රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

Nikam Man

Member
Nov 9, 2014
57
2
0
රත්තරං;17359967 said:
kia rio වගේ පරන කාර් ඉවරෙටම ඉවරයි ගන්න එපා
කොරියන් ජරාව

අයියේ නොදන්නා කමට අහන්නේ .KIA පාර්ට්ස් හොයන්න නැහැ කියන්නේ ඇත්තද
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    e1d2e35b-fb95-4ce6-a824-6af10a2a22e6.jpg

    මෙන්න මගේ හීනය

    භයානක හීනයක්:sorry::sorry::sorry:

    ඔය ලක්ශ 10න් හොද ඉඩම් නඩුවක් දෙකක් තියෙන තැනකින් බලලා පර්චස් 10ක් අරන් දාපන්. ඔය කාර් එක ගත්තා වගේ තමා. සේම් ෆීලින් එක ගත්තහැකි
    :P:P
     
    Nikam Man

    Member
    Nov 9, 2014
    57
    2
    0
    රත්තරං;17359988 said:
    මූට ගන්න වෙන්නේ සොලූනා, බැලීනෝ,වගේ එකක් තමා

    හොදම විසදුම සොලූනා

    ඔයා ගේ උපදෙස් මට රටක් වටිනවා .මම ගන්න හිටිය තීරණය ගැන නැවත බලනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    menna ubata kiyapu bande

    http://ikman.lk/en/suzuki-baleno-2000-for-sale-colombo-9

    G number 2000 year eka. :P

    ඕක ගැන තමා මම මුලින්ම කිව්වේ. හොද කාර් එක. ඔරිජිනල් ජපන්. පොඩි පොඩි බොඩි පාර්ට්ස් අනම් මනං ටිකක් හොයාගන්න අමාරුයි ඒත් පුලුවන්.
     
    Nikam Man

    Member
    Nov 9, 2014
    57
    2
    0
    රත්තරං;17359994 said:
    භයානක හීනයක්:sorry::sorry::sorry:

    ඔය ලක්ශ 10න් හොද ඉඩම් නඩුවක් දෙකක් තියෙන තැනකින් බලලා පර්චස් 10ක් අරන් දාපන්. ඔය කාර් එක ගත්තා වගේ තමා. සේම් ෆීලින් එක ගත්තහැකි
    :P:P

    දැන් හීනෙන් ඇහැරුනා
    ..ඇහැරුනා නෙවෙයි ඔයා ඇහැරුවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    අයියේ නොදන්නා කමට අහන්නේ .KIA පාර්ට්ස් හොයන්න නැහැ කියන්නේ ඇත්තද

    පාර්ට්ස් තිබ්බ කියමු. ඔය ඇසන්ට් රියෝ සොනාට මෙට්‍රික්ස් වගේ මල ජරාවල් වල එන ලෙඩ අපේ අල්ලාහ් දෙවියන්ටවත් හොයන්න බෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    දැන් හීනෙන් ඇහැරුනා
    ..ඇහැරුනා නෙවෙයි ඔයා ඇහැරුවා

    උබ ලක්ශ 2කට 3කට ශේප් එකක් දාගෙන සොලූනා එකක් ගනින්. නැත්නම් බූරුවෙක් ගන්න ගානට ආස්සයෝ ගන්න ගිහින් ලෙඩ අස්සයෙක් ගන්නේ නැතුව හොද හයිය හත්තිය තියෙන බූරුවෙක්ම ගනින්

    18/19 නොම්බර AE100 එකක් ගනින් බන්

    ඇත්තම කිව්වොත් ලක්ශ 10න් කරන්න පුලුවන් වැඩත් තියෙනවා බැරි වැඩත් තියෙනවා:P:P

    මට තේරෙන විදිහට හොදම විසදුම ඒකයි
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa

    කියන්න දෙයක් නැ මචන්.. චෙරි,පැන්ඩො,කියා,ඇල්ටො,විවා. මටනම් හරියන්නේ නැ.
    ඔවා ගත්ත එකෙක් ගොඩ ගියෙත් නැ බන්. ගත්තට වඩා ගොඩක් අඩුවෙන් විකුනන්න වෙන්නේ.

    පුලුවන් නම් සෙකන්ඩ් හැන්ඩ් ජපන් එකක්ම ගන්න බලන්න, හදිස්සියකට විකුනන්න වුනොත් ගත්ත ගානටම දුන්නැකි සමහරවිට ඉටත් වැඩිය.

    වාහනයක් හෝ මොනම දෙයක් හරි ගන්නකොට අඩුපාඩු කියන්න යන්නේ නැතුව පුලුවන් තරම් අඩුවටම ගන්න බලන්න. ඔනම දෙයක් ගන්න ලේසියි විකුනන්න අමාරුයි.

    ගන්න එක නෙවෙයි මචන් වැඩෙ... අරගෙන නඩත්තු කරන්න එක, පාර්ට්ස් හොයන එක සහ පාර්ට්ස් ගෙවිමේ ප්‍රවනතවයත් බලන්න. ඒකයි ජපන් එකක් ගන්න කියන්නේ.

