රත්තරං Help

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලක්ශ 50ට මටනම් හොදම ඔප්ශන් එක මේක..

    ඕනේ විස්තරයක් අහපන්

    Prado 120

    prado.jpg

    මගේ ඔටෝ එකක් තියෙන්නේ ඒත් උබ ගනින් මැනුවල්:love: එකක්.. තෙලුත් කරනවා මිලත් අඩුයි. 2002-2003 මැනුවල් එකක් 45කට ගත්තහැකි

    ආයේ ඉතින් ගලේ ගගහා පාවිච්චි කලෑකි.. 10000හේ ඔයිල් දාලා සර්විස් කරගන්න බැරුව 13000ත් දුවන වෙලාවල් තියෙනවා:P:P

    අනික ඉරි කපන්න, හයිස්පීඩ් බය වෙන්න එපා. පොලිස් කුක්කෝ අහක බලාගන්නවා:P:P

    ලෝඩ් වගේ පදින්නයි තියෙන්නේ...

    උබ සිංගල් නම් මේකක් ගත්තනම් හොද තැනකින් කසාදයක් කරගන්නත් පුලුවන් ලේසියෙන්ම...මොකෝ ඇලියොන් ප්‍රෙමියෝ දැන් කසිප්පු කාරයයි කුඩ්ඩයි සේරම ගාව තියෙනවා.මේවා තත්වයක් තියෙන වාහන

    හොදට, කම්පැනි මේන්ටේන් කරපු එකක් බලල ගනින්
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඇයි ස්ටිල් සින්ගල්:confused: උබ මෙහෙමම මේ විස්තර දාල මන්ගල දැන්වීමක් දැම්මනම් කෙල්ලො සෙට් වෙයි හම්බානකට...:Dමාසෙකට ඉතුරු කරන ගානටත් කෙල කරගන්න පුලුවන්:P

    45 කට කාර් නැතුව පොඩි SUV එකකට යන්න කැමැත්තක් නැද්ද:confused:

    Terios, CR-V, X-trail, Santafe:eek:

    එහෙම කිව්වෙ ඉතින් වෙන පවුල් බරක් නෑ කියලා කියන්න....
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    රත්තරං;18299022 said:
    ලක්ශ 50ට මටනම් හොදම ඔප්ශන් එක මේක..

    ඕනේ විස්තරයක් අහපන්

    Prado 120

    prado.jpg

    මගේ ඔටෝ එකක් තියෙන්නේ ඒත් උබ ගනින් මැනුවල්:love: එකක්.. තෙලුත් කරනවා මිලත් අඩුයි. 2002-2003 මැනුවල් එකක් 45කට ගත්තහැකි

    ආයේ ඉතින් ගලේ ගගහා පාවිච්චි කලෑකි.. 10000හේ ඔයිල් දාලා සර්විස් කරගන්න බැරුව 13000ත් දුවන වෙලාවල් තියෙනවා:P:P

    අනික ඉරි කපන්න, හයිස්පීඩ් බය වෙන්න එපා. පොලිස් කුක්කෝ අහක බලාගන්නවා:P:P

    ලෝඩ් වගේ පදින්නයි තියෙන්නේ...

    උබ සිංගල් නම් මේකක් ගත්තනම් හොද තැනකින් කසාදයක් කරගන්නත් පුලුවන් ලේසියෙන්ම...මොකෝ ඇලියොන් ප්‍රෙමියෝ දැන් කසිප්පු කාරයයි කුඩ්ඩයි සේරම ගාව තියෙනවා.මේවා තත්වයක් තියෙන වාහන

    හොදට, කම්පැනි මේන්ටේන් කරපු එකක් බලල ගනින්

    petrol consumption kohomada?
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    laksha 20ka wage loan ekakata yanna epa machan, dan oyatha uba loan eka gannawa witharak nemei, danna athata kanna dennath ona.. uba wahane ganne gedara nawaththala thiyanna nemeine, rs 5000ka wage petrol gahanna ona service walata repair uba wahanayak padala thiyena nisa kalin ubata e wiyadam therenawane...
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    රත්තරං;18299022 said:
    ලක්ශ 50ට මටනම් හොදම ඔප්ශන් එක මේක..

    ඕනේ විස්තරයක් අහපන්

    Prado 120

    :yes: :love:

    රත්තරං;18299022 said:

    මගේ ඔටෝ එකක් තියෙන්නේ ඒත් උබ ගනින් මැනුවල්:love: එකක්.. තෙලුත් කරනවා මිලත් අඩුයි. 2002-2003 මැනුවල් එකක් 45කට ගත්තහැකි

    :shocked:

    රත්තරං;18299022 said:

    උබ සිංගල් නම් මේකක් ගත්තනම් හොද තැනකින් කසාදයක් කරගන්නත් පුලුවන් ලේසියෙන්ම...මොකෝ ඇලියොන් ප්‍රෙමියෝ දැන් කසිප්පු කාරයයි කුඩ්ඩයි සේරම ගාව තියෙනවා.

    :D