රත්තරං මුද්දක් ගත්ත මගේ කතාව - Gold Ring Purchase Story - 2024 December

KAZPER

Active member
  • Sep 12, 2020
    223
    248
    43
    Jewellery wala card discount kiyanne patta boruwak. cash deepan un patta ganak adu karanne. man masa 2ta udadi wage Vouge eken pawum 2.5 malayak gatta. 720,000 wage idan un adu karannam kiyala card ekata 618,000 dennam kiwwa. passe cash denawa nam kohomada kiyala un last dennam kiwwa 517,000. mage parana malei athin 145,000 da koheda cash deela man gatte. old chain ekata un hariyatama eda pawume gana adu kala.
    Machan VAT ekak gewanna une nadda?
     
    • Like
    Reactions: Nidarshana_k

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    21,281
    31,808
    113
    කෑගල්ල
    Jewellery wala card discount kiyanne patta boruwak. cash deepan un patta ganak adu karanne. man masa 2ta udadi wage Vouge eken pawum 2.5 malayak gatta. 720,000 wage idan un adu karannam kiyala card ekata 618,000 dennam kiwwa. passe cash denawa nam kohomada kiyala un last dennam kiwwa 517,000. mage parana malei athin 145,000 da koheda cash deela man gatte. old chain ekata un hariyatama eda pawume gana adu kala.
    2.5 කියන්නේ 20g ඔය ගානට ගත්ත එක ලාබයි වගේ.
    මගේ මාලේ අම්ම හදල දුන්න 12.4g ලක්ෂ තුන හමාරක් අරන් සති දෙකකට කලින් :angry:
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    2,491
    1,981
    113
    ඒක ගන්නේ ව්‍යාපාරිකයන්ගේ ගාස්තුවෙන්. පැහැදිලිවම ඒක පෙන්නලා තියෙන්නේ මචං.
    Visa\Mastercard\amex ඕනම එකකින් 3% common rate එකක් විදිහට ගන්නවා බැංකුවෙන්.(Low rate තියෙනවා සමහර උන්ට)

    හරියට ගේම ඉල්ලුවොත් අපෙන් ගත්ත 3% මුදලාලිගෙන් අපිට ගන්න පුළුවන් සහ card machine කිසිම බැංකුවකින් ගන්න බැරි වෙන්න කරන්න පුළුවන්
    kohomada eka karanne ? dana ganda ahuwe
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    9,529
    10,605
    113
    United States
    හෙට්ටිවීදියෙන් හදන එක ලාබයි.කාගෙන් ගත්තත් බැංකුවකට උකස් තියන්න ගියාමතමයි ඇත්ත තත්ත්වේ තේරෙන්නේ. සමහර බඩූ ඔය කියන තරම් වටින්නෙ නෑ.
     

    KAZPER

    Active member
  • Sep 12, 2020
    223
    248
    43
    හෙට්ටිවීදියෙන් හදන එක ලාබයි.කාගෙන් ගත්තත් බැංකුවකට උකස් තියන්න ගියාමතමයි ඇත්ත තත්ත්වේ තේරෙන්නේ. සමහර බඩූ ඔය කියන තරම් වටින්නෙ නෑ.
    Meka aththa machan. End of the day hadissiye ukas kranna giyama unta craftmanship wadak na. un balanne gold value eka witharai
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    9,529
    10,605
    113
    United States
    Meka aththa machan. End of the day hadissiye ukas kranna giyama unta craftmanship wadak na. un balanne gold value eka witharai
    ඔව්. මහ ලොකු ජුවලරි ෂෝප්වල තියන බඩුවල තත්ත්වේ බැංකුවක උකස් අංශයේ වැඩ කරන එකෙක්ගෙන් ඇහුවොත් හොදට කියලා දෙනවා. උබලත් මොන ජුවලරි ගත්තත් බැංකුවකට දීලා චෙක් කර ගනින්. උන් මේකේ ඇත්ත වටිනාකම කියනවා. හැබැයි වෝග් එකේ බඩු ගාණ වැඩි උනාට, ඇත්තම රත්තරං ප්‍රමාණය හරියටම තියනවා.
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,238
    3,605
    113
    69
    Machan VAT ekak gewanna une nadda?
    Meka aththa machan. End of the day hadissiye ukas kranna giyama unta craftmanship wadak na. un balanne gold value eka witharai
    VAT kiyala amuthuwen gewwe na ban. nett. price eka. craftmanship wadak nam na thama. man male ganna giya wele unge sales kali hena try eka wena design ekak age gahanna. eka 75000 withara wadi habai 0.0_g ganak man gattu ekata wada adui. unge manager kenekma kiwwa sir 2ma gold ne gana adu eka ganna kiyala :lol:


