රතන හිමි අසාධ්‍ය තත්වයේ..
මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරියේ උපවාසයක නිරතවී සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ශරීර තත්ත්වය දුර්වල වෙමින් ඇති බව කියා සිටිති.
දැනට දින දෙකක් තිස්සේ නිරාහාරව උපවාසයේ යෙදෙමින් සිටින උන් වහන්සේගේ ශරීරය මේ වනවිට විජලන තත්ත්වයකට පත්වෙමින් ඇතැයිද වෛද්‍යවරු පවසති.
තවත් දින කිහිපයක් ඉදිරියට මෙයාකාරයෙන් ගත කලහොත් උන් වහන්සේගේ ජීවිතය අතිශය අවදානම්කාරී තත්ත්වයකට පත්වනු ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.
ආණ්ඩුකාරවරුන් වන අසාත් සාලි, ඒ එල් ඒ එම් හිස්බුල්ලා සහ ඇමති රිෂාද් බදුර්දීන් සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවන්ට නිසි පරීක්ෂණ කිරීම සඳහා කොමිසමක් පත්කර ඔවුන් තනතුරින් ඉවත් කරන්නැයි රතන හිමියන් දළදා මාලිගාව ඉදිරියේ උපවාසයක යෙදී සිටිති.
lankacnews

Last edited: