රත්තරං ගෙ ඩුබායි වැඩේ

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,879
    12,905
    113
    ඌ හැසිරෙන්නේ දැන් ඌට ඕනි විදියට නෙමේ, දායකයන්ට ඕනි විදියට.

    ඕක තමයි ගොඩක් උන්ට වෙන ලදේ ලප කොටාගේ ඉදං.

    අන්න බලන්න රනිල් හාමු. ලෝකේ පෙරලුනත් මිනිහගේ ආතල් එකේ මිනිහා ඉන්නවා. අනික් උන්ට ඕනි විදියට වෙනස් වෙන්නේ නැහැ.

    දැන් ජුන්ඩා මහත්තය දානේ බාර ගත්තේ නැද්ද අද?

    අද නං බිස්නස් නෑ යපිලට.
    අද මේ කෆීර් ලාගෙ පෝය නිශා, මශ් කඩේ බිශ්නශ් නේ අප්පා. යද ගෙදර තමා...
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    අද මේ කෆීර් ලාගෙ පෝය නිශා, මශ් කඩේ බිශ්නශ් නේ අප්පා. යද ගෙදර තමා...
    අපිලව අරින්ඩ සවුදි ජුන්ඩා මහත්තයා
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,905
    113
    IESL තියෙනවද අහපන්කෝ තරහ යනවා පකේ ඉන්ජිනියර්
    ඌට මොකටද බං IESL :D :D මං මේ අරූ සුද්ද කරනව නෙමෙයි, ඌට ඒකට හීනමානයක් ඇවිත් මල පනිනනව නම් ඒක උගේ දුර්වල කම.

    ඔය IESL පකත් අර දොස්තරගෙ ස්ටෙත් එක වගේ, පඩේ පෙන්නන්න ස්ටැට් එකට තියාගෙන ඉන්නෙ. සමහර උන් හිතන් ඉන්නෙ `IESL ගත්තම වෙන රටවල් වලින් වැඳල ගන්නෙ කියල. ඒක මෙම්බර්ශිප් එකක් විතරයි කියන එක අපේ පක්කුන්ට වදින්නෙ නෑ, මාස දෙක තුනකට කලින් එකෙක් ආවා වීසා රිජෙක්ට් වෙලා. ඒජන්සිය බොරු කලා කියාගෙන. බලද්දි උගේ කොලිෆිකේශන් වල පත ගැප්. ගෙයක් ඉඩමක් නෑ හෝම් ටයි එකක් හැටියට පෙන්වන්න, කාර් එකත් පත ලීස් එකක්. හරිහමන් තැනක මාස 6-7කට වඩා ජොබ් එකක් කරලත් නෑ. සේවින්සුත් නෑ. වීසා ඔෆිසර් ගුලියක් කාල ඉන්න ඕන උගෙ එක පාස් වෙන්න නම්, ඒජන්සියත් කර ඇරලා, මේ ටික විස්තර කරල කියනකොට ඒ පකය කියපි මට IESL තියෙනව ඒක ඒජන්ට් මෙන්ශන් කරල නෑ. ඒක දැක්ක නම් ඕන තැනක වීස දෙනවනෙ අරකයි මේකයි, අරයත් ගියා මෙයත් ගියා කියල. අපේ කස්ටමර් කෙනෙකුත් රිෆර් කරල කියපි එයත් ගියෙ IESL වලින් කියල. ඇත්තටම ඒ කස්ටමර් ගියෙ ගෑණිගෙ ඩිපෙන්ඩන්ට් හැටියට, අඩුගානෙ ඇප්ලිකේශන් ස්ටේට්මන්ට් එකේවත් ඔය මගුල අපි දැම්මෙ නෑ. මූ හිතන් ඉඳල තියෙන්නෙ මෙම්බර්ස් ලට ක්‍රෙඩිට් කාඩ් දෙන හින්ද වීසත් එහෙම දෙනව කියල. ඒ මයින්ඩ්සෙට් එකේ ගොඩක් උන් ඉන්නව,

    මම දන්න සුපිරිම ස්ට්‍රක්චරල් එන්ජිනියර් මොරටුවෙ පොරක්, එයාපෝට්ම තමයි ගහන්නෙ, ලඟදි උගෙ වැඩක් හැන්ඩ්ල් කලා, ලංකාවෙ සල්ලි වලින් උගේ බේසික් පඩිය ලක්ශ 70කට කිට්ටුයි. IESL නෑ කවදාවත් අරගෙනත් නෑ, පිටරට යුනිවසිටි වලට මූව ගෙන්නනවා විසිටින් ලෙක්චර්ස් වලට. CV එක පොයින්ට් ෆෝම් එකෙන් පිටු 7ක් දිගයි.
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island

    Therumak na katha karala 😂 uba langata apu eka nam amu gonek..
     
    • Like
    Reactions: Gingy

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    බල්ලන්ට වගේ බැනුම් අහන ගමන් තමා ඔය වැදගෙන ඉන්නේ. 🙂

    පොරව දැන් අනුරගේ උපදේශකයා කරගනී. සතියකට මොකක් හරි දානවා අනුරට කියන්න කියල.

