රත්තරං පිළිබද ඔබ නොදත් කරුණු.
ලොව ඇති විශාලතම රත්තරං බාර් එක කිලෝ ග්‍රෑම් 250ක් බරවේ.
රත්තරං ආහාරයට ගත හැකිය.
ලොව සෑම මහද්වීපයකින්ම රත්තරන් සොයාගෙන ඇත.
අපේ ශරීරයේ මිලිග්‍රෑම් 0.2 පමණ රත්තරං ඇත.
භූමිකම්පා ජලය රත්තරන් කිරීමට සමත්ය.( පිළිගන්න අමාරුයි වගේ නේද? ඕස්ට්‍රේලියාවේ පරීක්ශකයො වගයක් හොයාගෙන තියෙන්නේ.)
කපුරු ගස් වල අංශු මාත්‍රීය වශයෙන් රත්තරන් තියෙනවලු.
රත්තරන් ලෝපස් ටොන් 17කින් වෙන් කරගන්න රත්තරන් ප්‍රමාණයට වඩා පරිගනක ටොන් එකකින් රත්තරන් වෙන් කරගන්න පුළුවන්ලු.
ඔලිම්පික් පදක්කම් වල රත්තරං අන්තර්ගත වන්නේ 1.4%කි.
ලොව මේතාක් කල් පතල් වලින් ගොඩගත් රත්තරන් ප්‍රමාණය ඔලිම්පික් පිහිනුම් තටාක 3කට පිරවිය හැකිය.
ඉරෙන් බිලියනයෙන් 6 පංගුවක්
රත්තරන් වේ.
Pattakatha staff
Related Posts
පාරෙදි දැක්ක බල්ලෙක්ට ආදරය දයාව කරුණාව කරපු වෙනස.(ෆොටෝ)
මරණ දඬුවම ගැන ඔබ නොදත් කරුණු 13 ක්.
කැරපොත්තො ගැන ඔබ නොදත් කරුණු 9ක්.
චිත්‍රපට ගැන ඔබ නොදත් කරුණු 12ක්.
ට්විටර් ගැන ඔබ නොදත් කරුණු 16ක්.
ශ්‍රී ලංකාව ගැන ඔබ නොදත් කරුණු 9ක්.

පෘතවියේ ඇති සාගර වල රත්තරං ටොන් 20ක් පමණ ඇත.
රත්තරං කැරට් 10, 12, 14, 18, 22, හෝ 24 ප්‍රමාණයන්ගෙන් ඇත.
ප්‍රමාණය වැඩි වන තරමට රත්තරං වල ශුද්ධබව වැඩිය.
ලොව මේ තාක් කල් පතල් වලින් ගොඩගත් සියලුම රත්තරං වලින් භාගයක්ම ගොඩ ගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවේ විට්වෝට(ර්)ස්රෑන්ඩ් වලිනි.
ලොව මතුපිට අඩි 1.5ක් ඝනකමට රත්තරන් ඇතිරීමට ඇති තරන් රත්තරං පොලෝ අභ්‍යන්තරයේ ඇත.
2014දී ඩුබායි රටේ ලමයි අඩුකරගන්නා සෑම කිලෝග්‍රෑමයකටම රත්තරං ග්‍රෑම් 2ක් පිරිනැමීමට ව්‍යාපෘතියක් ආරම්භ කලේය.
ඕරොෆෝභියා යනු රත්තරන් වලට ඇති භීතියයි.
ලොව ඇති රත්තරන් ප්‍රමාණයෙන් 11%ක්ම ඉන්දියාවේ ගෘහනියන් සතුය.

Last edited: