රත්තරං ගේ වැදි බණ

Baboon

Member
Jan 5, 2012
633
104
0
ගස් උඩ
very+sexy+arab+women.jpg
 

Baboon

Member
Jan 5, 2012
633
104
0
ගස් උඩ
ත්‍රෙඩ් එක දාන කෙනා මොන ෆේක් වලින් අපිට වැඩක් නැහැ. උඹ ප්‍රශ්න වලින් පැනල යන්නේ නැතුව අහන ප්‍රශ්නෙට උත්තර දීල පලයන්.
අහපන් බලන්න ඔය ප්‍රශ්න ටික පොඩ්ඩකට. මං උත්තර දෙන්නම්
 

JEYkamal

Member
Mar 9, 2012
1,068
108
0
රත්තරං ගේ වැදි බණ ape aagam apahasa nayakayage illeema paridi golayo tika vede hariyatama karagena yanavaa..

namuth muslim sahodarayange hoda kriyaavak man dekke katath apahasa kreem naha kaatun naha...niyamai anthavadyo keep it UP..

 
Last edited:

Baboon

Member
Jan 5, 2012
633
104
0
ගස් උඩ
රත්තරං ගේ වැදි බණ ape aagam apahasa nayakayage illeema paridi golayo tika vede hariyatama karagena yanavaa..

namuth muslim sahodarayange hoda kriyaavak man dekke katath apahasa kreem naha kaatun naha...niyamai anthavadyo keep it UP..

උන්ගේ හොඳ ක්‍රියාවල් තාම හරියට එලියට එන්නේ නැහැ බහුතරයක් නැති නිසා. උන්ගේ හොඳ ක්‍රියාවල් බලන්න පුළුවන් උන් වැඩි වෙච්ච දවසට. බලන්න නෙවෙයි උඹට රස බලන්නත් පුළුවන්.
දැන්ම බලන්න ඕන නම් බලපන් පාකිස්තානේ ඇෆ්ඝනිස්තානේ දිහා.
 

JEYkamal

Member
Mar 9, 2012
1,068
108
0
උන්ගේ හොඳ ක්‍රියාවල් තාම හරියට එලියට එන්නේ නැහැ බහුතරයක් නැති නිසා. උන්ගේ හොඳ ක්‍රියාවල් බලන්න පුළුවන් උන් වැඩි වෙච්ච දවසට. බලන්න නෙවෙයි උඹට රස බලන්නත් පුළුවන්.
දැන්ම බලන්න ඕන නම් බලපන් පාකිස්තානේ ඇෆ්ඝනිස්තානේ දිහා.

machan mama kiyanne ape rata thula genai....pakees,efga...athherapan

:eek:උන් වැඩි වෙච්ච දවසට :oo: ai ban un vedi venakam api balan inne???ai ape vedi veema unta balanna beri....ai eheka ehema venna beri?????

uththara deepan...
 

Baboon

Member
Jan 5, 2012
633
104
0
ගස් උඩ
machan mama kiyanne ape rata thula genai....pakees,efga...athherapan

:eek:උන් වැඩි වෙච්ච දවසට :oo: ai ban un vedi venakam api balan inne???ai ape vedi veema unta balanna beri....ai eheka ehema venna beri?????

uththara deepan...
අපේ වැඩි වීම බලන්න නෙවෙයි බන්. බලපන් ලෝකේ දිහා ඇස් ඇරලා. උන් 40%ක් වෙච්ච ඕනෑම රටක ෂරියා නීතියයි ඔක්කොම ඉල්ලලා යුද්ද කරනවා. ඉස්ලාම් රාජ්‍යයක් බිහිවෙනකම් උන් ඒක නවත්තන්නේ නෑ. මේ වගේ තුන්වෙනි ලෝකයේ රටවල ඒක වැඩියි. මාලදිවයිනට මොකද වුනේ? කොටින්ම ඇෆ්ඝනිස්තානයේ හිටියේ බෞද්ධයෝ. මොකද උනේ ? උන් ආක්‍රමණශීලියි. උන් වැඩි වුනහම ළමයෙකුට ගෑනියෙකුට පාරේ බැහැල යන්න බෑ.
 

