..<::|රත්තරං|::>..

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
මචංලා රත්තරං ජුවලරි ගන්නකොට ඒවා ඇත්තම රත්තරන්ද කියලා හදුනා ගන්නනෙ කොහොමද?.. ශොප් එකෙන් මොකක් හරි certificate එකක් ගන්න පුලුවන්ද සහතික කරලා . එහෙම ගන්න නම් පවුම් කීයක වගේ ජුවලරි ගන්න ඕනෙද?


Chain-For-Men-Necklace-Trendy-Fashion-New-Necklace-Vintage-6MM-55CM-22-Gold-Color-Men-Jewelry.jpg_640x640.jpg
 
  • Like
Reactions: snm1990

Haritha97

Active member
  • Jan 1, 2018
    216
    47
    28
    කලින් ත්‍රෙඩ් ගොඩක් තිබ්බ රත්තරං ගැන නං
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ස්වර්ණාභරණ අධිකාරියෙන් ගන්න පුඵවන්. ඔනෑම කඩේන් ඉල්ලුවොත් එයාලා අරන් දෙන්න ඔනේ. ගාන වැඩි ඒවාට කඩවල අය අරන් තියාගන්නවා
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    ලංකාවෙ valid gold carriage report දෙන්නෙ gem corporation එකෙන් විතරයි
    අපිට කැරට් එක බලන්න article ඕන එක උන්ට දෙන්න ඕන ඒක තමයි උන් check කරන්නෙ
     

    adrs

    Active member
  • Dec 24, 2007
    117
    24
    28
    MYOB
    රත්තරං ගන්න නම් සී ස්ට්‍රීට් එකට යන්න රත්තරං.
    දේවී ජුවෙලර්ස් highly recommended !! (අද්දැකීමෙං කියන්නෙ)