රත්තරං ඉන්නවනම් වරෝ....

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    රත්තරං ඉන්නවනම් වරෝ....

    වලියකට නෙවේ බොල එන්න කිව්වෙ :rolleyes:

    මචං tvs flame එකෙනුයි apachi එකෙනුයි හොද එක මොකක්ද ඔය දෙකේ පෙට්‍රල් වැඩ අතින් හොද මොකක්ද. කොච්චර විතර පෙට්‍රල් කරනවද කියපන්කෝ රත්තරනේ :love:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    apoo ban TVS ganna epa. apache eke hugak welawata engine jaltone wenawa kollo. puluwannam bajaj hari hero honda walata hari palayan.ubata tvs ma gannama onemada? .(pm ekak dammanam wade lesine kollo. mama seratama reply karanawa)
     
    • Like
    Reactions: BAT-MAN

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ඔන්න මචෝ පී.එම් කලා මට මොනා නැත්ත බ්‍රේක් සහ තෙල් වැඩ කරන බයික් එකක් කියපන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    hehehe waliyata wada kollo unoth somiyata barai neda ban :) :) :)

    චික් මේකටත් ඊරියෙක් හොම්බ දාලනේ... දුප් යන්න... කව්ද බන් මේකි ඈතුලට ගත්තේ?
    lipstickpig.jpg