රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

Nikam Man

Member
Nov 9, 2014
57
2
0
කවුරුත් නැද්දෝ

මුන් ඔක්කොම මාව මානසිකව වට්ටලා බින්දුවට දාල ගියෝ අයියෝ
 
Nikam Man

Member
Nov 9, 2014
57
2
0
11 wagenum puluwan corsa corolla II el51 hatch ekak wage (english numbers GA wage). Habai putho dora dekai. Petrol num washpen unath yay. Starlet eke engine ekamai enne.

ආ උබ දොර දෙකයි කිව්වම මතක් උනේ .ළමයි 3 දෙනෙකුත් ඉන්නවා ..මට නෙවෙයි wife ට
 
Banned.King

Member
Nov 6, 2014
390
13
0
e1d2e35b-fb95-4ce6-a824-6af10a2a22e6.jpg

මෙන්න මගේ හීනය

උබේ හීනේ මුන් කුඩු කරනවා
 
Banned.King

Member
Nov 6, 2014
390
13
0
බම්ප් එකට තැන්ක්යූ ...රේප් දෙන්න තාම බැහැ .අදනේ ඉපදුනේ

ඇයි උබේ අනිත් account එකෙන් ආපු වෙලාවක දීපන් :P :lol:
 
Banned.King

Member
Nov 6, 2014
390
13
0
ආ උබ දොර දෙකයි කිව්වම මතක් උනේ .ළමයි 3 දෙනෙකුත් ඉන්නවා ..මට නෙවෙයි wife ට

ආ වයිෆ්ටනේ බන් ඒ බය නැතුව හිටපන් උබ එතකොට බයික් එකේ ඔය සෙට් එක දාගෙන ගියේ කොහොමද
motorbike-amazing.jpg
මෙහෙමද
 
ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
අදහස් දැක්වීමට ස්තුති

මාතෘකාවට අදාළ නොඋනත් නිකන් කියන්නේ ..ඇයි උබ බිංදු උනේ ...ටිකක් හොදට පාඩම් කරපන් ..එතකොට උබට

කවදාහරි එක වෙන්න පුළුවන්

pattai bn :rofl: :rofl: :rofl: :rofl:
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කවුරුත් නැද්දෝ

    මුන් ඔක්කොම මාව මානසිකව වට්ටලා බින්දුවට දාල ගියෝ අයියෝ

    මම ඉන්නවා. බොට ලීස් කරන්න අදහසක් දැම්මා බලපං. නිකං සල්ලි නාස්ති කර ගන්නේ නැතුව 3 ක් ලීස් කරලා සැලූනා එකක් ගනිං. මගේ අවසන් උපදෙස මේකයි.

    මට හිතාගන්න පුලුවන් උඹට ඉංග්ලිෂ් නොම්බරයක් ගමු කියලා කරදර කරන්නේ කව්ද කියලා :P
    මේ මචං ලමයිත් ඉන්න එකේ දැන් නම් සල්ලි නාස්ති වෙන වැඩ කරන්න එපා. අර උඹේ සිහින කාර් එක නම් ගන්න එපා.
     
    Nikam Man

    Member
    Nov 9, 2014
    57
    2
    0
    ආ වයිෆ්ටනේ බන් ඒ බය නැතුව හිටපන් උබ එතකොට බයික් එකේ ඔය සෙට් එක දාගෙන ගියේ කොහොමද
    motorbike-amazing.jpg
    මෙහෙමද

    අන්න පුතේ උබට තේරුණා ..එකනේ බන් කියා හරි නොකියා හරි අතේ තියන ගානට හොයන්නේ
    ටොම් පුතා තව ලක්ෂ 3කට ලීසින් දාන්නත් කියනවා ..
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    මම ඉන්නවා. බොට ලීස් කරන්න අදහසක් දැම්මා බලපං. නිකං සල්ලි නාස්ති කර ගන්නේ නැතුව 3 ක් ලීස් කරලා සැලූනා එකක් ගනිං. මගේ අවසන් උපදෙස මේකයි.

    මට හිතාගන්න පුලුවන් උඹට ඉංග්ලිෂ් නොම්බරයක් ගමු කියලා කරදර කරන්නේ කව්ද කියලා :P
    මේ මචං ලමයිත් ඉන්න එකේ දැන් නම් සල්ලි නාස්ති වෙන වැඩ කරන්න එපා. අර උඹේ සිහින කාර් එක නම් ගන්න එපා.

