රත්තරංගේ හීං කෙඳිරිය

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,778
    21,089
    113
    adala nene
    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න තව අවුරුදු පහකින් වගේ සෝලොත් ඔහොම රටකට ගිහින් කිරියට එන්නෙ නැතුව ෆේස්බුක් එකේ ඔය වගේ ෆෑන් බේස් එකක් හදාගෙන ටෝක්ස් දෙන එක ඉමැජින් කරලා බලන්න
    ඔය නාකි බල්ලව ගන්නෙ මොන රටටද 🥴🙄
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උගේ ගෝලයා නම් රෙදි ගලවාගෙන ගියේ පුක දීගෙන කරපු පොලිටිකල් කැම්පේන් එක ඇස් ඉස්සරහ බොක වීගෙන යනවා දැකලා.
    ඕකාගේ යාලුවෙක් හිටියා නුවන් නිරෝධ අල්විස් කියලා. ඌ එක පාරක් නාමල්ගේ ගාඩ්ලගෙන් නොසෑහෙන්න ගුටි කෑවා.
    තවත් ලජ්ජා නැතුව නාමල්ට පුක දෙනවා 🤭 මේ ඉන්නේ ඌ.

    nuwan-nirodha-colomboxnews.jpg
    මූ ඊට පස්සෙ රනිල්ට කඩේ ගියා නේද? දැන් ආපහු බයියෙක් වෙලාද :rofl:

    @2osama වගේ පොන්නයෙක් :lol:
     
    • Haha
    Reactions: kasun_kbp

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282
    113
    මේකනං අපහාසයක් මචං....

    නිර්මාණය වැටකොලු මැස්සක් උනත්, අන්දර වැටක් උනත් ඒකත් මනුස්සයෙක් මහන්සි වෙලා කරපු නිමැයුමක්...
    ඉතාම සරල නිර්මාණයක් උනත් කරන්න ගියාම කොච්චර මහන්සිවෙන්න ඕනෙද කියන එක මම අත්දැකීමෙන් දන්නව....

    ඒ වගේ දේක හොඳ නරක, අඩුපාඩු, දෝශ කියන එක කිසිම ගැටලුවක් නෑ...

    හැබැයි මේ කියල තියෙන දේ.... මේක තනිකරම අපහාසයක්....
    රත්තරං කියන්නෙත් වැඩ දන්න මනුස්සයෙක්.... එහෙව් මනුස්සයෙක් වෙලත් මේ වගේ දෙකයි පනහෙ කතා කියනව කියන්නෙ හරිම නින්දිතයි...

    හෙලිකොප්ටරයක් කියල එකක් හදල ඒක උඩ යන්නේ නැත්තම් අඩු පාඩු කියල මොනවා කියන්නද බං?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හෙලිකොප්ටරයක් කියල එකක් හදල ඒක උඩ යන්නේ නැත්තම් අඩු පාඩු කියල මොනවා කියන්නද බං?
    මිනිහ ඕක හැදුව...,
    හදාපු එක ෆේල් වුණා....,
    ලාබෙට නිවුස් හොයන දෙකයි පනහෙ මීඩියාකාරයො, දේශපාලන වාසි බලාගෙන ඕක හොයාගෙන ගිහින් ටීවී එකේ පෙන්නුව...,
    හෙලිකොප්ටර් තාක්ශනේ පරතෙරටම ගිය ඉංජිනේරු මහත්තුරු අරක හදාපු මනුස්සයව කන්න හැදුව, අපහාස කරා....
    මීඩියා ගොයියො අතපිහදාගෙන පැත්තකට වුනා...

    මහන්සි වෙලා, අතින් කයිට් කරගෙන ඕක හදාපු මනුස්සය ගැන දුකක් හිතෙන්නෙ නැද්ද....
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282
    113
    මිනිහ ඕක හැදුව...,
    හදාපු එක ෆේල් වුණා....,
    ලාබෙට නිවුස් හොයන දෙකයි පනහෙ මීඩියාකාරයො, දේශපාලන වාසි බලාගෙන ඕක හොයාගෙන ගිහින් ටීවී එකේ පෙන්නුව...,
    හෙලිකොප්ටර් තාක්ශනේ පරතෙරටම ගිය ඉංජිනේරු මහත්තුරු අරක හදාපු මනුස්සයව කන්න හැදුව, අපහාස කරා....
    මීඩියා ගොයියො අතපිහදාගෙන පැත්තකට වුනා...

