AI ban mokakda awla
oke original number eka newei oya.... 
aha ehemath case ekak hiyanawada ban,mam adaidannee,owa re reg karapuwa ban 325- EA-oke original number eka newei oya....
![]()
autolanka eke wahana wala ganan kiyanne company brand new ganan![]()



owa re reg karapuwa ban 325- EA-oke original number eka newei oya....
![]()
autolanka eke wahana wala ganan kiyanne company brand new ganan![]()


රත්තරං;17585530 said:2008 141 36ට දාන උන් ඉන්නේ![]()
රත්තරං;17585489 said:හොදට තියෙනවා වගේ
අපරාදයක් කරන් තියෙන්නේ ඔරිජිනල් නොම්බරේ අයින් කරලා E එකක් දාලා
දන්න තරමින් ඔය වාහනේ ආමි ඔක්ශන් එකක්. ඒ නිසා E ආවා වෙන්නත් පුලුවන්
http://ikman.lk/en/nissan-patrol-1993-for-sale-gampaha-1
Y60 ත්රෙඩ් එකේ කිව්වා වගේම මේ වෙලාවේ තව වාහනයක් ගේන්න පුලුවන් කමක් නෑ බන්. පාර්කින් ස්පේසුත් නෑ. ඉවශන්න වෙනවා අල්ලා
රත්තරං;17585520 said:ආමි ඔක්ශන් එකක් ඕක
http://ikman.lk/en/nissan-patrol-1993-for-sale-gampaha-1

ඔය ඉක්මන් එකේ ඇඩ් එකේ එහෙම දාලා තියෙනවා මූමkohomada ban army ekakma kiyanne?
samahara buruwo innawa engima thiyala wahane aye reg karana..![]()

machan mokkada Ban number wenas karana kathawa Puluwannam kiyala diyankooo,,