රත්තරං මෙන්න ගන්න්වනම්

Jul 3, 2012
1,394
116
0
???

Internal Server Error

The server encountered an internal error or misconfiguration and was unable to complete your request. Please contact the server administrator to inform of the time the error occurred and of anything you might have done that may have caused the error.
More information about this error may be available in the server error log.

Web Server at autolanka.com
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හොදට තියෙනවා වගේ

    අපරාදයක් කරන් තියෙන්නේ ඔරිජිනල් නොම්බරේ අයින් කරලා E එකක් දාලා

    දන්න තරමින් ඔය වාහනේ ආමි ඔක්ශන් එකක්. ඒ නිසා E ආවා වෙන්නත් පුලුවන්

    http://ikman.lk/en/nissan-patrol-1993-for-sale-gampaha-1

    Y60 ත්‍රෙඩ් එකේ කිව්වා වගේම මේ වෙලාවේ තව වාහනයක් ගේන්න පුලුවන් කමක් නෑ බන්. පාර්කින් ස්පේසුත් නෑ. ඉවශන්න වෙනවා අල්ලා

    Last edited:

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    රත්තරං;17585489 said:
    හොදට තියෙනවා වගේ

    අපරාදයක් කරන් තියෙන්නේ ඔරිජිනල් නොම්බරේ අයින් කරලා E එකක් දාලා

    දන්න තරමින් ඔය වාහනේ ආමි ඔක්ශන් එකක්. ඒ නිසා E ආවා වෙන්නත් පුලුවන්

    http://ikman.lk/en/nissan-patrol-1993-for-sale-gampaha-1

    Y60 ත්‍රෙඩ් එකේ කිව්වා වගේම මේ වෙලාවේ තව වාහනයක් ගේන්න පුලුවන් කමක් නෑ බන්. පාර්කින් ස්පේසුත් නෑ. ඉවශන්න වෙනවා අල්ලා

    machan mokkada Ban number wenas karana kathawa Puluwannam kiyala diyankooo,,
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Rattaran ane ban aiye lancer gana thread ekak dapanko...
    menna me model eka gana specially http://en.wikipedia.org/wiki/Mitsubishi_Lancer#mediaviewer/File:06-Mitsubishi-Lancer.jpg

    oke ara anatha engimak ehema awa kiyala uba kiuwa neda? mage yaluwek axio ekak ganna hoyanawa,man uta kiuwe 30k deela basic axio ekak padina eke,hoda lancer ekak padapan kiyala,uth oya the scene eka nisa wadeta atha gahanna bayai...

    puluwan nam lancer gana podi wistarayak denna... :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan mokkada Ban number wenas karana kathawa Puluwannam kiyala diyankooo,,

    උබට ඕනෑම ඉලක්කම් නොබ්බර වාහනේකට ඉංග්‍රීසි නොම්බර ගන්න පුලුවන් එතකොට E දෙන්නේ. ආන්ඩුවේ ඔක්ශන් වලින් ගන්න ඒවටත් E දෙන්නේ