පියාණනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා...

api kathaa karamu
![]()

Duk wenepa bn ube raththaran thaththa ubata lebey,ma athma nethnam eeelaga athma,Thanks machan![]()












ape thaththa naha![]()

thank you machan ! jeewath wela inna kale agayak therune ne. dan thama therenne. man thaththa kenek una dawasta hondatama danei eka.

අම්මා තාත්තගේ ගුණ මෙතෙකැයි කියා.., කියල නිම කරන්න නම් අපට බැරිවෙයි යාලුවනේ..
අපි හැමෝගෙම මව්වරුන් සහ පියවරුන් වෙනුවෙන් මේ ගීත දෙක
අව්වේ මුතු ඇට වපුරා
ඒ මුතු පණමට හරවා
අපේ කුසේ ගිනි නිවලා
නුඹ කුසගින්නේ
ඉද හිනහෙන්නේ අපෙ අප්පච්චී
කඳුළු හෙලා නෑබිලියට
සහල් ගරන අම්මා
සුසුම් හෙලා ගිනි දළු ගෙන
ලිප මොළවන අම්මා




නැති බැරි මොහොතට පිහිටට එන්නේ මව්නි පියාණනි ඔබ පමනයි
බුදුන් ලඟට අපගේ දුක දන්නේ මව්නි පියාණනි ඔබ විතරයි....
ලඟක හිටියත් ,නොහිටියත් හැමදාම දෙමව්පිය වන්දනාව කරන්න...
කවදාවත් වරදින්නෙ නෑ....

mage ammayi thaththayi loke inna hodama demawpiyo nam neweyi wenna athi, eth mage loke mata inna hodaaaama, mata godaakma adare karana denna ae dennaa.... thawamath lankawe inna ekama hethuwath ae dennaa....
jeewithe apu kama prashnayakma kiyanna hitiyeth ae denna witharayi. onima dekedi mage paththa aran math ekka hitiyeth ae denna witharayi....
amme, thaththe....... mama oyalata godaaaaaaaaaak adareyi......


ath ape ammaty thaththaty ahema ne ayalata ona denna. 
