

මම හොයපු ආදරේ මට ලැබුන.....
ගොඩාක් අහින්සක ආදරයක්....
ආදරේ වැරදුනු අයටත් හරි යන්න කියලා මම ප්‍රර්ථනා කරනවා....
ඒ ආදරය ආදරෙන් රැක බලාගන්න
මොකද නැති උනහම තමයි වටිනාකම වැඩියෙන් දැනෙන්නේ




DJ චි කේ යි යා;10937765 said:එය තමා පන්තියේ හිටපු ලස්සනම ලමයා... දැක්ක දවසේ මුකුත් හිතුනේ නෑ.. ඒත් පස්සෙ පස්සෙ මට නිකන් අමුතු හැගීමක් ආවා.... අනේ මන්දා.. ඊට පස්සෙ අපි දෙන්නට දෙන්න අමුතු අමුතු බැල්මවල් හුවමාරු කර ගත්තා... ඒත් අන්තිමට මුකුත් උනේ නෑ....... පන්තිත් ඉවර උනා... ඊට පස්සේ එයාව දැක්කේ නෑ.. ආයෙ හමු වෙන එකකුත් නෑ![]()