kauruth nee
okkoma GIHILLA
ම0 ඉන්නවා සුදා ඔය ගානෙන් කාර් ගන්නත් බැරි එකේ හොදට කාලා බීල ආතල් එකක් ගමුද බන් ඒ පාර ඉතුරුවයින් කලින් කිව්වා වගේ ආට එකක් අරන් දාමු හයර් දුවතෑකි
kauruth nee
okkoma GIHILLA

ම0 ඉන්නවා සුදා ඔය ගානෙන් කාර් ගන්නත් බැරි එකේ හොදට කාලා බීල ආතල් එකක් ගමුද බන් ඒ පාර ඉතුරුවයින් කලින් කිව්වා වගේ ආට එකක් අරන් දාමු හයර් දුවතෑකි
යකෝ උබ කිං නෙවයි නොදකිං ..ඇයි බොල වස්සෝ බලපං මම වැදගත් සුවාමි පුරුෂයෙක් වශයෙන් මගේ wife ටයි එයාගේ ළමයි තුන් දෙනාටයි යන්න වාහනයක් හොයන කොට තෝ එනවා ආතල් ගන්න ....ආවනම් කියපිය KIA කාර් එක හොදයිද නැද්ද ??

අපි ගියා සුදූ උබට 10 ට එලකිරි කියා එකක් සෙට් වෙයන්![]()
කෑප්ටන් Jack Sparrow;17359914 said:වයිෆ්ගේ ළමයි කිව්වේ, උබට අයිතියක් නැද්ද?
උබට විකල්පයක් තියෙනවා මචං, 300-XXXX වගේ තියෙන නිසාන් පල්සර්, FB 14, AE 100, වගේ එකක් අරගෙන රුපියල් 25000ක් (මම දන්නා තරමින්) ගෙවල ඉන්ග්ලිෂ් නම්බර්ස් වලට කන්වර්ට් කර ගනින්.
15 ක් වත් තිබුනනම් හොද එකකට ගියැකි බන්. තව මාසයක් ඉවසන් ඉදපන් වාහන අඩුවෙනකන්![]()
මචන්ලා මට කාර් එකක් ගන්න අදහසක් තියනවා.හැබැයි මෙන්න මේකයි සිද්දිය
වියදම් කල හැකි මුදල - 10,00,000 (ලීසින් නොවේ .රෙඩ් කෑෂ් )
ලියාපදිංචි අංකය - ඉංග්‍රීසි අකුරක් වියයුතුය
නිෂ්පාදිත වර්ෂය - 2000 වසරට පසු විය යුතුය
පෙට්‍රල් , ඔටෝ ගියර් ,
බ්‍රෑන්ඩ් එක මොක උවත් කම් නැත .
මොකද කියන්නේ ...........
අශ්වයා 2.50 ගන්නත් ඕනේ ..නේරංජනා ගගෙන් පනින්නත් ඕනේ ......
KIA අවුල්ද බන්
කෑප්ටන් Jack Sparrow;17359914 said:වයිෆ්ගේ ළමයි කිව්වේ, උබට අයිතියක් නැද්ද?
උබට විකල්පයක් තියෙනවා මචං, 300-XXXX වගේ තියෙන නිසාන් පල්සර්, FB 14, AE 100, වගේ එකක් අරගෙන රුපියල් 25000ක් (මම දන්නා තරමින්) ගෙවල ඉන්ග්ලිෂ් නම්බර්ස් වලට කන්වර්ට් කර ගනින්.
ඔව් ඔව් උඩින් කිව්වා වගේ කියා ගනින් සුපිරි බාන්ඩේ ම0 කිය0නේ උබ අවුරුදු 50කට විතර ලීසි0 එකක් දාලා මේකක් ගනි0 අල වගේද ගෝව කොහොමද මේකක යන කොට ආසයි නේ![]()

යකෝ උබ කිං නෙවයි නොදකිං ..ඇයි බොල වස්සෝ බලපං මම වැදගත් සුවාමි පුරුෂයෙක් වශයෙන් මගේ wife ටයි එයාගේ ළමයි තුන් දෙනාටයි යන්න වාහනයක් හොයන කොට තෝ එනවා ආතල් ගන්න ....ආවනම් කියපිය KIA කාර් එක හොදයිද නැද්ද ??

රත්තරං;17359967 said:kia rio වගේ පරන කාර් ඉවරෙටම ඉවරයි ගන්න එපා
කොරියන් ජරාව
ඔව් Soluna එක නම් හොදයි. හැබැයි තව ටිකක් ඉවසලා සල්ලි හොයාගන්න වෙයි. ඒත් ඉතිං පාඩු නෑ.
කියා ගන්න එපා මචං. පාට්ස් හොයා ගන්න අපා දුක් විදින්න ඕනේ. අනිත් එක ජපන් වාහනයක් තරම් පාවිච්චි කරන්න බෑ. කොරියන් කටුනේ බං.
KIA අවුල්ද බන්