රත්ගම හාලි පෑටියා

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,485
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    23404_498475960209675_2087689684_n.jpg
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අඩෝ මලින්ගයගේ කසේ එකට හාලින්ව පටල ගන්න එපා හරිය.... අපිටත් මල පනිනවා....
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle

    මේකනම් ඇත්ත බනිනවනම් මාලිංගයට බැනපන් අනිත් එවුන් ලක්ශ 40 ගන්නවා කියලා උන්ව අල්ලගන්න එපා.. ඕක තමා ඔය වගේ කට්ටියට ගෙවන ගාන.

    බොඩ් එකේ ගොබ්බ හැත්ත ගොන් වැඩ කරලා අඩු ගනන් වලට ගිවිසුම් ගහලා playersලට සල්ලි ගෙවගන්න බැරි වුනාම ලක්ශ 40 ලක්ශ 20 කියලා පු* උඩ දාගෙන කෑගහනවා
    දෝනිලා ක්ලාර්ක්ලා ඔය වගේ 10-15 ගානක් හොයනවා
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    හරි ආකාරව අධ්‍යාපනයක් නැති මිනිහෙක්ට සල්ල අතේ මිටේ ගැවසෙනකොට ඔහොම වෙනවා... මාලින්නුගත්කියලා පේනවා හැසිරෙන විදිහට. මුන්ට ක්‍රිකට් නැතිනම් ජීවිතේ කිසිම දෙයක් නැහැ. කොටින්ම කුලී වැඩක්වත් කරන්න මොලයක් නැහ... අනික මුන්ගේ ගැනුත් මුන්ත් එකක ඇවිලා තියෙන්නේ සල්ලි වලට මිසක් මුන්ට තියෙන ආදරයෙට නෙවෙයි.