    Peugeot කාර්ස් එහෙමත් සදාරන ගානකට ගත්තැකි. නමුත් එවල ලෙඩක් ආවොත් උබ සදා අනාතයි. අතරමන් නොවි ගමන පලයන්. ගුඩ් ලක්!
    :yes::yes::yes:

    Oka Dakke Nadda Bola :dull::dull::dull:
     
    Last edited:

    Nikam Man

    Member
    Nov 9, 2014
    57
    2
    0
    රත්තරං;17360012 said:
    උබ ලක්ශ 2කට 3කට ශේප් එකක් දාගෙන සොලූනා එකක් ගනින්. නැත්නම් බූරුවෙක් ගන්න ගානට ආස්සයෝ ගන්න ගිහින් ලෙඩ අස්සයෙක් ගන්නේ නැතුව හොද හයිය හත්තිය තියෙන බූරුවෙක්ම ගනින්

    18/19 නොම්බර AE100 එකක් ගනින් බන්

    ඇත්තම කිව්වොත් ලක්ශ 10න් කරන්න පුලුවන් වැඩත් තියෙනවා බැරි වැඩත් තියෙනවා:P:P

    මට තේරෙන විදිහට හොදම විසදුම ඒකයි

    මොනවා කරන්නද ඔයා කියන දෙයට පිටින් දෙයක් කරන්න බෑ .....
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,634
    113
    රත්තරං;17360004 said:
    ඕක ගැන තමා මම මුලින්ම කිව්වේ. හොද කාර් එක. ඔරිජිනල් ජපන්. පොඩි පොඩි බොඩි පාර්ට්ස් අනම් මනං ටිකක් හොයාගන්න අමාරුයි ඒත් පුලුවන්.

    body parts hoyanna kattak kanna wei. all in one bande 9.75 paduth na condition eka hodanam.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹේ සියලුම අවශ්‍යතාවයන් සපිරෙන්න ගන්න වෙන්නේ Hyundai Sonata එකක් තමයි. හැබැයි පුතේ උඹේ ලක්ස 10 ගඟේ දැම්ම වගේ තමයි. විකුනන්නත් උඹ වගේම නැකතක උපන් එකෙක් අහු උනොත් උඹ වාසනාවන්තයි.

    http://ikman.lk/en/hyundai-sonata-2000-for-sale-colombo-57

    http://ikman.lk/en/hyundai-sonata-2001-for-sale-galle-7

    http://ikman.lk/en/hyundai-sonata-hmatic-2001-for-sale-gampaha-29

    http://ikman.lk/en/hyundai-sonata-gls-2000-for-sale-colombo-8

    http://ikman.lk/en/hyundai-sonata-h-matic-2001-for-sale-colombo-17

    බය නැතුව කියන මිලෙන් ලක්ස දෙකක් අඩුවෙන් ඉල්ලපන්. ඔව්ව මලාට විකුනන්න බැහැ
     
    uba aruwa amaruwe dannada yanne? aruwa gani gedarin elawai yako :rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    uba aruwa amaruwe dannada yanne? aruwa gani gedarin elawai yako :rofl:

    එව්වා ඉතින් ඌ බලාගන්න ඕන මචන්. ඌ අපෙන් අහල තියෙන්නේ උගේ ගානට ගන්න වටිනා වාහනයක් නෙවෙයිනේ මචන්. උගේ ගානට අවශ්‍ය දේවල් තියෙන කාර් එකක්. ඉතින් ඌ හොයන විදිහේ එකම කාර් එක ඕක විතරයි. නේරංජනා ගඟෙන් පන්නන්නයි ඉංග්‍රීසි අකුරු තියන ඔටෝමටික් ගියර් එක්ක ලංකාවේ ගන්න තියෙන්නේ ඕක විතරයි මචන්. මම දැක්ක ඌ kia rio එකක් ගැන අහල තියනවා. එත් ඉතින් kia එක එන්නේ 1.5 L එක්ජිමක් එක්ක හින්ද නේරංජනා ගඟෙන් පන්නන්න නම් බැරි වෙයි. :D:D:D.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,634
    113
    එව්වා ඉතින් ඌ බලාගන්න ඕන මචන්. ඌ අපෙන් අහල තියෙන්නේ උගේ ගානට ගන්න වටිනා වාහනයක් නෙවෙයිනේ මචන්. උගේ ගානට අවශ්‍ය දේවල් තියෙන කාර් එකක්. ඉතින් ඌ හොයන විදිහේ එකම කාර් එක ඕක විතරයි. නේරංජනා ගඟෙන් පන්නන්නයි ඉංග්‍රීසි අකුරු තියන ඔටෝමටික් ගියර් එක්ක ලංකාවේ ගන්න තියෙන්නේ ඕක විතරයි මචන්. මම දැක්ක ඌ kia rio එකක් ගැන අහල තියනවා. එත් ඉතින් kia එක එන්නේ 1.5 L එක්ජිමක් එක්ක හින්ද නේරංජනා ගඟෙන් පන්නන්න නම් බැරි වෙයි. :D:D:D.

    oka aran neranjana gagata paninna wenne uta thama.

    dawoo nubira ekath muta hari yai :D
     
    Last edited: