..::[රත්තරං Museum එකක් (World’s Largest Gold Museum)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ..::[රත්තරං Museum එකක් (World’s Largest Gold Museum)]::..

    kOkH2uh.jpg


    මේ Museum එක තියෙන්නේ කොලොම්බියාවේ Bogota කියන හරියේ :nerd: මේක තමයි දැනට ලෝකේ තියන විශාලතම රත්තරං කෞතුකාගාරය. :cool:
    34,000 වඩා වැඩි ගණනකින් යුතු ඉපැරණි රත්තරං ආභරණ සහ ආයිත්තම් මෙහිදී දැකගන්න පුළුවන් :shocked:

    දකුණු ඇමරිකාවේ මීට වසර 500 කට පමණ විසු ඉන්කා අධිරාජ්ය(Inca Empire) සමයේදී මෙම ආභරණ නිපදවූ බවට සාක්ෂි වලින් සනාථ වී ඇත. :yes::yes:
    එවකට දකුණු ඇමරිකානුවන් රත්තරං සහ රිදී වලින් ඉතාමත් පොහොසත් ජාතියක් ලෙසයි සැලකෙන්නේ :):)
    ඇන්ඩීස් කදුවැටියේ කරන ලද පතල් වලින් මෙම ආභරණ නිපදවූ බවයි වාර්තා වන්නේ :cool:

    මේ රත්තරං ඔවුන් ආගමික කටයුතු වලට ඔවුන් අදහන දෙවියන් සහ විවිද පිළිම සදිමටත් භාවිත කරලා තියෙනවා.

    ස්පාඤ්ඤ ආක්‍රමණ නිසා ඉන්කා අධිරාජ්යේ පවතී විශාල ප්‍රමාණයක් වස්තුන් විනාශ උන කියල සදහන් වෙනවා, දැනට මේ කෞතුකාගාරයේ තියෙන්නේ secret tombs and sacred sites වල තිබිලා හොයාගත්ත දේවල් කියල තමයි කියන්නේ.

    IDXFwkg.jpg


    මේ කෞතුකාගාරයේ ඉතාමත් වටිනා කෞතුක වස්තුවක් ලෙස සදහන් වන්නේ "Muisca Raft" කියන නිපැයුම 1886 දී කොලොම්බියාවේ ගල්ගුහාවක තිබිල තමයි හම්බෙලා තියෙන්නේ El Dorado නම් වූ පුරාවෘත්තයට සම්බන්ධයි කියල කියනවා මේක 287g බර 80% රත්තරං වලින් නිපයුවක් කියල සදහන් වෙන්නේ

    5UI56Nz.jpg


    am9wi5Z.jpg


    dSpt87Z.jpg


    CR4a1wu.jpg


    IpeLEWx.jpg


    V9GG3WE.jpg


    9tTSslO.jpg


    mMg2JD6.jpg


    SiRAbO6.jpg


    ARb7P1j.jpg


    fFlOyOe.jpg



    yFMRgoW.jpg


    iYO4KVK.jpg



    Inca අධිරාජයාගේ නිධනය ගැන

    aln6WPx.jpg


    ජනප්රවාදයට අනුව 16 වන සියවසේ දී ආරම්භයෙදි Atahualpa නම්වූ කොලොම්බියානු අධිරාජයා ස්පාඤ්ඤ හමුදාපති ෆ්රැන්සිස්කෝ පිසාරෝ විසින් අල්ලා ගන්නා ලදී ඔහුව නිදහස් කරගැනීමට ඉන්කා අධිරාජයාහට විශාල කාමරයක්, අඩි 22 ක් දිග අඩි 17 පළල සිට අඩි 8ක් උස රිදී රන් වලින් දෙවරක් පුරවන ලෙසට අණ කෙරින එසේ කරොත් පමණක් ස්පාඤ්ඤ හමුදාපති පිසාරෝ Atahualpa නිදහස් කිරීමට එකඟ විය

    yLdpFI4.jpg


    Atahualpa අධිරාජයාගේ සෙබළු මෙම ගනුදෙනුව කිරීමට අවශ්‍ය සියලුම රන් හා රිදී විශාලම කොටස රාත්තල් 13,000ක් පමණ ගෙන යන අවස්ථාවේදී ඔවුන්ට දැනගැනීමට ලැබුනේ Atahualpa අධිරාජයා ස්පාඤ්ඤ හමුදාව විසින් මරා දැමු බවය. Atahualpa මිනිස්සු ඝාතනය ගැන දැනගත් විට, ඔවුන් රන් රහස් ගුහාවක් තුළ Llanganates කන්දේ කොතැනක හරි ඇන්ඩීස් හා ඇමේසන් අතර තැන්පත් කර ඇතැයි ජනප්රවාදයට සදහන් වෙයි. :shocked::shocked:

    එතැන් පටන් වසර දෙසීයක් මුළුල්ලේ මිනිසුන් දහස් ගණනක් රැගත් ගවේෂණ දුසිම් ගනනක් නිධන් සොයා ආවත් ඔවුන්ට කිසිවක් හමුවුයේ නැත.
    නමුත් 1850දි බ්‍රිතාන්‍ය නිදන් ගවේෂකයකු වූ Captain Barth Blake හට මෙම නිදානය සොයා ගත් බවට සාක්ෂි හමු වුයේ ඔහු විසින් බ්‍රිතාන්‍යට යවන ලද ලිපියක් මගිනි එහි සදහන් වේ.

    "It is impossible for me to describe the wealth that now lays in that cave marked on my map, but I could not remove it alone, nor could thousands of men … There are thousands of gold and silver pieces of Inca and pre-Inca handicraft, the most beautiful goldsmith works you are not able to imagine, life-size human figures made out of beaten gold and silver, birds, animals, cornstalks, gold and silver flowers. Pots full of the most incredible jewelry. Golden vases full of emeralds."

    UyJx9z7.jpg


    Captain Barth Blake ඔහුට රැගෙන යාමට හැකි පමණ දෑ රැගෙන යනන්ට ඇතැයි සදහන් වේ ඔහුගේ සැලසුම වී ඇත්තේ New York වෙතට පැමිණීමයි නමුත් ඔහු කිසි දිනක New York වෙන පැමිණ නැත. Inca නිධානය අවසන් වරට දැක්ක පුද්ගලයා ඔහු විය හැකිය.:sorry::nerd:

    කෙසේ නමුත් කොලොම්බියානු සම්ප්රදායේ මෙතෙක් හමු වූ රන් ආභරණ මෙම කෞතුකාගාරයෙදි නැරබිය හැකිය. :cool:



    avatar457531_31.gif
    @Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න
     

    waligamaya

    Well-known member
  • මමනම් අහල තියෙන්නේ ඔවුන් කාමරය රන්වලින් පිරෙවෙවා, පිසරෝ ඒවා උනුකර්ලා පොලු හදලා ස්පාඤ්ඤට යැව්වා. පස්සේ පිසරෝ ඉන්කා රජව දම්වැලකින් ගෙල හිරකරලා මරුවා කියලා
     
    • Like
    Reactions: Executer

    waligamaya

    Well-known member
  • කපටි පිසරෝ සෙබළු බොහොම සුළු පිරසකින් තමයි මුළු ඉන්කා අද්ද්රජ්ජ්යම අල්ල ගන්නේ. ඉන්කා කට්ටිය හිතලා තියෙන්නේ ඉස්සර අසරුවා කියන්නේ තනි සතෙක් කියලා. යුදෙදි අසරුවෙක් අස්සයගෙන් වැටිලා. එක දැකපු ඉන්කලා බයවෙලා දුවලා.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    මමනම් අහල තියෙන්නේ ඔවුන් කාමරය රන්වලින් පිරෙවෙවා, පිසරෝ ඒවා උනුකර්ලා පොලු හදලා ස්පාඤ්ඤට යැව්වා. පස්සේ පිසරෝ ඉන්කා රජව දම්වැලකින් ගෙල හිරකරලා මරුවා කියලා

    මෙහෙමයි මචං, ඔය රත්තරං කොටස් විදියට තමයි ගෙනිහින් තියෙන්නේ මුලින්ම ගෙනියපු ටික උණු කරලා spain යැව්වා කියල කියනවා :yes: ඒ උනාට විශාලම කොටස තමයි මෙහෙම නිධන් කරා කියල කියන්නේ රාත්තල් 13000k :baffled::baffled:

    පිසාරෝ එහෙම මැරුවේ ඉන්කව නෙමෙයි Atahualpa ව :yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :cool::shocked::cool: tfs.
    එල් ඩොරාඩො කාර්ටුන් එකකුත් තිබ්බනේ.
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    පසුවට.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    :cool::shocked::cool: tfs.
    එල් ඩොරාඩො කාර්ටුන් එකකුත් තිබ්බනේ.
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    පසුවට.

    ඔව් නේද ඒක නම් mythical city එකක් කියල නෙහ් කියන්නේ :nerd:(ඒ cartoon එක නම් වැඩිය මීටර් නෑ :sorry::oo:)
    ඒකට කමක් නෑ බන් ;)