අනේ යකෝ මේකත් ඒ නාඩගමේම කොටසක්
බොහෝවිට මේක පස්සේ චම්පික වගේ අනාථ වෙච්ච දේශ පාලුවෝ ඉන්නවා
2015 දී අපි විරුද්ද වෙන්නන් ඔයගොල්ලෝ කරගෙන යන්න කියල මුන්ගේ voice recording එකක් එලියට ආවේ
ඒ වගේ ම deal එකක් තමයි මේක![]()
E mokakda bun e seen eka?

අනේ බන් පක්ශ දේශපාලනය පොඩ්ඩක් පැත්තකින් තියලා සිංහල ජාතිය වෙනුවෙන් කතා කරන වැඩ කරන කෙනෙක් ඉන්නව නම් ඒ අය එක්ක පොඩ්ඩකට හරි එකතු වෙයන් මචන්. එකතු වෙන්න බැරි නම් එහෙම මිනිස්සුන්ට බනින්නෙ නැතුව හරි ඉන්න බලපන්. පක්ශ දේශපාලනේ නිසා රට ජාතිය ආගම රකින්න එන හාමුදුරුවරුන්ට බනින්න එපා. මේ වෙලාවෙ උඩ බලාගෙන කෙලගහන්න එපා. මේක ඡන්දයක් නෙවේ. උබ කෙල ගහන්නෙ විරුද්ධ පක්ශෙ කෙනෙක්ට කියලා හිතුනට, කෙල වදින්නෙ සමස්ථ ජාතියටමයි. ඡන්දයක් ආවම ඒ වෙලාවට උබලා කැමති එවුන්ට ඡන්දෙ දීගන්න පුළුවන්. මේ වෙලාවෙ ඥානසාර හාමුදුරුවොයි රතන හාමුදුරුවොයි ජාතික මෙහෙවරක්. ඒක අගය කරමු.අනේ යකෝ මේකත් ඒ නාඩගමේම කොටසක්
බොහෝවිට මේක පස්සේ චම්පික වගේ අනාථ වෙච්ච දේශ පාලුවෝ ඉන්නවා
2015 දී අපි විරුද්ද වෙන්නන් ඔයගොල්ලෝ කරගෙන යන්න කියල මුන්ගේ voice recording එකක් එලියට ආවේ
ඒ වගේ ම deal එකක් තමයි මේක![]()
මම නම් හිතන්නෙ නෑ මෛත්‍රීපාල උපවාස වලට අහුම්කන් දෙන එකෙක් කියලාඒකම තමයි මටත් හිතුනේ

ඒකම තමයි මටත් හිතුනේ
යහපාලනයක් ගෙනාවයිං හාමුදුරුවන්ට වළඳන්නත් නෑ
අනේ බන් පක්ශ දේශපාලනය පොඩ්ඩක් පැත්තකින් තියලා සිංහල ජාතිය වෙනුවෙන් කතා කරන වැඩ කරන කෙනෙක් ඉන්නව නම් ඒ අය එක්ක පොඩ්ඩකට හරි එකතු වෙයන් මචන්. එකතු වෙන්න බැරි නම් එහෙම මිනිස්සුන්ට බනින්නෙ නැතුව හරි ඉන්න බලපන්. පක්ශ දේශපාලනේ නිසා රට ජාතිය ආගම රකින්න එන හාමුදුරුවරුන්ට බනින්න එපා. මේ වෙලාවෙ උඩ බලාගෙන කෙලගහන්න එපා. මේක ඡන්දයක් නෙවේ. උබ කෙල ගහන්නෙ විරුද්ධ පක්ශෙ කෙනෙක්ට කියලා හිතුනට, කෙල වදින්නෙ සමස්ථ ජාතියටමයි. ඡන්දයක් ආවම ඒ වෙලාවට උබලා කැමති එවුන්ට ඡන්දෙ දීගන්න පුළුවන්. මේ වෙලාවෙ ඥානසාර හාමුදුරුවොයි රතන හාමුදුරුවොයි ජාතික මෙහෙවරක්. ඒක අගය කරමු.

