ඇයි බන් ඔය හද්දා පරණ කාර් ලක්ෂ 33 දීල ගන්නේ, හෙන සැකෙන් බයෙන් ගන්න වෙන්නෙත්, හරිහමං ඩොකියුමන්ට්ස් වත් නෑ. ඔය ගානට ගනින්කෝ 2011-2012 Lancer CS3 එකක්. කීයක් හරි ඉතුරුත් වේවි. වාහනෙත් අළුත්, කෙළින්ම ෆැක්ටරියෙන් ලංකාවට එවාපු වාහන නේ. ඔය වෙන්දේසියෙන් ගෙනාපු ප්රිමියෝ වගේද.ප්රිමියෝ එකේ තියෙන ඔප්ෂන් සේරමත් තියෙනව, 1600CC.
well said.. CS3 is an underrated car..
ප්රිමියෝ එකේ තියෙන ඔප්ෂන් සේරමත් තියෙනව, 1600CC. 
If you want reliability and driving pleasure go for a newer, better maintained Lancer, however if you want re-sale-ability go for an older Premio which is used in Japan, imported via the auction by a questionable importer and then abused in Sri Lanka, for the VERY SAME PRICE
