they say minds of lil children are so pure...may be like white papers with nothing on them..all up to influences and inspirations one sets for them...they are born with a tendency to bad side and good side. it's their mind that decides which side he/she favors the most...oh ..anyway hikz nice poem..
godaaaaaaaaaaaakma lassana arthawath nirmanayak akkiyoo..![]()
luv it...![]()
මව් සෙනෙහෙස ගැන කියවෙන අපූරු නිර්මාණයක්
හරිම ලස්සනයි අක්කි...
මගෙන් සුභ පැතුම්...
දිගටම ලියමු
.Dul..මට කියන්න වචන නැහැ..ඔයාගෙ නිර්මාණ වලින් වටිනම නිර්මාණය කියලයි මට හිතෙන්නෙ..තවම අම්මෙක් නොවුනත් ඔයා අම්මෙක්ගෙ සෙනෙහස හඳූනන අපූරුව..කියා පාන්නෙ ඔයා කවදා හරි හොඳ අම්මෙක් වෙන බවයි..ලස්සණට ගලා ගෙන යන හැගීම් බර වචන පෙලක්!!!well done Dul. I like this one so much...තවත් ලස්සන නිර්මානයක්.... යොවුන් ආදරයෙන් මදකට මිදුනු මොහොතක්...
උදේට මල් පෙත්තකින් වෑහෙන පිරිසිදු දිය බිඳු පොලොවට පතිත වෙන්න පෙර බඳුනකට එක් රැස් කරගන්නවා සේ අපි අපේ දරුවෝ රැකිය යුතු වෙමු........
නංගිට ජය!!
Me wage Sethuwillak Koi Ammakethuma Denena Sethuwillak ..
Eth E Sethuwilla Yatha pat Kara gena Podi Putha / Duwa ge Ediri Anagathaya Gena Hetha E Ahinsaka Biya Mohothaka tha hari Yatha Path Kara gannatha Taram Maw Senehasa..
Onama Amma Kenekutha Denena Deyai..
Sundara Nirmanayak ..
ඇත්තටම අර්ථවත් අපූරු නිර්මාණයක් සහෝ ...අම්මා කෙනෙක්ගේ ආදරේ තරම අපූරුවට පේනවා...![]()
![]()