රතන සූත්‍රය වැඩක් නැද්ද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,799
    1
    58,052
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොරෝනා බිය දුරලන්න රතන සූත්‍රය දේශනා කර රටට සෙත් පතන්න!
    කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ රටට හා රට වැසියාට සෙත්පතා දිවයිනේ සෑම විහාරස්ථානයක ම රතන සූත්‍රය සජ්ඣායනා කරන ලෙස මම මහා සංඝරත්නයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව පමණක් නොව මුළු මහත් ලෝකය ම දැඩි අර්බුදකාරී අවස්ථාවකට මුහුණ දී තිබේ.
    එවන් පසුබිමක් තුළ කොරෝනා වෛරසයෙන් සියලු ලෝකවාසී ජනතාව ආරක්ෂා වේවායි සෙත් ප්‍රාර්ථනා කරමින්, දිවයිනේ වෙහෙර විහාරස්ථාන රැසක් කේන්ද්‍ර කර ගනිමින් මේ වන විටත් රතන සූත්‍රය සජ්ඣායනා කිරීම සිදු වෙයි.
    මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ දිවයිනේ සියලු ම විහාරස්ථානවල සෑම දිනකම රතන සූත්‍ර සජ්ඣායනා කරමින් රටටත්, ලෝකවාසී සියලු ජනයාටත් ආශිර්වාදය හා ආරක්ෂාව ප්‍රාර්ථනා කරන ලෙස ඉල්ලා සිටිමි.

    අගමැති මහින්ද රාජපක්ෂ 2020.11.01
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තම්බින්ට යි , කුරුසකාරයන්ටයි උක දිදී සිංහලුන්ව සනසන්න පිරිත් කියපල්ලා කියනවා.
    පිරිත් කියවලා තේරුම ජීවිතේට ගලපගන්න ඕන, ඒම නැතිව ගිරව්වගේ කියෙව්වාට වැඩක් නෑ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    Ude idan behet tunduwak aragena kiyawa kiyawa hitiyata leda honda wenne naa nee.. eke tiyena wade karanna oni nikan kiyawa kiyawa inne nathuwa...LOL
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,600
    113
    Rathana sutre tiyenne sowan wena heti kiyala.minisunge manasa balance unama nature ekath balance wenawa.rathana sutretath bena bena innakota itin koheda nature eka balance wenne
     
    • Like
    Reactions: topkollek

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    රෑන්ඩම් පාලි වර්ඩ්ස් කාන්ට්ස් සේව් යු ෆ්‍රොම් අ ඩෙඩ්ලි වයිරස්. යු ආ පකින්ග් ලිවින් ඉන් ට්වෙන්ටි වන් සෙන්චරි. නොට් අ පකින්ග් එකල දඹදිව් කල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි ගොන් බඩු බුදු දහමට සහ සිoහල ජාතියට අපහාස උපහාස කරන්නෙ අදක ඊයෙක නෙමේනෙ, සිහලුනි මතක තියාගනිල්ල ගු ඇන් පි බල්ලන්ට චන්දය නොදෙන්න...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    රතන සුත්‍රය වැඩක් තියනවා.

    එක එකාගේ හේලුව වහන්න දර්මය කවදාවත් සපෝට් කරන්නැ.
    ඒකයි ඇස් පනාපිට ඔප්පු වෙන්නේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,799
    1
    58,052
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගු ඇන් පි ගොන් බඩු බුදු දහමට සහ සිoහල ජාතියට අපහාස උපහාස කරන්නෙ අදක ඊයෙක නෙමේනෙ, සිහලුනි මතක තියාගනිල්ල ගු ඇන් පි බල්ලන්ට චන්දය නොදෙන්න...
    මහින්දය කියපු නිසා ලවුඩ්ස්පීකර් දාගෙන රටවටේ ගෝසා කරා නේද? මොකද උනේ? :-D :-D
     
    • Haha
    Reactions: hasithayad and TNHM

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මිලිඳු රජු-
    ස්වාමීනි, පිරිත් කීමෙන් මරණයෙන් මිදිය හැකිද?