og loc

Active member
  • Jul 13, 2008
    838
    214
    43
    එළකිරිඑකේ රත්තරං කියන නමින් පුද්ගලයෙක් තමන් ගැන බොරු පුරාජේරු ගොතමින් වෛරය පතුරුවනවා. මේ ඔහුගේ සත්‍ය තත්වය ගැන වෙනත් සාමාජිකයෙක් කියූ දෙයක්:



    මේක තමයි ඇත්ත කතාව. මේ රත්තරං කරන්නේ බොරු බෞද්ධ කමක් පෙන්වමින් වැදි බණ කීම පමණයි. මෙන්න එහෙම කියන්න හේතු:


    1. රත්තරංගේ කිසිම බෞද්ධ කමක් නෑ. නියම බෞද්ධයෙක්නම් මසාජ් ක්ලිනික් ගානේ යනවාද? ඒවා මහා ලොකු වැඩ වගේ කියවනවද?

    මෙන්න මෙයා සිංහල කොල්ලෙකුට දෙන "උපදෙස්":



    2. රත්තරං අපට කියන්නේ මුස්ලිම් කඩ වර්ජනය කරන්න. එහෙත් මෙයා එමිරේට්ස් වල ඉඳන් අරාබි මුස්ලිම් වරුන්ට වැඩ කර දෙනවා.

    වෙන ත්‍රෙඩ් වල මෙයා කියන්නෙ "එමිරේට්ස් වල වැඩ කරේ ගොඩක් ඉස්සර; ආයෙ යන්නෙ නෑ" කියල. ඒක පට්ටපල් බොරුවක්. මේ බලන්න:



    මෙයා මේ "ඊයේ" කියන්නේ 2012 මාර්තු 31 වෙනිදට. දැන් කියන්න එපා මේ කියන්නේ වෙන රටක වැඩ කරන එමිරාතියෙක් (එමිරේට් ජාතිකයෙක්) ගැන කියල. මෙයාම කියනව අරාබි කාරයො එකෙක්වත් පිටරට වැඩ කරන්න තරම් මොළයක් නැති අය කියල.





    ඒ විතරක් නෙවෙයි මෙයා ඉදිරියටත් අරාබියේ මුස්ලිමුන්ට සේවය කිරීමට සැදී පැහැදී සිටිනවා:



    වෙන තැනක බොරුවට මෙහෙම කියනවා:



    එතකොට අරාබියේ මුස්ලිමුන්ට වැඩ කිරීම මෙයා මෙතන පෙන්වන "ප්‍රතිපත්ති" වලට එකඟ වෙන්නෙ කොහොමද?


    මට කියන්න තියෙන්නෙ සරල දෙයක්. අපි රට හදමු; බුදු දහම රැක ගනිමු;
    ඒත් ඊට කලින් අපි අඩුම තරමින් පන්සිල්වත් රකින නියම බෞද්ධයො වෙමු. පෝය දවසටවත් පන්සලට එකතු වෙමු.
    එසේ නොකර අන්තර්ජාල තුළින් වෛරය පැතිරීමෙන් බුදු දහම රැකෙන්නේ නෑ.



    (මම ෆේක් එකක් කියල කට්ටිය කියයි දැන්. මම ගොඩ කාලයක ඉඳන් එළකිරි බලනවා. ඒත් පෝස්ට් දැම්මෙ නැහැ. අද මම දැකපු තවත් මෙබඳු බොරු කාරයෙක් නිසයි පෝස්ට් දාන්න පටන් ගන්න හිතුනේ. මේ රත්තරං කියන පුද්ගලයා පට්ටපල් බොරු කරමින් වෛරය පතුරුවන ආකාරය හෙළි කරන්න අවශ්‍ය නිසා තමයි මම මෙච්චර කට්ටක් කාල මේ පෝස්ට් එක දැම්මේ.)
    wtfisthisshit2re73milli.jpg

    187i.jpg
    :no::no::growl:
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නෙ නෑ රත්ත්‍රන්..අපි උබ එක්ක ඉන්නව..
     
    • Like
    Reactions: රත්තරං

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    රත්තරං;13630289 said:
    ලමා අපචාර ස්ත්‍රී දූශන කරන හැටි තියෙන මැනුවල් එක කියෝපන්..
    දවසේ කතාව. :lol::lol::lol:
    උඹට මේව කොහෙන් එනවද මනද:lol::lol:
     
    • Like
    Reactions: රත්තරං