රත්තරං Help

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    බොස්ස් මම යුස් කරන්නෙ FB15 එකක්...මට දැන් අලුත් වාහනයකට යන්න ඔන...FB 15 එක විකුනලා එකතු කර ගත්ත සල්ලිත් දාල මට 30 වගෙ හදා ගන්න පුලුවන්...ලක්ශ 20 වගේ ලෝන් එකකට යන්න පුලුවන්..ඔක්කොම ලක්ශ 50 වගෙ සෙට් වේ..නිකමට හිතමු ලක්ශ 45 කියල...

    මට මසෙකට ඉතුරු කරන්න පුලුවන් 20,000 වගෙ ( Still Single :love: ) :P

    මට හොඳ වහනයක් සජෙස්ට් කරපන් කො මචො...

    Prius GS එක ආසයි
    Honda FIT /Aqua ආස නෑ
    Corolla Hybrid ආස නෑ
    Vezal - තුක් :/

    Primio / Allion ආසයි ඒත් එපා

    NOAH / VOX‍Y ආසයි

    Please Help Me Boss
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,150
    113
    Gotland
    ඇලියන් 260 ගනිං බං උඹට වැදගත් විදිහට වැඩට යන්න පුළුවන්
    Voxy එකක් ලක්ස 50 ගානක්. ඊට හොඳයි ඉතුරු ටික දාල KDH එකක් ගන්නවා
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Thiyana okkoma ekathu karala thawa loanuth daala wahana ganna eka nam honda wadak nemei.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඇලියන් 260 ගනිං බං උඹට වැදගත් විදිහට වැඩට යන්න පුළුවන්
    Voxy එකක් ලක්ස 50 ගානක්. ඊට හොඳයි ඉතුරු ටික දාල KDH එකක් ගන්නවා

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Thiyana okkoma ekathu karala thawa loanuth daala wahana ganna eka nam honda wadak nemei.

    නැහැ ලොකු තැන...මම වාහනයක් ගන්නම කියලා එකතු කරපුවා.......ඒ වෙනුවෙන්මයි එකතු කරේ
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඇලියන් 260 ගනිං බං උඹට වැදගත් විදිහට වැඩට යන්න පුළුවන්
    Voxy එකක් ලක්ස 50 ගානක්. ඊට හොඳයි ඉතුරු ටික දාල KDH එකක් ගන්නවා

    ගොඩක් වෙලාවට වැඩට යන්නෙ බයික් එකේ....අනේ බං මේ කොලඹ වාහනයක වැඩට එන්න බෑ....ට්‍රෆික් එකේ වාඩි වෙලා ඉඳලම ඇඟ රිදෙනවා....අනිත් එක ත්‍රි වීල් බයික් දැක්කම පිච්චෙන ලේ කන්දරාව :sorry::sorry::sorry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ගොඩක් වෙලාවට වැඩට යන්නෙ බයික් එකේ....අනේ බං මේ කොලඹ වාහනයක වැඩට එන්න බෑ....ට්‍රෆික් එකේ වාඩි වෙලා ඉඳලම ඇඟ රිදෙනවා....අනිත් එක ත්‍රි වීල් බයික් දැක්කම පිච්චෙන ලේ කන්දරාව :sorry::sorry::sorry:

    :D:D:D
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    50lakhs yakada godakata yata karana eka nan moda wadak ban , Ubata ithin salli walata karanna deyak naththan awlak na, ube kamaththa. ubatama kiyala geyak naththan geyak hadapan,badapu kalekadi , lamayekuta hari denna puluwan.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ගොඩක් වෙලාවට වැඩට යන්නෙ බයික් එකේ....අනේ බං මේ කොලඹ වාහනයක වැඩට එන්න බෑ....ට්‍රෆික් එකේ වාඩි වෙලා ඉඳලම ඇඟ රිදෙනවා....අනිත් එක ත්‍රි වීල් බයික් දැක්කම පිච්චෙන ලේ කන්දරාව :sorry::sorry::sorry:

    wadiya duwan nattan ithin Hybrid aran therumak naane.... Allion ekak ganin respa pita gedara thiya ganna hari puluwan :cool::cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,150
    113
    Gotland
    ගොඩක් වෙලාවට වැඩට යන්නෙ බයික් එකේ....අනේ බං මේ කොලඹ වාහනයක වැඩට එන්න බෑ....ට්‍රෆික් එකේ වාඩි වෙලා ඉඳලම ඇඟ රිදෙනවා....අනිත් එක ත්‍රි වීල් බයික් දැක්කම පිච්චෙන ලේ කන්දරාව :sorry::sorry::sorry:

    මචං උඹ ලෝන් දාල ප්රියස් වගේ එකක් ගන්න එකේ තේරුමක් නෑ ඕක බිස්නස් එකකට යොදවන්නේ නැතිනං. මොකද ඕක දිව්වත් නැතත් සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් බහිනවා. ඇයි වෙසල් එකට කැමති නැත්තේ ?
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ගොඩක් වෙලාවට වැඩට යන්නෙ බයික් එකේ....අනේ බං මේ කොලඹ වාහනයක වැඩට එන්න බෑ....ට්‍රෆික් එකේ වාඩි වෙලා ඉඳලම ඇඟ රිදෙනවා....අනිත් එක ත්‍රි වීල් බයික් දැක්කම පිච්චෙන ලේ කන්දරාව :sorry::sorry::sorry:

    ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ. මුන් එක්ක වාහන එලවනවට වැඩිය හොදයි taxi වල යන එක.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    50lakhs yakada godakata yata karana eka nan moda wadak ban , Ubata ithin salli walata karanna deyak naththan awlak na, ube kamaththa. ubatama kiyala geyak naththan geyak hadapan,badapu kalekadi , lamayekuta hari denna puluwan.

    මං විතරයි පවුලෙ කොල්ලෙක්ට ඉන්නෙ...( අක්කා බැඳලා ) අම්මා / තාත්තා ගවර්මන්ට් සෙක්ටර් එකේ වැඩ...එයාලට පැන්ශන් තියේ...ගෙවල් දොරවල් වල ප්‍රශ්නයක් නැ ඇත්තටම
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මචං උඹ ලෝන් දාල ප්රියස් වගේ එකක් ගන්න එකේ තේරුමක් නෑ ඕක බිස්නස් එකකට යොදවන්නේ නැතිනං. මොකද ඕක දිව්වත් නැතත් සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් බහිනවා. ඇයි වෙසල් එකට කැමති නැත්තේ ?

    වෙසල් ආස නෑ බං...ප්‍රධානම හේතුව වෙසල් දැන් ත්‍රි වීල් ගානට...හැම තැනම වෙසල් වෙසල් වෙසල්....අනික ඒක පිකප් නෑ අත්දැකිමෙන් කියන්නෙ....කඳු අදින්න අමාරුයි එකෝ මෝඩ් එකේ...පවර් මෝඩ් එකෙත් හිතන තරම් ප්‍රෆෝමන්ස් නෑ තව තව හේතු තියේ බං...අනික මං ආස කාර් වලට...වොක්සි එකේ ලුක් එක සෙක්සි බං ඒක නිසා VOXY & NOAH දෙකට ආසයි
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    45 - 50 නම් හිතට එන්නේ Honda Grace එක තමා. හැබැයි ඕකෙත් අර Vezel එකේ තියෙන ලෙඩ ටික තියෙනවද දන්නේ නැ. ගන්නවානම් හොදට පැදලා බලල ගනින්. මොකද මම ඕක ගැන දන්නේ නැ. සමහරවිට රත්තරං ලොක්ක දන්නවා ඇති :)