ජෙලට්නයිට් කූරක් පුකේ ගහගෙනද කතා කරන්නෙ?මංත්රී කම දාල යන්න බැරි එකා කොහෙද බන් මැරෙන්න යන්නේ.කොහෙවත් යන ගනයො උපවාස කරන විදිහට ඇමතිවරු එලවන්න ගියානම් කාටද ආන්ඩුවක් ගෙනියන්න පුලුවන්.මුන් මචන් පංසල් වල අතේ ගහ ගහ ඉන්න කැරි ගනයො.අඩුම ගානේ ශීලයක් කියල එකක්වත් දන්නේ නැති ගනයො

දන්නේ නැති රෙද්දවල් කියවන්න එපා. නිකමට බලපන් ඔය news එක ගැන තියෙන පොස්ට් වල ha ha react කාගේද කියල, නිකමට කියවලා බලපන් තම්බින්ගේ comment මොනවද කියල. බොරුවට ඕකුන් rishard ට කැමති නෑ, හිස්බුල්ලාට ට කැමති නෑ, කිය කියා බයිලා ගහන තරම තේර්යි. 
ඔව් ඉතින්, කොහොමත් මුන් ගණන් ගන්නේ නැති බව දන්නවා බන්, තම්බියෙක් ගේ පල්ලියක් එහෙම search කරනම් ඉන්නවා ඉතින් අඩන්න, දොඩන්න , වැළපෙන්න සහජීවන සේනාවක්ම පාර්ලිමේන්තුවේ