රත්තරං පුතේ...... ( rattaran puthe........)

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
Wow.:).Dul..මට කියන්න වචන නැහැ..ඔයාගෙ නිර්මාණ වලින් වටිනම නිර්මාණය කියලයි මට හිතෙන්නෙ..තවම අම්මෙක් නොවුනත් ඔයා අම්මෙක්ගෙ සෙනෙහස හඳූනන අපූරුව..කියා පාන්නෙ ඔයා කවදා හරි හොඳ අම්මෙක් වෙන බවයි..ලස්සණට ගලා ගෙන යන හැගීම් බර වචන පෙලක්!!!well done Dul. I like this one so much...


amma kenekge adare danenenna amma kenekma wenna one naa ayyia... api ape ammata adrenam eyage es walin pena hama deyakma apita denenawa ee nisa ammage hitha kiyawalai mama meka liwwe oyata godak isthuthi ayyia
 
Last edited:

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හ‍රි‍ම‍ ල‍ස්‍ස‍න‍යි‍,
    එ‍ත්‍ පු‍න්‍චි‍ එ‍කා‍ට‍ පු‍ළු‍ව‍න්‍ වෙ‍න‍කො‍ට‍ තනි‍යෙ‍න්‍ මේ‍ ලො‍කේ‍ සැ‍රි‍ස‍ර‍න්‍න‍ දෙ‍න්‍න‍ එ‍ත‍කො‍ට‍ එ‍යා‍ තේ‍රු‍ම්‍ ග‍නී‍වි‍ හ‍රි‍ වි‍දි‍හ‍ට‍ ජී‍ව‍ත්‍ වෙ‍න‍ වි‍දි‍හ‍
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    හ‍රි‍ම‍ ල‍ස්‍ස‍න‍යි‍,
    එ‍ත්‍ පු‍න්‍චි‍ එ‍කා‍ට‍ පු‍ළු‍ව‍න්‍ වෙ‍න‍කො‍ට‍ තනි‍යෙ‍න්‍ මේ‍ ලො‍කේ‍ සැ‍රි‍ස‍ර‍න්‍න‍ දෙ‍න්‍න‍ එ‍ත‍කො‍ට‍ එ‍යා‍ තේ‍රු‍ම්‍ ග‍නී‍වි‍ හ‍රි‍ වි‍දි‍හ‍ට‍ ජී‍ව‍ත්‍ වෙ‍න‍ වි‍දි‍හ‍

    godak isthuthi.... eeth amma kenekge hothe oya baya thiyanawa