    මහන්සි වෙලා, අතින් කයිට් කරගෙන ඕක හදාපු මනුස්සය ගැන දුකක් හිතෙන්නෙ නැද්ද....
    පිස්සුද බං ගිහින් බලපන්කො video එක.

    ඌ හදපු හෙලිකොප්ටරයක් නෑ, ඌ ඒක උඩ යවන එක ගැන කිසිම අදහසකුත් නෑ. ඌ කරලා තියන එකම දේ තහඩු ටිකක් අරන් හෙලිකොප්ටරයක් වගේ බොඩියක් හදපු එක.

    හරියට නිකන් අර කාගෝ කල්ට් ගෝත්‍රිකයෝ ප්ලේන් හැදුව වගේ. කිසිම තාක්ෂණයක් නෑ.
     
    • Like
    Reactions: PHBhagya

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    මිනිහ ඕක හැදුව...,
    හදාපු එක ෆේල් වුණා....,
    ලාබෙට නිවුස් හොයන දෙකයි පනහෙ මීඩියාකාරයො, දේශපාලන වාසි බලාගෙන ඕක හොයාගෙන ගිහින් ටීවී එකේ පෙන්නුව...,
    හෙලිකොප්ටර් තාක්ශනේ පරතෙරටම ගිය ඉංජිනේරු මහත්තුරු අරක හදාපු මනුස්සයව කන්න හැදුව, අපහාස කරා....
    මීඩියා ගොයියො අතපිහදාගෙන පැත්තකට වුනා...

    මහන්සි වෙලා, අතින් කයිට් කරගෙන ඕක හදාපු මනුස්සය ගැන දුකක් හිතෙන්නෙ නැද්ද....

    owa itin constructive criticism machan
    personnel ganna oni naha
    next time ayeth hodata hadanna tiyenne

    mata nam hithenne loku helicopter ekak hadanna kalin mulin RC helicopter ekak drone ekak hadala baluwanam hari
    etakota e tiyana principles base karan minissu nagala yanna puluwan ekak hadanna puluwanne

    lankawe drone ekak labeta hadanna puluwan nam pita ratin genna oni nahane
    kadan watunath impact eka aduine :D
     
    • Love
    Reactions: PHBhagya

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    මයික්‍රෝ පැන්ඩා ක්විඩ් ජාතික කතාව දෙසනා කරේ එකාලේ...

    පලවෙනි ලක්ෂ 10 හොයමු කියලත් ත්‍රෙඩ් එකක් දැන්ම මන් හිතන්නේ...

    ඩුබායි එන්න ඉන්න කොල්ලෝ කෙල්ලොන්ගේ සී වී මොනිටර් කරන සර් නේද ? හැබැයි හරි සැරයි ෆේස් බුක් එකේ නම්....

    ඉස්සරහ ජපන් ලඩි විකුනනවා කියල කවුරුහරි කිව්වොත් ඌව ලිඳේ ඔබන්න වෙනම සෙට් පිටින් බහින්නේ....

    ඉන්ෂ අල්ලාහ්
     
    • Haha
    Reactions: Rasika212

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214

    u kare meke un andala goda giya eka

    hambayo katin marana irajge political campaign eka kare u
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඇල්ටො පැන්ඩා වීවා එල්යිට් එක හොඳනැ කියල කියපු ඒවා පොර අමතක වෙලා වෙන්න ඕනේ ඒවා ගන්න මිනිස්සු තනි කරම මෝඩයෝ වගේ කතා කරේ රත්තරං පොල් ගෙඩියක් කාරෙකට වැටුනා කියල තිබ්බ ත්‍රෙඩ් එකේ තමයි නියම අතල් එකක් ගත්තේ වෙන එකෙක්ට වුන එකක් තමන්ට වුනා වගේ දැම්මේ පොටෝඑක.