මේ හාමුදුරුවන්ට තිබ්බා ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ පිහිට පතන්න . (ඔය ධනවත් දායකයෝ එහෙම යුරෝපේ ඉන්නවනේ ) මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් කරන්න තියෙන්නේ එච්චරයි .![]()
මේවට අහුවෙන්න එපා බන් මුන් ඔක්කොම එකයි
2015දීත් අහුවෙලා ලජ්ජා නැද්ද බන් උඹලට
රතන චම්පික රාජිත අසත් සාලිල ඔක්කොම එක කල්ලියේ උඹලව ගොනාට අන්දන්න හදන්නේ
මම නම් හිතන්නෙ නෑ මෛත්‍රීපාල උපවාස වලට අහුම්කන් දෙන එකෙක් කියලා![]()
මේ අවුරුදු 4ට මෛත්‍රී ගැන දැනගත්තු තරමට, ඕකට එච්චර සෙන්ස් එකක් නෑ බන්. පියර් ප්‍රෙශර් එකට ලේසියෙන් යට වෙන එකෙක් නෙවේ. විල්පත්තුව වෙනුවෙන් කොච්චර අරගල කරාද මූ නිකමට කිසිම දෙයක් කරේ නෑනේ. ටිකක් කල් යන්න දීලා තමයි මොනා හරි කරන්න ගත්තෙ. මෙතන හාමුදුරුවන්ගෙ ජීවිත අවධානමක් තියෙන නිසා කොහොම හැසිරෙයිද දන්නෙ නෑඒ උනාට සමාජයෙන් උට එන ප්‍රෙෂර් එක , හාමුදුරුවරුන්ගෙන් එන ප්‍රෙෂර් එක වැඩිවෙයි නේ?

අපි ආයේ රැවටෙන්නේ නෑ...හාමුදුරුවන්ට සපෝට් එකක් දෙනවා විතරයි...චන්දෙ දෙන්නේ නෑ...හම්බයෝ තුන්දෙනා එලවගන්නකන් විතරයි අපිත් ඉන්නේ.....මුන් තුන්දෙනා එලවන එක ජාතික යුතුකමක්...නඩු දැම්මට වැඩක් නෑ....කඩු හම්බුනා , වෙපන් ,බුලට් අහු උනා ..ඒවට නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැති එකේ මෙහෙම දෙයක් වත් කරන්න කෙනෙක් ඉන්න එක ලොකු දෙයක් .....
E mokakda bun e seen eka?
අනේ බන් පක්ශ දේශපාලනය පොඩ්ඩක් පැත්තකින් තියලා සිංහල ජාතිය වෙනුවෙන් කතා කරන වැඩ කරන කෙනෙක් ඉන්නව නම් ඒ අය එක්ක පොඩ්ඩකට හරි එකතු වෙයන් මචන්. එකතු වෙන්න බැරි නම් එහෙම මිනිස්සුන්ට බනින්නෙ නැතුව හරි ඉන්න බලපන්. පක්ශ දේශපාලනේ නිසා රට ජාතිය ආගම රකින්න එන හාමුදුරුවරුන්ට බනින්න එපා. මේ වෙලාවෙ උඩ බලාගෙන කෙලගහන්න එපා. මේක ඡන්දයක් නෙවේ. උබ කෙල ගහන්නෙ විරුද්ධ පක්ශෙ කෙනෙක්ට කියලා හිතුනට, කෙල වදින්නෙ සමස්ථ ජාතියටමයි. ඡන්දයක් ආවම ඒ වෙලාවට උබලා කැමති එවුන්ට ඡන්දෙ දීගන්න පුළුවන්. මේ වෙලාවෙ ඥානසාර හාමුදුරුවොයි රතන හාමුදුරුවොයි ජාතික මෙහෙවරක්. ඒක අගය කරමු.
ඔන්න හොඳට අහගනිල්ලා.. අයේ වැරදි තීරණ අරන් රට කන උන්ට සපෝට් එක දීල නහයෙන් අඬන් එන්න එපා
මේ කොයි කාලේ ලීක් වෙච්ච එකක්ද?
උඹල මැරිලා ඉපදිලද බන්
මේක 2015 චන්ද කාලේ ලීක් උනේ