුවන් තරම් මුන්ගේ මොරාල් බස්සමු මානසිකව වට්ටමු
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මේ හැසිරෙන විදියෙන්ම අපිට තේරෙනව බන් යුද්දේ ඉවර උනේ කොහොමද කියල.

    උන් යුද්ධේ හැන්ඩ්ල් කරා නම් ප්‍රභාකරන් මැරෙන්නේ හිනා වෙලා
    Okawa okkoma Ignore dala ban thiyenne.. hope you would consider ignoring him
     
    • Like
    Reactions: Tyrion Lannister

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    MAchangla, oya eka video ekakwath armed force (sannaha sannadda hamuda) wala un naha. oya inne police and STF, STF uniform eka army eka wagee. eeka nisa police ballo karana ewwata army eka gaawa ganna epa. oya police/stf unta rana wiruwo kiwwata un karapu uddayak naha. eeka nisa hariyata uniform aduragena baninna.

    thawath deyak, forces wala ohoma karala ahu unaa kiyanne police wagee nemei ema thana Military court dala investigate karala awashya unoth walikadath daanawa, civil courts wageema thama, oya police unge neethi wagee nemei forces wala.

    eeka nisa wena hujja pakku karana ewwata, forces unta baninna epa.
    හුත්තක් කියවන්නෙ නැතුව පැත්තකට වෙයන්
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ow ena ekatath uparima avuruddayi... ape un den yudda kala hetith uganvanna yanava lol demala minisunta kohoma salakanna aethilu ha ha ha
    This is STF.. Not the army. Think almost everyone is mistaking STF with the army due to the uniform... STF is a special branch of the police.. Police is a corrupt institute to the core... STF has become the guard dogs of the ruling curropt politicians... So no surprise here on these fuckers attacking un-armed civilians

    හුත්තක් කියවන්නෙ නැතුව පැත්තකට වෙයන්
    මු හරි බං.. මේ STF එක. පොලීසීයේම විශේෂ කොටසක්. වේස පොලිසිය ගැන ඉතින් කතාකරල වැඩක් නෑනේ

    මේ වේස සකිකිලි Army එකත් එක්ක පටලවා ගන්න එපා.

    Army is there to fight against enemies of the state. They were not deployed here.

    Police (STF too since they are a special branch of the police) is deployed to contain civil unrest.
    ------ Post added on Apr 3, 2022 at 9:20 AM
     
    ow ban

    oya set ekane prabu arakshavatath danne....

    STF
    The Special Task Force is an elite paramilitary police unit of the Sri Lanka Police specialising in counter-terrorism and counter-insurgency operations. It was formed in 1983 not as a military force, but rather as a highly specialised armed police unit.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    මු හරි බං.. මේ STF එක. පොලීසීයේම විශේෂ කොටසක්. වේස පොලිසිය ගැන ඉතින් කතාකරල වැඩක් නෑනේ

    මේ වේස සකිකිලි Army එකත් එක්ක පටලවා ගන්න එපා.

    Army is there to fight against enemies of the state. They were not deployed here.

    Police (STF too since they are a special branch of the police) is deployed to contain civil unrest.
    බ්‍රව්සරේ IE ද:lol::lol: