රතන හිමිගේ ජීවිතය අවදානම්- දොස්තරවරු Breaking news

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රතන හිමිගේ ජීවිතය අවදානම්- දොස්තරවරු Breaking news

    මහනුවර ශ‍්‍රී දලදා මාලිකාව ඉදිරියේ මාරාන්තික උපවාදයක් ආරම්භ කර සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සෞඛ්‍ය තත්වය දැනට සාමාන්‍ය වුවද එය ක‍්‍රමයෙන් අඩුවෙමින් ඇති බව උන් වහන්සේ පරීක්‍ෂා කරන ලද වෛද්‍යවරුන් කියා සිටිති.

    තව දුරටත් නිරාහාරව සිටියහොත් හිමියන් ඉදිරියේදී අවදානම් තත්වයට පත්වනු ඇති බවත් වෛද්‍යවරුන් පෙන්වා දී ඇත.

    ඊයේ දින පෙරවරුවෙන් පසු කිසිදු ආහාර පානයක් නොගෙන රතන හිමියන් මෙසේ නිරාහාරව උපවාසයේ යෙදෙමින් සිටිති.

    ඇමති බදියුදීන් හා ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි, හිස්බුල්ලා යන අය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා විභාග කිරීමට ජනාධිපති කොමිසමක් පත් කර ඔවුන් ධුරවලින් ඉවත් කරන්නැයි ඉල්ලමින් රතන හිමියන් මෙම උපවාසය ආරම්භ කර ඇත.

    lankacnews


    61760608_2193934377392687_6756333540608049152_n.png


    61452678_2192626304190161_6072259590974603264_n.jpg


    61375686_2194310077355117_8311629404233007104_n.jpg


    61872402_2194185354034256_2341796403786809344_n.jpg

    :(:(:(:(:(:(:(:(:(
     
    Last edited:
    • Like
    Reactions: barath dpriye

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    පානය නැති එක තමා අවුල, ලුණු + වතුර තියෙනව නං මාසයක් වුණත් ඇද්දහැකි
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,384
    113
    Upawasayk karala maruna eka mnihek pennpn mata :lol:

    හරක් මරන්න ඵපා කියල ගිණි තියාගෙන අපවත් උන හාමුදුරුවරුවෝ කෙනෙක් හිටිය කියල අමතක කරන්න ඵපා..
     

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    හරක් මරන්න ඵපා කියල ගිණි තියාගෙන අපවත් උන හාමුදුරුවරුවෝ කෙනෙක් හිටිය කියල අමතක කරන්න ඵපා..

    eeth oya maligawa issrahama tama ban
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිරිසේනයයි වික්කමසින්හයයි දැක්කේ නෑ වගේ ඉන්නේ. මොකක් හරි ගැටයක් ගහන්න කල්පනා කරනවා ඇති
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,834
    3,859
    113
    USA
    Upawasayk karala maruna eka mnihek pennpn mata :lol:
    මැරෙන් නැ නේ බන් සිහිය නැති උනහම හොස්පිටල් ගෙනියනවා
    නැත්තම් මොකක් හරි සේටල්මන්ට් එකකට එනවානේ

    උපවාසයක් වගේ නොවූනට එක සැරයක් හරක් මරණ එකට විරුද්දව හාමුදුරුනමක් මාලිගාව ඉස්සරහා ගිහිතියාගෙන මැරුණා,
    ඊට පස්සේ තමා අර ප්‍රෙට්‍රල් බෝතල් වලට දෙන එක නැවැත්තුවේ.