Toyota Noah 2014 model ekak wage.
mn hithnne 50kata bari wei wage :/
vezel eka thama itn hodama oya range ekata.
mn hithnne 50kata bari wei wage :/
vezel eka thama itn hodama oya range ekata.

ඇලියොන් එක හොඳයි ඒත් ආසයි ඒත් ඒක එපා....
කීයක් විතර වෙයිද මචෝ

Toyota Noah 2014 model ekak wage.
mn hithnne 50kata bari wei wage :/
vezel eka thama itn hodama oya range ekata.
HONDA CIVIC FD1 or FD4 aran salli ithuru tika mata deepan
barinam petrol gahanna thiyaganin![]()
Prius gs aragena itin padinna wenne kuruduwatte tamai. Colombo walawat yata wadinne natuwa yanna ba. man tawa chutten honda anillak anagannawa okak ganna gihin
මචන් FD1 වගේ සිරා චන්ඩියෙක් ගනින්කෝ.
40laks walata wada wahanayakata yata karanwa kiyanne mooda wedak, umba wage ekekta
ඒක නම් මරු කාර් එක..වැඩේ කියන්නෙ පෙට්රල් වාහන තියෙන ඕක හයිබ්රිඩ් නේද....?
FD1/4 kiyanne hybrid neme, FD3 eka thama Hybrid, a jarawa nam ganna epa![]()
උබ මෙහෙමම මේ විස්තර දාල මන්ගල දැන්වීමක් දැම්මනම් කෙල්ලො සෙට් වෙයි හම්බානකට...
මාසෙකට ඉතුරු කරන ගානටත් කෙල කරගන්න පුලුවන්