    දායක සභාවේ ඉන්නේ හෙනම අසරණ උන් ටිකක්

    ම්ම්ම් ෆේස්බුක් ආවට පස්සෙ බුවා නාන්න පටන් ගත්ත, මෝඩ කෑලි ෆෝම් කර කර, මෙලෝ රහක් නැති මී හරක් ෆෑන්බේස් එකක් හදාගත්ත... මිනිහෙක්ට සල්ලි ඇති තරම් ලැබුනම කරන්න දේවල් නැති වෙනව, පට්ට බෝරිං වෙනව, එහෙම උනාම තමා සෝශල් පවර් එකක් ඕන වෙන්නෙ, දායක සභා එහෙම ඕන වෙන්නෙ එතකොට, පොඩි පොඩි කෑලි, ඇන්ටල එහෙම එහෙම ඉන්බොක්ස් එද්දි ආයෙත් කික් එක එනව, අර බෝරිං සීන් එක නැතුව යනව, මට හිතෙන්නෙ ඌ දැන් ඉන්නෙ අන්න ඒ අවධියේ...
    ඌට රත්තරං කියල එෆ්බී කමෙන්ට් දාන උන් බ්ලොක් කරනව :p

    හැබැයි උගෙන් සමහර දේවල් මම ඉගෙනගෙන තියෙනව, ඒකත් කියන්නෙපැයි... :yes:

    ඕකට උනේ සල්ලි කතාවක් නෙවෙයි බං. මූ ඉන්නේ ඩුබායිනේ, ඔහේ ඉතින් ඉන්න තරමක් ඉන්නේ දුප්පත් අසරණ මිනිස්සු. ඒ අතර මූ හෙන පොරක් ඉතින් සාමන්‍ය රස්සාවක් කරන ඉද්දි. වෙන හොඳ රටක හිටිය නම් සමනය ජොබක් කරගෙන ඉන්න එක මහලොකු මැජික් එකක් වෙන්නේ නෑනේ.
     
    • Like
    Reactions: nvhcc89 and Gingy

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඕකට උනේ සල්ලි කතාවක් නෙවෙයි බං. මූ ඉන්නේ ඩුබායිනේ, ඔහේ ඉතින් ඉන්න තරමක් ඉන්නේ දුප්පත් අසරණ මිනිස්සු. ඒ අතර මූ හෙන පොරක් ඉතින් සාමන්‍ය රස්සාවක් කරන ඉද්දි. වෙන හොඳ රටක හිටිය නම් සමනය ජොබක් කරගෙන ඉන්න එක මහලොකු මැජික් එකක් වෙන්නේ නෑනේ.
    බුවා කොහොමත් ලොකු ගේමක් ගහගත්ත පොරක් මචං සල්ලි පැත්තෙන්, ඌට ඌ ගැන දැක්මක් තිබ්බ, විශන් එකක් තිබ්බ, දැන් ට්‍රැක පැනල ගොං ආතල් දෙන්න ගිහින් නෝන්ඩි වෙනව, පොඩි mix bag scene එකක් දැන් තියෙන්නෙ... ජංගි ෆෝම් කර කර මං පොර ජාතකේ දෙසනව දායක සභාවට...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    බුවා කොහොමත් ලොකු ගේමක් ගහගත්ත පොරක් මචං සල්ලි පැත්තෙන්, ඌට ඌ ගැන දැක්මක් තිබ්බ, විශන් එකක් තිබ්බ, දැන් ට්‍රැක පැනල ගොං ආතල් දෙන්න ගිහින් නෝන්ඩි වෙනව, පොඩි mix bag scene එකක් දැන් තියෙන්නෙ... ජංගි ෆෝම් කර කර මං පොර ජාතකේ දෙසනව දායක සභාවට...
    ඌ හිඟන මට්ටමේ ඉඳන් දැන් ශේප් එකේ ඉන්න බව ඇත්ත, හැබැයි ඕකා ඔය ගෘහ සේවිකාවෝ එක්ක හිටියේ නැත්තම් ඔකේ ඔච්චර දෙයක් නෑ. ඉන්න පරිසරය නිසා මූ පොර වෙලා පේනවා.
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    kolla honda eka. ape gewal pathe. family ekama respectable family ekak. Aachi teacher kenek. Thaththa hitapu journalist. podi kale indan pandithaya.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,726
    113
    ආශ්චර්යමත් රටක
    90% එවුන් කරන්නෙ ඕක තමයි. වටේ යවලා යවලා ඌව වන්දනා කරන තත්වයට පත් කරගන්නවා. ඊටපස්සෙ සාක්කුවට බහිනවා.

    ඒක ඇත්ත.

    හැබැයි ඌ කරන්නෙ ඩුබායි බිස්නස් කරන්න ඉන්න උන්ට කන්සල්ටන්සි නේද? දවසෙන්, සතියෙන් ලක්ෂයක්, ලක්ෂ 5ක් හෙව්වා මගේ කෝස් එකට එන්න කියල දෙන්න කියන උන්ට වඩා දහගුණයක් හොඳයි.