    ටොම් මාමා රත්තර0 ගේ තැන ගන්න නේ :P :lol:
     
    Nikam Man

    Member
    Nov 9, 2014
    57
    2
    0
    ටොම් මාමා රත්තර0 ගේ තැන ගන්න නේ :P :lol:

    ටොම් පුතාට මොකුත් කියන්න එපා බොලව් ඌ හිත හොද එකා .. ඒවුනාට මම දුප්පතා
     
    Nikam Man

    Member
    Nov 9, 2014
    57
    2
    0
    උබ ආතල් කියලා හිතිලා මේ ත්‍රෙඩ් එක මැද්දට පැන්නෙ බන් අවුලක් නෑ නේ

    යකෝ උබ කිං නෙවයි නොදකිං ..ඇයි බොල වස්සෝ බලපං මම වැදගත් සුවාමි පුරුෂයෙක් වශයෙන් මගේ wife ටයි එයාගේ ළමයි තුන් දෙනාටයි යන්න වාහනයක් හොයන කොට තෝ එනවා ආතල් ගන්න ....ආවනම් කියපිය KIA කාර් එක හොදයිද නැද්ද ??
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0

    ටොම් පුතාට මොකුත් කියන්න එපා බොලව් ඌ හිත හොද එකා .. ඒවුනාට මම දුප්පතා

    ඔව් ඔව් ඌ නැත්ත0 ම0 උබේ හිත හැදෙන්නත් එක්ක හීනේ හැබෑ වෙන්නත් එක්ක අතේ ඇති ගානට කට්ටිය දාගෙන යන්න කියා කියා එක අරන් දෙනවා :lol: ඌ නැත්තන් මේකෙ මගේ වැඩකට නැති ඒව විතරයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටොම් මාමා රත්තර0 ගේ තැන ගන්න නේ :P :lol:

    අම්මෝ නෑ එයාගේ දැනුමෙන් %5 ක්වත් මට නෑ. මම මේ එයාට පිංසිද්ධ වෙන්න තමයි ටිකක් හරි වාහන ගැන ඉගෙන ගත්තේ. දැන් පොඩියට බිස්නස් කරනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අන්න පුතේ උබට තේරුණා ..එකනේ බන් කියා හරි නොකියා හරි අතේ තියන ගානට හොයන්නේ
    ටොම් පුතා තව ලක්ෂ 3කට ලීසින් දාන්නත් කියනවා ..

    අයියේ ඔයාට දැන්ම මේව තේරෙන්නේ නෑ. ඔය ජරාවක් අරං ඕවට තෙල් ගහන්න ගියහම වයිෆ් අහයි ඕකේ තෙල්ටැංකියේ හිලක්ද කියලා, පාට්ස් හොයන්න මාස ගානක් යනකොට කියයි මේක ගත්තට වැඩිය හොදයි නිකං හිටියනං කියලා. ඊට පස්සේ ඕක විකුණ ගන්න බැරි වුනහම කියයි මේ මෝඩ මිනිහා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නැති වාහනයක් ගත්තා කියලා:P
     
    Nikam Man

    Member
    Nov 9, 2014
    57
    2
    0
    අම්මෝ නෑ එයාගේ දැනුමෙන් %5 ක්වත් මට නෑ. මම මේ එයාට පිංසිද්ධ වෙන්න තමයි ටිකක් හරි වාහන ගැන ඉගෙන ගත්තේ. දැන් පොඩියට බිස්නස් කරනවා.

    ටොමා ටොමා ඔන්න උබේ බළලා පයින්නද හදන්නේ මල්ලෙන් ..මොනවද උබ කරන බිස්නස් ..ලීසිං ද
    නැතිනම් ජපන් වාහනද ..ඇත්ත කියපන් ...
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0

    යකෝ උබ කිං නෙවයි නොදකිං ..ඇයි බොල වස්සෝ බලපං මම වැදගත් සුවාමි පුරුෂයෙක් වශයෙන් මගේ wife ටයි එයාගේ ළමයි තුන් දෙනාටයි යන්න වාහනයක් හොයන කොට තෝ එනවා ආතල් ගන්න ....ආවනම් කියපිය KIA කාර් එක හොදයිද නැද්ද ??

    ඔව් ඔව් උඩින් කිව්වා වගේ කියා ගනින් සුපිරි බාන්ඩේ ම0 කිය0නේ උබ අවුරුදු 50කට විතර ලීසි0 එකක් දාලා මේකක් ගනි0 අල වගේද ගෝව කොහොමද මේකක යන කොට ආසයි නේ
    toyota-beginning-land-cruiser-prado-production-in-china-69580-7.jpg
     
    Nikam Man

    Member
    Nov 9, 2014
    57
    2
    0
    ඔව් ඔව් උඩින් කිව්වා වගේ කියා ගනින් සුපිරි බාන්ඩේ ම0 කිය0නේ උබ අවුරුදු 50කට විතර ලීසි0 එකක් දාලා මේකක් ගනි0 අල වගේද ගෝව කොහොමද මේකක යන කොට ආසයි නේ
    toyota-beginning-land-cruiser-prado-production-in-china-69580-7.jpg

    මට පොඩි කලන්තයක් ආව ..පොඩ්ඩක් හිටපන් සුදු පුතේ වතුර එකක් බීලා එන්නම් .
    කක්කුස්සිය කොහෙද මන්ද