    2.5 කියන්නේ 20g ඔය ගානට ගත්ත එක ලාබයි වගේ.
    මගේ මාලේ අම්ම හදල දුන්න 12.4g ලක්ෂ තුන හමාරක් අරන් සති දෙකකට කලින් :angry:
    pawuma habai 2 weeks kalin 200k walata 1000 wage thama adu wela thibbe. haduwe kohenda vouge da? wife aran dunna 2 weeks ago pendant ekak. vouge ma thama 3.798g ekata 138,000 gihin thibba card ekata. kari boruwa card offers. :angry:
     

    milanoandreaz

    Active member
  • Mar 19, 2023
    144
    197
    43
    kohomada eka karanne ? dana ganda ahuwe
    කඩේ බිල ගත්තට පස්සේ card machine එකේ ස්ලිප් එකක් ඉල්ලගන්න.එකේ තියෙනවා merchant id number එකක්.එකෙන් බැංකුවේ අයට ව්‍යාපාරිකයාගේ විස්තර සම්පූර්ණයෙන් බලන්න පුළුවන්.

    කරන්න තියෙන්නේ ඔයාගේ සැබෑ මිලයි අරු ගත්ත ගානෙයි වෙනස පෙන්නන්න slip දෙකම attach කරලා අදාල බැංකුවට පැමිණිලි කරන එකයි. බැංකුවෙන් ඊටපස්සේ අරූට වෝනින් එකක් දෙන ගමන් ඔයාගේ වැඩි ගාන ආපහු ගෙවන්න සිද්ද වෙනවා ඌට.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    23,840
    1
    41,587
    113
    ප*යාගල
    sorry.com
    මගේ යාලුවෙක් දවසක් නිලේකා ගාල්ලෙ එකෙන් මාලයක් ගත්ත කෙල්ලට. ඌ ඒක බලලා සිලෙක්ට් කරලා පැක් කරන්න කියල ඇවිත් රත්තරන් වැඩ කරන එකෙක් එක්කන් ගිහින් ගන්න කලින් බලලා එතකොට තමයි අහුවෙලා තියෙන්නෙ පෙන්නපු එක නෙමෙයි දෙන්න හදල තියෙන්නෙ කියල. ඊට පස්සෙ ඔරිගිනල් එක දීල තිබුනා. :yes:
    නිලේකා ජුවලරි පට්ට හොරු මචන් අපි අහුවුනා මාලෙකට 2012 දි. ගාල්ලෙ අමිල ගෝල්ඩ් හවුස් හොදයි කියල කියනව හරියට සුවර් නෑ
    හෙට්ටිවීදියෙන් හදන එක ලාබයි.කාගෙන් ගත්තත් බැංකුවකට උකස් තියන්න ගියාමතමයි ඇත්ත තත්ත්වේ තේරෙන්නේ. සමහර බඩූ ඔය කියන තරම් වටින්නෙ නෑ.
    ඔව් . ඩිසය්න් කොච්චර තිබ්බත් ගල් වලට අම්බානක බර අඩු කරනව. මගෙ මුද්දක් ගන්න බෑ කිව්ව ගල් තියෙන නිසා. ඊටපස්සෙ මහජන බැන්කුවෙ තිබ්බෙ ඒ කාලෙ.
     
    • Like
    Reactions: KAZPER

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,678
    1,798
    113
    තව බල්ලෝ ජාතියක් ඉන්නවා ගෙවන්න කාඩ් එක දීපු ගමන් තව 3%කුත් එකතු කරනවා මුළු ගානට. Central bank එකේ නීතිය හරියට ගත්තොත් උන්ට තහනම් එක අපෙන් ගන්න.ගේම ඉල්ලපන් දැකපු තැන.
    All tech shops (Simplytek, LifeMobile etc) do this
     
    • Like
    Reactions: tha123

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    9,985
    8,578
    113
    හඳට කිට්ටුව
    කඩේ බිල ගත්තට පස්සේ card machine එකේ ස්ලිප් එකක් ඉල්ලගන්න.එකේ තියෙනවා merchant id number එකක්.එකෙන් බැංකුවේ අයට ව්‍යාපාරිකයාගේ විස්තර සම්පූර්ණයෙන් බලන්න පුළුවන්.

    කරන්න තියෙන්නේ ඔයාගේ සැබෑ මිලයි අරු ගත්ත ගානෙයි වෙනස පෙන්නන්න slip දෙකම attach කරලා අදාල බැංකුවට පැමිණිලි කරන එකයි. බැංකුවෙන් ඊටපස්සේ අරූට වෝනින් එකක් දෙන ගමන් ඔයාගේ වැඩි ගාන ආපහු ගෙවන්න සිද්ද වෙනවා ඌට.
    Thanks machan..