    කීබෝර්ඩ් එකෙන් තම්බි මරලා මරලා තම්බි රටකම ජොබ් එක කරලා ජිවත් වෙන්නත් වුනා පොරට මේවා අල්ලා දෙවියොම බලා ගන්න ඕනේ. :rofl:

    කවුරු හරි එෆ්බි එකේ ඉන්න එකෙක් කියවපන් උගේ ගැනිටට්යි වුටයි දේන්නටම අල්ලා දෙවියන්ගේ පිහිටයි සරණයි ආරාක්ශාවයි කියලා. :rofl:
     
    • Like
    Reactions: Thoththa_Baba

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,382
    2,377
    113
    මයික්‍රෝ පැන්ඩා ක්විඩ් ජාතික කතාව දෙසනා කරේ එකාලේ...

    පලවෙනි ලක්ෂ 10 හොයමු කියලත් ත්‍රෙඩ් එකක් දැන්ම මන් හිතන්නේ...

    ඩුබායි එන්න ඉන්න කොල්ලෝ කෙල්ලොන්ගේ සී වී මොනිටර් කරන සර් නේද ? හැබැයි හරි සැරයි ෆේස් බුක් එකේ නම්....

    ඉස්සරහ ජපන් ලඩි විකුනනවා කියල කවුරුහරි කිව්වොත් ඌව ලිඳේ ඔබන්න වෙනම සෙට් පිටින් බහින්නේ....

    ඉන්ෂ අල්ලාහ්
    damn true!!
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    උගේ ගෝලයා නම් රෙදි ගලවාගෙන ගියේ පුක දීගෙන කරපු පොලිටිකල් කැම්පේන් එක ඇස් ඉස්සරහ බොක වීගෙන යනවා දැකලා.
    ඕකාගේ යාලුවෙක් හිටියා නුවන් නිරෝධ අල්විස් කියලා. ඌ එක පාරක් නාමල්ගේ ගාඩ්ලගෙන් නොසෑහෙන්න ගුටි කෑවා.
    තවත් ලජ්ජා නැතුව නාමල්ට පුක දෙනවා 🤭 මේ ඉන්නේ ඌ.

    nuwan-nirodha-colomboxnews.jpg
    කොහෙන්ද බන් උඹ ඕවා හොයාගන්නේ ?:lol:

    බලන් ගිහාම ෆෑන් පේජුත් හදාගෙන.සෙලෙබ්‍රිටි කෙනෙක් වෙන්ඩ මූ මොකෙක්ද බන්? මොනවා කරලා හින්දද මූ සෙලෙබ්‍රිටි ? ටෙක්නෝලොජි සෙලෙබ්‍රිටි කෙනෙක්ද ? දෙය්යන්පා මම දන්නේ නැති හින්ද අහන්නේ?:confused:

    හරි උදාහරණෙකට වාහන සම්බන්ධ අයම ගම්මු. ගම්මු බෙෂාන් කුලපාලව.පොරගේ පේජ් එකේ ඉන්නෙත් පහලොස් දහයි.මූට 50000ක් විතර ඉන්නවා.මුන් දෙන්නා ගත්තහම බෙශාන්ට සාපේක්ෂව මූ කොයිතරම් දෙයක් රට වෙනුවෙන් කරලා තියෙනවද මිනිස්සු මේ තරම් මුන්ව ෆලෝ කරන්නේ? අලුතෙන් වාහන පාර්ට්ස් එකක්වත් ලංකාවේ හදලා තියෙන හින්දද එහෙම නැත්තන් කනෙසෙප්ට් බිල්ඩ් කරලා හින්දද එහෙම නැත්තන් අලුතෙන් ඉන්ඩ්ස්ට්‍රි එකක් ලංකාවට ගෙනල්ලද මොකක්ද කියපල්ලා මෙහෙම මුන්ව ෆලෝ කරන්නේ?:confused: අම්මපා මගේ මේ බූරු මොලේට තේරෙන්නේ නැති හින්ද මම අහන්නේ?
    :confused:
    ------ Post added on Mar 4, 2023 at 3:58 AM
     
    Last edited:

    okama thama ratata vela tiyenne

    puhu charitha thama minissu adahanne