අපේ අහල පහල ගෙදරකට රත්තරන් එනවලු. නඩුවෙන් නිදහස් වෙච්ච ප්‍රීතිය සමරන්න වෙන්ටෑ. අනේ ඉතින් මෙහෙ උන් සේරම යනවා පොරගේ මීටිමට පෙනී ඉඳලා ජොබ් ගන්නයි අරකටයි මේකටයි. බලපන් ඉතින් විලි සංගයක් නැතුව හොරෙක් පස්සෙන් යන චන්ද දායකයෝ සැට් එකක්නේ අපිටත් ඉන්නේ. හරි හමන් මනුස්සයෙක් නම් කමක් නෑ. 