රත්තරන් ගන්නේ කොහොමද

di_shan

Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    අයෝජනයක් විදියට රත්තරන් ගන්නේ කොහොමද ඇත්තටම, ජුවෙලරිස් ද ගන්න ඕනේ නැත්තන් කොයින්ස් ද. මම කවදාවත් රත්තරන් අරගෙන නෑ. කොයින්ස් ගන්නවනම් කොහොමද ගන්න ඕනෙ, කොහෙන්ද, අපිට ඕන වෙලාවක ඒවා බැංකුවක තියන්න පුලුවන්ද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    Jewellery wala hadun kuliya kiyala adu karanawa neda? Exact price eka denne nahane... Coin is better I guess, but Jewellery is safer than coin
     
    • Like
    Reactions: di_shan

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    Jewellery wala hadun kuliya kiyala adu karanawa neda? Exact price eka denne nahane... Coin is better I guess, but Jewellery is safer than coin
    එහෙමද, jewellery සේෆ් වෙන්නෙ කොහොමද කොයින් වලට වඩා?
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    රත්තරන් ගන්නවනම් Coin නැත්නම් Biscuit ගනින්. ගන්න එකට අදාල Certificate එක එකක්ම ගන්න ඔනා. වැඩි රතතරන් ප‍්‍රමාණයක් ගන්නවනම් බිස්කට් ගන්න එක් හොදා. උඹේ ආයෝජනය කරන්න ඉන්න මුදලට අනුව තීරණය කරපන් (100g, 200g)

    ගන්න පුලුවන් ප‍්‍රසිද්ධ තැන්

    ස්වර්ණමහල්
    වෝග්
    දේවී ජුවලරි (හෙට්ටි වීදිය)
    රවී ජුවලරි (හෙට්ටි වීදිය )
    සරවනාස් (හෙට්ටිවීදිය)

    උඹ ඉන්නේ කොහෙද කියපන් එහෙම උනොත් ලග තැනක් සෙට් කරල දෙනන් පුලුවන්

    වැඩි විස්තර ඔනනම් msg එකක් දාපන්
     
    ලක්ශ 5ක වගේ තමයි ගන්න බැලුවේ ලොකු අයිඩියා එකක් නැති නිසා. පීඑම් එකක් දාන්නම් මචන්