විකුණන්න තියෙන රත්තරන් තියෙනවා නම් කියන්න. ඕනේ තරමක් ගන්නවා 😊
NSW WORLD Active member Jan 4, 2013 70 142 33 Colombo Mar 26, 2021 #1 විකුණන්න තියෙන රත්තරන් තියෙනවා නම් කියන්න. ඕනේ තරමක් ගන්නවා
scurvy Well-known member Oct 2, 2008 35,372 41,338 113 GraphicsGods.com www.graphicsgods.com Mar 26, 2021 #2 den kaale rattara ta wediya watinne graphics cards pons Reactions: RLT4U and sumane20
NSW WORLD Active member Jan 4, 2013 70 142 33 Colombo Mar 26, 2021 #3 scurvy said: den kaale rattara ta wediya watinne graphics cards pons Click to expand... ඉතින්?
shenat Well-known member May 13, 2007 58,653 87,022 113 ආශ්චර්යමත් රටක Mar 26, 2021 #4 Bump Reactions: Solo Rider and hodakolla
NSW WORLD Active member Jan 4, 2013 70 142 33 Colombo Mar 26, 2021 #6 negombokollo said: Tell your price Click to expand... කොච්චර තියෙනවද? කැරට් කීයද?
chinmak Well-known member Oct 27, 2014 9,809 8,025 113 මෙන්න මෙතන... Mar 26, 2021 #7 22 kt 10g how much your price?
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,058 22,125 113 ගම මහනුවරයි Mar 26, 2021 #8 Hire yana wadak oka... Gannawa nam mathaka athuwa bill ekkama ganin!!! Btw.. Wikunana ewun parissamin... Ubala ussan yanta epa..safe thanakata ubala muta enta kiyapan... Awata passe room eke dala lock karapan.. Coins ehema kapanna, huranna dentatg epa... Eka Eka ewage boruwata obanta dentath epa... Reactions: USGuy, NaiRobi, hodakolla and 1 other person
Hire yana wadak oka... Gannawa nam mathaka athuwa bill ekkama ganin!!! Btw.. Wikunana ewun parissamin... Ubala ussan yanta epa..safe thanakata ubala muta enta kiyapan... Awata passe room eke dala lock karapan.. Coins ehema kapanna, huranna dentatg epa... Eka Eka ewage boruwata obanta dentath epa...
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Mar 26, 2021 #9 Reactions: kinkon, Johnnie_Walker, hasithayad and 4 others
topkollek Well-known member May 22, 2014 43,985 1 58,302 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Mar 26, 2021 #10 ඕනෙ නම් රත්තරන් බඩු විකුණන කඩේකින් ගනින් Reactions: janaka_jr, Solo Rider, tilvin-silva and 5 others
Voldemort Bro Well-known member Jan 1, 2020 10,028 13,916 113 126 Hogwarts Mar 26, 2021 #11 ඕනෙ නම් රත්තරන් බඩු විකුණන කඩේකින් ගනින් (2) Reactions: Solo Rider
porapol Well-known member Apr 16, 2014 777 385 63 Mar 26, 2021 #12 NSW WORLD said: විකුණන්න තියෙන රත්තරන් තියෙනවා නම් කියන්න. ඕනේ තරමක් ගන්නවා Click to expand... PAUM 1K THIYENAWA. KEEYADA? Reactions: Solo Rider
NSW WORLD said: විකුණන්න තියෙන රත්තරන් තියෙනවා නම් කියන්න. ඕනේ තරමක් ගන්නවා Click to expand... PAUM 1K THIYENAWA. KEEYADA?
banda065 Well-known member Apr 20, 2007 4,513 6,209 113 Mar 26, 2021 #13 නිධන් හොරු අල්ලන්න නේද හදන්නෙ Reactions: Solo Rider, tilvin-silva and hodakolla
b.tharindar Well-known member Feb 21, 2013 625 1,123 93 Mar 26, 2021 #14 Solo Rider said: View attachment 117769 Click to expand... මමත් ඕකමයි දාන්න හිටියේ .. ඔන්න ඕකව අරන් බේසමක් හරි දෙන්න කියලා Reactions: Solo Rider, kinkon and Stimulus mind
Solo Rider said: View attachment 117769 Click to expand... මමත් ඕකමයි දාන්න හිටියේ .. ඔන්න ඕකව අරන් බේසමක් හරි දෙන්න කියලා
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Mar 26, 2021 #15 BUMPER Reactions: Solo Rider
Amith0424 Well-known member Oct 27, 2010 14,290 24,469 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Mar 26, 2021 #16 swarnamahal eke thiyenawa. eth madinam maha bankuwe thiyenawa. Reactions: Solo Rider
sumane20 Well-known member May 28, 2016 3,403 2,750 113 34 Kandy Mar 26, 2021 #17 scurvy said: den kaale rattara ta wediya watinne graphics cards pons Click to expand... Sirawatama yako.Hoya ganta nalu neda? Reactions: Solo Rider
scurvy said: den kaale rattara ta wediya watinne graphics cards pons Click to expand... Sirawatama yako.Hoya ganta nalu neda?
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 Mar 26, 2021 #18 රත්තරන් අස්සයෝ හිටිය එක්කෙනෙක් ගාව. සමහරවිට විකුණයි @erozan Reactions: Solo Rider
kasun090354t Well-known member Aug 21, 2011 24,295 36,397 113 කෑගල්ල Mar 26, 2021 #19 අපරාදේ. දැන්නම් කඩවල් වල ඔනේ තරම් ගන්නවා. මාත් 120k කට ගත්ත එක 180k ට දුන්නා. තව තියනවනම් අරන් එන්නලු
අපරාදේ. දැන්නම් කඩවල් වල ඔනේ තරම් ගන්නවා. මාත් 120k කට ගත්ත එක 180k ට දුන්නා. තව තියනවනම් අරන් එන්නලු
RLT4U Well-known member Dec 12, 2006 12,491 1 10,613 113 ගෙදර බන් !! Mar 26, 2021 #20 ඕනෙ නම් රත්තරන් බඩු විකුණන කඩේකින් ගනින් (3) Reactions: Solo Rider