රතන සූත්රය

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala

උඹ වැඩකට ඇති දෙයක් මේ දැම්මමද කොහෙද :yes:

g5s.gif
 
aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113

    උබ බෞද්ද කම මනින්නෙ එහෙමද :rolleyes: හැමදාම පන්සීය පනස් ජාතකේ කතා ටිකක් ,සුත්‍ර දේශනාවක් දදා හිටිය නං ඌ නියම බෞද්දය නැත්තං ජාතිවාදිය :oo: එහෙමද? :D
     
    Last edited:

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    uge hama thread ekakma watinawa,, thota watin nathi wunata :P

    උබ බෞද්ද කම මනින්නෙ එහෙමද :rolleyes: හැමදාම පන්සීය පනස් ජාතකේ කතා ටිකක් ,සුත්‍ර දේශනාවක් දදා හිටිය නං ඌ නියම බෞද්දය නැත්තං ජාතිවාදිය :oo: එහෙමද? :D

    arunaයට කුලියට ජංගි හෝදන දෙන්නෙක්.. එල එල ගලේ ගහල හොඳට අපුල්ලපං..

    ඔව් උගෙ හැම ත්‍රෙඩ් එකක්ම වටිනවා. විශේෂයෙන්ම අර evoque ත්‍රෙඩ් එක වගේ ඒවා.. 120 lakhs විතර වටින ත්‍රෙඩ්ස් :baffled:

    g5s.gif
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113

    arunaයට කුලියට ජංගි හෝදන දෙන්නෙක්.. එල එල ගලේ ගහල හොඳට අපුල්ලපං..

    ඔව් උගෙ හැම ත්‍රෙඩ් එකක්ම වටිනවා. විශේෂයෙන්ම අර evoque ත්‍රෙඩ් එක වගේ ඒවා.. 120 lakhs විතර වටින ත්‍රෙඩ්ස් :baffled:

    g5s.gif

    ඔච්චර තලා ගන්නෙපා තුදු :P මං නං කාටවත් කඩේ යන්නෑ :D දැන් උබ ඔච්චර විචාර දක්වන්නෙ උබ දාපු වැදගත් ත්‍රෙඩ් එකක් පෙන්නපන්කෝ ;) හම්බයන්ට කඩේ යන ඒවා වෙන්නැති උබ වැදගත් ත්‍රෙඩ් කියනවා ඇත්තේ නෙහ් :D හැමදාම පන්සල් ගිහින් අර හම්බයෝ වගේ වැන්දොත් උන් බෞද්දයෝ පන්සල් නොගිහින් උනත් නියම ආකාරයට පන්සිල් රකින ය ආබෞද්දයෝ ඕකනේ ඉතින් ඔච්චර කියන්න උත්සහ කරන්නේ උයා :P
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ඔච්චර තලා ගන්නෙපා තුදු :P මං නං කාටවත් කඩේ යන්නෑ :D දැන් උබ ඔච්චර විචාර දක්වන්නෙ උබ දාපු වැදගත් ත්‍රෙඩ් එකක් පෙන්නපන්කෝ ;) හම්බයන්ට කඩේ යන ඒවා වෙන්නැති උබ වැදගත් ත්‍රෙඩ් කියනවා ඇත්තේ නෙහ් :D හැමදාම පන්සල් ගිහින් අර හම්බයෝ වගේ වැන්දොත් උන් බෞද්දයෝ පන්සල් නොගිහින් උනත් නියම ආකාරයට පන්සිල් රකින ය ආබෞද්දයෝ ඕකනේ ඉතින් ඔච්චර කියන්න උත්සහ කරන්නේ උයා :P

    උඹ ඉන්නේ රත්මලාන පැත්තෙද? :D උඹ වගේ GAYකුරුල්ලෝ ගොඩක් ඉන්නවා ඒ පැත්තේ. :D
    උඹ වගේ සමනලයෙක් බුදුහාමුදුරුවොන්ට උනත් දැන් වැඩ හිටියා නම් කියයි "ධර්මේ දේශනා කොර කොර ඉඳලා හරියන්නේ නෑ. ඔහොම ශාසනේ රකින්න බෑ කියලා". :rofl: :rofl: :rofl: :rofl:
    උඹල වගේ ගොබ්බ රැලක්. ඇයි බං උබ ඔච්චර ගොං? තවත් O\L fail "පොරක්" ද? :baffled:

    g5s.gif
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,619
    1,560
    113

    arunaයට කුලියට ජංගි හෝදන දෙන්නෙක්.. එල එල ගලේ ගහල හොඳට අපුල්ලපං..

    ඔව් උගෙ හැම ත්‍රෙඩ් එකක්ම වටිනවා. විශේෂයෙන්ම අර evoque ත්‍රෙඩ් එක වගේ ඒවා.. 120 lakhs විතර වටින ත්‍රෙඩ්ස් :baffled:

    g5s.gif

    mama kagewath jangi hodanne ne musalayo,,gonek wage kiyawanne,, umbata anika kawruth ek eke kamathi ne,, nikan puka nodi pala yako yanda :P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113

    උඹ ඉන්නේ රත්මලාන පැත්තෙද? :D උඹ වගේ GAYකුරුල්ලෝ ගොඩක් ඉන්නවා ඒ පැත්තේ. :D
    උඹ වගේ සමනලයෙක් බුදුහාමුදුරුවොන්ට උනත් දැන් වැඩ හිටියා නම් කියයි "ධර්මේ දේශනා කොර කොර ඉඳලා හරියන්නේ නෑ. ඔහොම ශාසනේ රකින්න බෑ කියලා". :rofl: :rofl: :rofl: :rofl:
    උඹල වගේ ගොබ්බ රැලක්. ඇයි බං උබ ඔච්චර ගොං? තවත් O\L fail "පොරක්" ද? :baffled:

    g5s.gif

    මගේ අද්‍යපනේ ගැන අහන්නෙපා සහෝ දුක හිතෙනවා :( ඇයි ඔච්චර අවුල් යන්නේ :P උබට මෙතන දාන්න පුළුවන් රිප්ලයි එකක් එත් මං දන්නේ නෑ මේ ත්‍රෙඩ් එක අපිරිසිදු කරන්න බැරි නිසා :D උබත් නිකං ඉන්න එකේ දාපන්කෝ අල්ලට වදින ගාථාවක් එහෙම ;)
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    සමහර අය හිතන් ඉන්නේ රතන සුත්‍රය කියන්නේ යක්කු එලවන මන්තරයක් වගේ එකක් කියල. පාලියෙන් කියෙව්වට තේරුම දන්නේ නෑනේ... කියෙව්වම තේරෙනවා කොච්චර සාමකාමී, මෛත්‍රී සහගත දෙයක්ද තියෙන්නේ කියල... බොහොම ස්තුතියි මචං මේක ෂෙයාර් කරාට.