රතන හිමි මාරාන්තික උපවාසයක

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    අනේ යකෝ මේකත් ඒ නාඩගමේම කොටසක්
    බොහෝවිට මේක පස්සේ චම්පික වගේ අනාථ වෙච්ච දේශ පාලුවෝ ඉන්නවා
    2015 දී අපි විරුද්ද වෙන්නන් ඔයගොල්ලෝ කරගෙන යන්න කියල මුන්ගේ voice recording එකක් එලියට ආවේ
    ඒ වගේ ම deal එකක් තමයි මේක
    :P

    E mokakda bun e seen eka?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783

    අනේ බන් පක්ශ දේශපාලනය පොඩ්ඩක් පැත්තකින් තියලා සිංහල ජාතිය වෙනුවෙන් කතා කරන වැඩ කරන කෙනෙක් ඉන්නව නම් ඒ අය එක්ක පොඩ්ඩකට හරි එකතු වෙයන් මචන්. එකතු වෙන්න බැරි නම් එහෙම මිනිස්සුන්ට බනින්නෙ නැතුව හරි ඉන්න බලපන්. පක්ශ දේශපාලනේ නිසා රට ජාතිය ආගම රකින්න එන හාමුදුරුවරුන්ට බනින්න එපා. මේ වෙලාවෙ උඩ බලාගෙන කෙලගහන්න එපා. මේක ඡන්දයක් නෙවේ. උබ කෙල ගහන්නෙ විරුද්ධ පක්ශෙ කෙනෙක්ට කියලා හිතුනට, කෙල වදින්නෙ සමස්ථ ජාතියටමයි. ඡන්දයක් ආවම ඒ වෙලාවට උබලා කැමති එවුන්ට ඡන්දෙ දීගන්න පුළුවන්. මේ වෙලාවෙ ඥානසාර හාමුදුරුවොයි රතන හාමුදුරුවොයි ජාතික මෙහෙවරක්. ඒක අගය කරමු.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    ඒකම තමයි මටත් හිතුනේ
    මම නම් හිතන්නෙ නෑ මෛත්‍රීපාල උපවාස වලට අහුම්කන් දෙන එකෙක් කියලා :dull::dull:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ඒකම තමයි මටත් හිතුනේ

    මේවට අහුවෙන්න එපා බන් මුන් ඔක්කොම එකයි
    2015දීත් අහුවෙලා ලජ්ජා නැද්ද බන් උඹලට
    රතන චම්පික රාජිත අසත් සාලිල ඔක්කොම එක කල්ලියේ උඹලව ගොනාට අන්දන්න හදන්නේ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ

    Bumpation :yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බදියුදීන්-අසාද් සාලි-හිස්බුල්ලා ඉවත්කරන්නැයි රතන හිමි උපවාසයක

    අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන මහත්වරුන් ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කරන්නැයි ඉල්ලමින් අතුරලියේ රතනහිමියෝ මහනුවර ශ්‍රී දළදා මාලිගාව අසළ උපවාසයක් ඇරැඹුහ.

    අද (31) උදෑසන රතනහිමියෝ මෙම උපවාසය අරඹා ඇත.

    image_53aaccabb4.jpg

    image_53aaccabb4.jpg

    image_4f390d9c01.jpg

    Source: lankadeepa.lk
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    මේ හාමුදුරුවන්ට තිබ්බා ජාත්යන්තර අපරාධ අධිකරණයේ පිහිට පතන්න . (ඔය ධනවත් දායකයෝ එහෙම යුරෝපේ ඉන්නවනේ ) මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් කරන්න තියෙන්නේ එච්චරයි . :confused:

    ඇතුලෙ ගිනි පිට දීම is not appropriate
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පඹය ට stress අරන් පුරුද්දක් නැහැ.....පඹයාගේ pressure නග්ගන වැඩක්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    මේවට අහුවෙන්න එපා බන් මුන් ඔක්කොම එකයි
    2015දීත් අහුවෙලා ලජ්ජා නැද්ද බන් උඹලට
    රතන චම්පික රාජිත අසත් සාලිල ඔක්කොම එක කල්ලියේ උඹලව ගොනාට අන්දන්න හදන්නේ

    අපි ආයේ රැවටෙන්නේ නෑ...හාමුදුරුවන්ට සපෝට් එකක් දෙනවා විතරයි...චන්දෙ දෙන්නේ නෑ...හම්බයෝ තුන්දෙනා එලවගන්නකන් විතරයි අපිත් ඉන්නේ.....මුන් තුන්දෙනා එලවන එක ජාතික යුතුකමක්...නඩු දැම්මට වැඩක් නෑ....කඩු හම්බුනා , වෙපන් ,බුලට් අහු උනා ..ඒවට නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැති එකේ මෙහෙම දෙයක් වත් කරන්න කෙනෙක් ඉන්න එක ලොකු දෙයක් .....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    මම නම් හිතන්නෙ නෑ මෛත්‍රීපාල උපවාස වලට අහුම්කන් දෙන එකෙක් කියලා :dull::dull:

