~ රණ මග ඔස්සේ නන්දිකඩාල් ~

yaan

Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    දැන් අර කලවැද්දත් පච හෑල්ලක් ලියයි.

    ඕක පච කෝටියක් ලියය්...ඕක අන්තිමට කියය් රනිල් තමය් යුද්දෙ කලේ කියලත්...

    :rofl: :P :lol: :rofl: :P :lol: :rofl: :P :lol: :rofl: :P :lol: :rofl: :P :lol: :rofl: :P :lol: :rofl: :P :lol: :rofl: :P :lol: :rofl: :P :lol: :rofl: :P :lol: :rofl: :P :lol: :rofl: :P :lol: :rofl: :P :lol: :rofl: :P :lol: :rofl: :P :lol: :rofl: :P :lol:
    giphy.gif

    lankanewsweb

    Member
    Sep 20, 2016
    6
    5
    0
    USA
    අපී තාමත් පරක්කු නෑ...

    ඇත්තටම යහපාලනය උදාවිමෙන් පස්සේ සිද්ධවුන දේවල් නිසා අපි තුල තිබුනේ ලොකු කලකිරිමක්...අපේ රට බේරාගත්ත රණවිරුවන් ආපහු ආමී කාරයන් උනා...නමුත්....කමල් ගුණරතනගේ රණ මග ඔස්සේ නන්දිකඩාල් ගමනත් එක්ක...අපී ආපහු ජිවයක් ලැබුවා...මිනිස්සු පොත් කඩවල..පොත් ප්‍රදර්ශන වල ඒ ගැන කතා කලේ අභිමානයෙන්....

    වඩාත්ම සතුට තමයි...ඉල්ලුමට දෙන්න තරම් පොත් නැති වෙලාවක...සිරිසේනගේ අවජාතක "මා දුටු ජනවාරි 8 " කිසිම එකෙක් ඉල්ලන්නේ නැති එක.......

    අපී ආයෙත් නැගිටිමු.....ඔව් අපිට පුලුවන්....
    IMG_1846-e1474398269169-1024x1024.jpg
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    ඇත්තටම යහපාලනය උදාවිමෙන් පස්සේ සිද්ධවුන දේවල් නිසා අපි තුල තිබුනේ ලොකු කලකිරිමක්...අපේ රට බේරාගත්ත රණවිරුවන් ආපහු ආමී කාරයන් උනා...නමුත්....කමල් ගුණරතනගේ රණ මග ඔස්සේ නන්දිකඩාල් ගමනත් එක්ක...අපී ආපහු ජිවයක් ලැබුවා...මිනිස්සු පොත් කඩවල..පොත් ප්‍රදර්ශන වල ඒ ගැන කතා කලේ අභිමානයෙන්....

    වඩාත්ම සතුට තමයි...ඉල්ලුමට දෙන්න තරම් පොත් නැති වෙලාවක...සිරිසේනගේ අවජාතක "මා දුටු ජනවාරි 8 " කිසිම එකෙක් ඉල්ලන්නේ නැති එක.......

    අපී ආයෙත් නැගිටිමු.....ඔව් අපිට පුලුවන්....

    bokkatama waduna a kathawa...sira macho
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    "මා දුටු ජනවාරි 8 " :lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොත ගන්න යනවා නම් හවස යන්න.. 6 වගේ තමයි ගන්න වෙන්නේ..
    දැන් නම් ඇති.. ඊයේ දවල් ඉදලා පොත issue කළා
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    exihibition eke nam oka hoyanna hari amaruyi anika discount nea me pothata

    ඩිස්කවුන්ට් නම් ඕන නැහැ බන්.. පොත 1500 වඩා වටිනවා...
    කොහොමත් ගන්න හිතාගෙන ඉන්න අය බුක් ෆෙයා එකෙන් පස්සේ ගන්නවා නම් හොඳයි..:yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පසුගියදා යාපනයේ පැවති එළුග තමිල් විරෝධයේ තිබූ පෝස්ටරයක්

    14446064_1455393144476760_91758866616844839_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: KDH