රත්තරන්~ආදරේ

Jun 19, 2011
760
60
0
ගිරිපුර
HRTකියන අකුරු තුන මට ලැබුනොත් EA එකතු කර
HEART හෝ
U එකතු කර
HURT යන වචන ලැබිය හැක....
නමුත්
ඔබ නැතිව හදවතක්
මට ඕනා නැති නිසා...
මම වේදනාව තෝරා ගතිමි...:love:



 

laiyarc

Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    kalinnam adare mawa jeewath kerewwa.... "අපිව ජීවත් කරන්න හදනවා... අපිට ජීවත් වෙන්න කියලා දෙනවා.. අපිට ජීවත් වෙන්න ආශා කරවනවා.."

    eth...... dan nam.... "හැබැයි තවත් වෙලාවකට අපිව මර මර උපද්දනවා..."
     

    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    අද මේ හුලගත් බරයි.....
    ඔයා නැතුව මේ පායන හදේ එලියත් අදුරුයි....
    අද මගේ ජීවිතේම අදුරුයි...
    ඉතින් මම තවත් ජීවත් වෙලා වැඩක් තියෙනවද???
    ඔයා නැති ජීවිතයක් තවත් මොකටද???:(:(






    ඔව්...
    සමහරවිට හෙට ඔයා ආපහු ඒවි...
    එතකොට මේ දුක, මේ කදුලු මුකුත් නෑ........
    ඒත්,
    ඒ මොහොත එද්දි මම නෑ....
    මොකද,,
    මේ ගෙවෙන්නේ මගේ ජීවිතේ අවසන් විනාඩි කිහිපය නිසා......


    2368227-grunge-broken-heart-and-blood-on-a-white-background.jpg

     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    :love::love::love:ආදරේ හරිම පුදුම දෙයක්........කියන්න ගොඩක් දේවල් ඔලුවට එනවා........එත් ඕනේ නෑ...........:love::love::love:
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    මම හොයපු ආදරේ මට ලැබුන.....
    ගොඩාක් අහින්සක ආදරයක්....
    ආදරේ වැරදුනු අයටත් හරි යන්න කියලා මම ප්‍රර්ථනා කරනවා....
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මම හොයපු ආදරේ මට ලැබුන.....
    ගොඩාක් අහින්සක ආදරයක්....
    ආදරේ වැරදුනු අයටත් හරි යන්න කියලා මම ප්‍රර්ථනා කරනවා....

    මගෙන් සුභ පැතුම්
    ඒ ආදරය ආදරෙන් රැක බලාගන්න
    මොකද නැති උනහම තමයි වටිනාකම වැඩියෙන් දැනෙන්නේ
     

    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    14-Lovely-Hearts-for-St-Valentines-day-jump.jpg



    ඔයාලට අමතක කරන්න බැරි ආදරනීය අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න කැමතිද??? ඔයාලගේ දුක සතුට අපිත් එක්ක බෙදා ගන්න කැමතිද???
    රත්තරන් ආදරේ ඕනම දෙයකට විවුත්‍රයි.... එන්න ඔයාලාගේ ඒ දවසක අත්දැකීමක් වුනත් අපිට ගොඩක් වටිනවා,,,,,,
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    එය තමා පන්තියේ හිටපු ලස්සනම ලමයා... දැක්ක දවසේ මුකුත් හිතුනේ නෑ.. ඒත් පස්සෙ පස්සෙ මට නිකන් අමුතු හැගීමක් ආවා.... අනේ මන්දා.. ඊට පස්සෙ අපි දෙන්නට දෙන්න අමුතු අමුතු බැල්මවල් හුවමාරු කර ගත්තා... ඒත් අන්තිමට මුකුත් උනේ නෑ....... පන්තිත් ඉවර උනා... ඊට පස්සේ එයාව දැක්කේ නෑ.. ආයෙ හමු වෙන එකකුත් නෑ:love:
     

    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    DJ චි කේ යි යා;10937765 said:
    එය තමා පන්තියේ හිටපු ලස්සනම ලමයා... දැක්ක දවසේ මුකුත් හිතුනේ නෑ.. ඒත් පස්සෙ පස්සෙ මට නිකන් අමුතු හැගීමක් ආවා.... අනේ මන්දා.. ඊට පස්සෙ අපි දෙන්නට දෙන්න අමුතු අමුතු බැල්මවල් හුවමාරු කර ගත්තා... ඒත් අන්තිමට මුකුත් උනේ නෑ....... පන්තිත් ඉවර උනා... ඊට පස්සේ එයාව දැක්කේ නෑ.. ආයෙ හමු වෙන එකකුත් නෑ:love: