රත්තරං;13630089 said:ආ මෙයා fake එකකින් තව ත්රෙඩ් එකක් දාලා....
මම හිතුවේ ඊලග ත්රෙඩ් එක,
එතන කිති රත්තරං
හරි
අද අතෙන්ට කරමු රත්තරං
හරි
රත්තරං මට මල්ලියෙක් ඕනේ
කියලා හරි දායි කියලා
වෙන එකක්නේ දාලා තියෙන්නේ
අඩේ දැන් ඕපන් ෆෝරම් එක මගේම වෙලානේ..
දැන් මේවට රිප්ලයි කරලම එපා වෙලා
අහන්න තියෙන දෙයක් ඔරිජිනල් එකවුන්ට් වලින් අහපන් කියන්නම්
රත්තරං ගර්භනි මාතාවක් කියල ත්රෙඩ් එකක් දාන්නද ?


original id ekak oya saddedemma nam melahakatath okata wenne ara muslim lunket ta wechcha de


