රණවිරු ගාය සුව කරන අපේ sir.

waca

Well-known member
  • Nov 13, 2006
    3,731
    2,210
    113
    Nugegoda
    රුහුණු බෙරෙන් ඝෝෂක බෙර නාදේ යක්කුත් පිටියට ආවා
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මිරිහානෙ කිව්වෙ කවුද. බලපන් අද තත්වය.
    අපි කතාකර කර හිටියේ මිරිහානේ මිනිස්සුන්ට ගහපු STF සක්කිලි ගැන... බලමු ඉස්සරහට තත්වේ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පෙන්නපන් මිරිහානේ ඩිප්ලෝයි කරපු හමුදාව?
    දැන් army bus එකෙන් ආවේ මොක්කුද? Army එකෙන් විතරක් නෙවේ navy එකෙන් ගෙනෙනු ව.

    මෙන්න මේ video එකේ ඉන්නේ navy එකේ සෙට් එක.

     
    • Like
    Reactions: skylander

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අපි කතාකර කර හිටියේ මිරිහානේ මිනිස්සුන්ට ගහපු STF සක්කිලි ගැන... බලමු ඉස්සරහට තත්වේ

    මිරිහානේ හමුදාවෙන් ආවේ නෑ නේ ආව නං කියක් මැරෙයිද මතකනේ රතුපස්වල පල්ලියකට හිටන් පැනල වෙඩි තිබ්බනේ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සරත් ෆොන්සෙකාගෙන් පස්සෙ ඉන්නෙ කුලි හමුදාවක්, ඔකුන්ට විශෙශයක් දක්වන්න අවශ්‍ය නෑ. බස් වල සීට් දෙන්න, පොලිම් වල එක දෙන්න. පඩියක් කියල එකක් හම්බු වෙන්නෙ එකට. කවුරුවත් ගාඩ් කරන උන්ට පුක දෙන්න මිනිස්සුන්ට වැඩක් නෑ.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මිරිහානේ හමුදාවෙන් ආවේ නෑ නේ ආව නං කියක් මැරෙයිද මතකනේ රතුපස්වල පල්ලියකට හිටන් පැනල වෙඩි තිබ්බනේ
    army, navy දෙකම අවා. videos තිබ්බ.