රත්තරන් ඕනේ තරමක් මිලට ගන්නවා

NSW WORLD

Active member
  • Jan 4, 2013
    70
    142
    33
    Colombo
    විකුණන්න තියෙන රත්තරන් තියෙනවා නම් කියන්න. ඕනේ තරමක් ගන්නවා 😊
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Screenshot 2021-03-26 at 10.15.15.png
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    අපරාදේ. දැන්නම් කඩවල් වල ඔනේ තරම් ගන්නවා. මාත් 120k කට ගත්ත එක 180k ට දුන්නා. තව තියනවනම් අරන් එන්නලු 🤣🤣🤣