රතනව අත් අඩංගුවට ගන්න

csss

Banned
  • Mar 8, 2009
    221
    8
    18
    රතනව අත් අඩංගුවට ගන්න

    රතනයා ප්‍රසිද්ධියේ සිය දිවි නසා ගන්න උත්සහ කරා.කහ සිවිරක් ඇදගෙන තට්ටයක් තිබීම මත එහෙම සිය දිවි නසා ගන්න බෑ.නීතියට තට්ටය කොන්ඩය සිවුර හෝ කලිසම සරම බලපාන්නේ නැ.නීතිය හැමෝටම එකගයි.සිය දිවිනසා ගන්න එකට දඩුවම් දෙන්න.
     

    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    ජාතිවාදය වර්ගවාදය ප්‍රසිද්ධියේ ඇවිස්සිම,රටතුල වර්ගවාදී කෝලාහාල අවුලුවන ඕනම දෙයක් ප්‍රසිද්ධියේ කරන එක අත් අඩංගුවට ගන්න පුලුවන් දෙයක්