    නාගසේන මහරහතන් වහන්සේ-
    මහරජ, බුදුරජාණන් වහන්සේ රතන, ධජග්ග, ආටානාටිය, අංගුලිමාල ආදී ආරක්ෂක පිරිත් දේශනා කර ඇත්තේ නොගෙවුණාවූ ආයුෂ ඇති, කුසල් සම්පන්න පුද්ගලයන්ටය. ලෙඩ රෝග විපත් ආදියෙහිදී ඔවුන්ට පිරිත බෙහෙතක් සහ ආරක්ෂාවක් වැනිය.
    එහෙත් ආයුෂ ගෙවුණු තැනැත්තාට නොනැසී සිටීමට මෙය උපකාරී නොවෙයි. වියළී දිරා ගිය ගසකට පැන් වත් කළත් දළු නොදමන්නාක් මෙනි. ලෝකයෙහි කොපමණ බෙහෙත් වර්ග තිබුණත් ආයුෂ පිරිහුණු තැනැත්තාට ඒවායෙන් ප්‍රයෝජනයක් නොවන්නාක් මෙනි. එසේම පිරිතෙන් සියලු දෙනාම ආරක්ෂා නොවෙයි. සමහරුන්ට ආරක්ෂාව ලැබෙයි. සමහරුන්ට ආරක්ෂාව නොලැබෙයි. ආහාරය කෙනෙකුගේ ජීවිතය ආරක්ෂා කරයි. නමුත් ඇතැමෙකුට එය එසේ නොවෙයි.
    මෙසේම අකුසල් කරන, කෙලෙස් භරිත, ධර්මය කෙරෙහි විශ්වාසයක් නැති පුද්ගලයන්ට පිරිතෙන් ආරක්ෂාවක් නොලැබෙයි.
     
    ග්‍රිකයන් දන නැමු මිලින්ද ප්‍රශ්නය
     
    • Like
    Reactions: S_M_S

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගු ඇන් පි ගොන් බඩු බුදු දහමට සහ සිoහල ජාතියට අපහාස උපහාස කරන්නෙ අදක ඊයෙක නෙමේනෙ, සිහලුනි මතක තියාගනිල්ල ගු ඇන් පි බල්ලන්ට චන්දය නොදෙන්න...
    ow denna epa wedak ne pani bottle ekak bomuda
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ආණ්ඩුව පිස්සු කෙලල ඡන්ද කඩෙනකොට කරගන්න දෙයක් නැතුව ඉන්න මහින්ද මහත්තය එහෙම කියල ගුලියක් අම්බරනවා.. :rolleyes:

    එතකොට,

    ගම්වල හැට පැනපු උපාසක ආච්චිලා:
    අනේ මහින්ද මහත්තයෝ ඔබතුම මේ සිංහල බෞද්ධ රටේ භාරගන්න , ඔබතුමාට විතරයි මේ රට මේ වසංගතයෙන් බේරගන්න පුළුවන් , අපි මැරිලා ගියත් අපේ ළමයින්ට රටක් ඉතිරි වෙනවා... සාදු සාදු සාදු !! 🙏 😂
     
    • Haha
    Reactions: topkollek

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දය කියපු නිසා ලවුඩ්ස්පීකර් දාගෙන රටවටේ ගෝසා කරා නේද? මොකද උනේ? :-D :-D
    අදටත් රටේ සිහල මිනිස්සු යෙහෙන් වැජබෙන්නෙ ඒ අනුහසින් තමයි...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,799
    1
    58,052
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අදටත් රටේ සිහල මිනිස්සු යෙහෙන් වැජබෙන්නෙ ඒ අනුහසින් තමයි...
    avatars-000494088576-aqrxx1-t240x240.jpg
     
    • Haha
    Reactions: emoji diaries