    ඒ උනාට සමාජයෙන් උට එන ප්‍රෙෂර් එක , හාමුදුරුවරුන්ගෙන් එන ප්‍රෙෂර් එක වැඩිවෙයි නේ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    ඒ උනාට සමාජයෙන් උට එන ප්‍රෙෂර් එක , හාමුදුරුවරුන්ගෙන් එන ප්‍රෙෂර් එක වැඩිවෙයි නේ?
    මේ අවුරුදු 4ට මෛත්‍රී ගැන දැනගත්තු තරමට, ඕකට එච්චර සෙන්ස් එකක් නෑ බන්. පියර් ප්‍රෙශර් එකට ලේසියෙන් යට වෙන එකෙක් නෙවේ. විල්පත්තුව වෙනුවෙන් කොච්චර අරගල කරාද මූ නිකමට කිසිම දෙයක් කරේ නෑනේ. ටිකක් කල් යන්න දීලා තමයි මොනා හරි කරන්න ගත්තෙ. මෙතන හාමුදුරුවන්ගෙ ජීවිත අවධානමක් තියෙන නිසා කොහොම හැසිරෙයිද දන්නෙ නෑ :dull::dull:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    අපි ආයේ රැවටෙන්නේ නෑ...හාමුදුරුවන්ට සපෝට් එකක් දෙනවා විතරයි...චන්දෙ දෙන්නේ නෑ...හම්බයෝ තුන්දෙනා එලවගන්නකන් විතරයි අපිත් ඉන්නේ.....මුන් තුන්දෙනා එලවන එක ජාතික යුතුකමක්...නඩු දැම්මට වැඩක් නෑ....කඩු හම්බුනා , වෙපන් ,බුලට් අහු උනා ..ඒවට නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැති එකේ මෙහෙම දෙයක් වත් කරන්න කෙනෙක් ඉන්න එක ලොකු දෙයක් .....

    E mokakda bun e seen eka?

    අනේ බන් පක්ශ දේශපාලනය පොඩ්ඩක් පැත්තකින් තියලා සිංහල ජාතිය වෙනුවෙන් කතා කරන වැඩ කරන කෙනෙක් ඉන්නව නම් ඒ අය එක්ක පොඩ්ඩකට හරි එකතු වෙයන් මචන්. එකතු වෙන්න බැරි නම් එහෙම මිනිස්සුන්ට බනින්නෙ නැතුව හරි ඉන්න බලපන්. පක්ශ දේශපාලනේ නිසා රට ජාතිය ආගම රකින්න එන හාමුදුරුවරුන්ට බනින්න එපා. මේ වෙලාවෙ උඩ බලාගෙන කෙලගහන්න එපා. මේක ඡන්දයක් නෙවේ. උබ කෙල ගහන්නෙ විරුද්ධ පක්ශෙ කෙනෙක්ට කියලා හිතුනට, කෙල වදින්නෙ සමස්ථ ජාතියටමයි. ඡන්දයක් ආවම ඒ වෙලාවට උබලා කැමති එවුන්ට ඡන්දෙ දීගන්න පුළුවන්. මේ වෙලාවෙ ඥානසාර හාමුදුරුවොයි රතන හාමුදුරුවොයි ජාතික මෙහෙවරක්. ඒක අගය කරමු.

    ඔන්න හොඳට අහගනිල්ලා.. අයේ වැරදි තීරණ අරන් රට කන උන්ට සපෝට් එක දීල නහයෙන් අඬන් එන්න එපා

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Mannar Corut was attacked by a mob alleged to have instigated by Badudeen and he had even threatened Magistrate according to Magistrate . Magistrate complained to JSC in 2012 . Neither JSC nor AG took action . BASL did not do anything. Minister Badudeen s mobile phone was used to threaten. Only some private lawyers filed private action for contempt which was again settled with apology.

    Who was in power 2012 =MR
    Who was in opposition RW
    Who were ministers at that time

    Did anyone make voice including public

    Where was Wimal, Champika, Gampila at that time
    Where was Ven Ratana
    where was JVP
    Gota was defence Sec

    Nither BBS, nor Ven Ratana started a fast or called removal of minister

    When there was evidence nothing was done . So now what is the purpose of this.

    Who said sinhalse have short memories.
    Truth is hard and bitter . I am not a person who voted for yahapalana govt and will not be fooled by MS MR RW Wimal gota ....
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113

    ඔන්න හොඳට අහගනිල්ලා.. අයේ වැරදි තීරණ අරන් රට කන උන්ට සපෝට් එක දීල නහයෙන් අඬන් එන්න එපා

    මේ කොයි කාලේ ලීක් වෙච්ච එකක්ද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113

    උඹල මැරිලා ඉපදිලද බන්
    මේක 2015 චන්ද කාලේ ලීක් උනේ

    එතකොට රාජිත ඔය කතා කරන්නෙ මහින්ද ජනාධිපතිතුමාගෙ පැත්තෙ ඉඳන් නේද? ලීක් වෙච්ච කෝල් එහෙක වටිනාකමක් තියෙන්නෙ වෙන කෙනෙක් තවත් කෙනෙක් හිතන පතන කරන කියන වැඩ කියනකොට නෙවේ. ඒ අදාල මනුස්සයා ඒවා ගැන කියනකොට. දැක්කනෙ රංගෙ බන්ඩාරගෙයි මෛත්‍රීගෙයි ලීක් වෙච්ච එක. ඒවා තමයි නියම ලීක්. ඒ වගේ එකක් තියෙනව නම් දාපන්. මේ කකුස්සි කටක් සෙට් එකක් වට කරගෙන කියවන බයිලා කවුද බන් පිලිගන්නෙ. උබ මේවා පිලිගන්නවද බන්? උබ රාජිත කියන දේවල් පිලිගන්නවද?