රත්තරංගේ හීං කෙඳිරිය

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    මම ඔය වගේ ගොඩක් උන්ව එෆ්බී එකේ ෆලෝ කරල තියෙනව. මට හෙන ආතල් මේ වගේ තමන්ව අමතක වෙලා පොස්ට් දාන උන්ට දාන කමෙන්ට් කියවන එක.


    :yes: :yes:
    ------ Post added on Mar 1, 2023 at 7:51 AM
    My Man :lol: :love:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    @PHBhagya මෙන්න උඹේ යාලුවට බනිනවා..
    මේකනං අපහාසයක් මචං....

    නිර්මාණය වැටකොලු මැස්සක් උනත්, අන්දර වැටක් උනත් ඒකත් මනුස්සයෙක් මහන්සි වෙලා කරපු නිමැයුමක්...
    ඉතාම සරල නිර්මාණයක් උනත් කරන්න ගියාම කොච්චර මහන්සිවෙන්න ඕනෙද කියන එක මම අත්දැකීමෙන් දන්නව....

    ඒ වගේ දේක හොඳ නරක, අඩුපාඩු, දෝශ කියන එක කිසිම ගැටලුවක් නෑ...

    හැබැයි මේ කියල තියෙන දේ.... මේක තනිකරම අපහාසයක්....
    රත්තරං කියන්නෙත් වැඩ දන්න මනුස්සයෙක්.... එහෙව් මනුස්සයෙක් වෙලත් මේ වගේ දෙකයි පනහෙ කතා කියනව කියන්නෙ හරිම නින්දිතයි...
     

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    ඉතින් yakoo මූ කියන එක ඇත්තනෙ. මේහෙම එකක් හදල නව නිර්මාණයක් වගේ උඩ දාගෙන නටනකොට වෙන මොනව කියන්නද
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,277
    26,760
    113
    Kandy
    රසදිය එන්ජිම කොරෝනා පැනි ඔය වගේ මොකක් හරි අටවන් එන එවුන් මාදය වලින් පුම්බනවා.තව කියනවා රජයෙන් වගේ උදව් කරනවානම් මේක තව ලොකු තැනකට ගෙනියන්න ප්ලුවන් කියලා.

    මෙහෙමයි සිරාම දක්ශ ඉන්වෙන්ටර්ලා ඉන්නවා.ගමක දුශ්කර තැනක උනත් ඉන්න ප්ලුවන්.ඒත් මීඩියා වලින් පුම්බන්නේ හිස් චරිත.එකක් ඔය මීඩියා වල ඉන්න එවුන්ට මේ සයන්ස් සම්බන්දව මෙලෝ හසරක දැනීමක් නැතිකම.අනික ශ්‍රී ලන්කාවේ ඉන්න ටොක්සික් ගොබ්බ ෆෑන් බේස් එක.ගොඩක් මැද පෙරදිග ඉන්න අය ගාමන්ට් ඉන්න අය.එහෙම තමා යූටියුබ් වල වගේ ඕවට කමෙන්ට් දාන්නේ.

    ඔය රොකට් කතාවටත් හින්ට් එකක් ගහලා තියෙන්නෙ මේ වගේ සීන් එකක් නිසා


    https://elakiri.com/threads/ආශා-අල්ලාහ්-වතුරෙන්-කාර්.1775049/
    ------ Post added on Mar 1, 2023 at 8:13 PM
     
    • Like
    Reactions: Bart_Allen

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    මම නම් හිතන් හිටියේ රත්තරන් තමා ලංකාවේ මුල්ම සුපර් කාර් රටය හදන්නේ කියල
    ඌ කාර් එකක් හදන්න ගියේ වෙගා එක බලාගෙන පකා කියලා ,
    පස්සෙ නැවැත්තුවා ෆන්ඩ්ස් මදිවෙලා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඌ කාර් එකක් හදන්න ගියේ වෙගා එක බලාගෙන පකා කියලා ,
    පස්සෙ නැවැත්තුවා ෆන්ඩ්ස් මදිවෙලා
    එකේ නමත් පොඩි කෙස් එකක් ගියා නේද? ඔය පකා කියන නම් දාන්න දෙන්නේ නැ කියල
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,655
    1
    51,395
    113
    ප*යාගල
    sorry.com
    kauruhari oka hadapu ekata farcry 4 dala deepan

    1nqUcrW.png
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,089
    113
    adala nene
    මේකනං අපහාසයක් මචං....

    නිර්මාණය වැටකොලු මැස්සක් උනත්, අන්දර වැටක් උනත් ඒකත් මනුස්සයෙක් මහන්සි වෙලා කරපු නිමැයුමක්...
    ඉතාම සරල නිර්මාණයක් උනත් කරන්න ගියාම කොච්චර මහන්සිවෙන්න ඕනෙද කියන එක මම අත්දැකීමෙන් දන්නව....

    ඒ වගේ දේක හොඳ නරක, අඩුපාඩු, දෝශ කියන එක කිසිම ගැටලුවක් නෑ...

    හැබැයි මේ කියල තියෙන දේ.... මේක තනිකරම අපහාසයක්....
    රත්තරං කියන්නෙත් වැඩ දන්න මනුස්සයෙක්.... එහෙව් මනුස්සයෙක් වෙලත් මේ වගේ දෙකයි පනහෙ කතා කියනව කියන්නෙ හරිම නින්දිතයි...
    හායි රත්තරං 🙄🥴
    ඔහෙට වහිනවා ද
     
    • Haha
    Reactions: NRTG and PHBhagya

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,277
    26,760
    113
    Kandy
    හායි රත්තරං 🙄🥴
    ඔහෙට වහිනවා ද
    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න තව අවුරුදු පහකින් වගේ සෝලොත් ඔහොම රටකට ගිහින් කිරියට එන්නෙ නැතුව ෆේස්බුක් එකේ ඔය වගේ ෆෑන් බේස් එකක් හදාගෙන ටෝක්ස් දෙන එක ඉමැජින් කරලා බලන්න