රත්තරන් පවුම ??

kasun757

Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    5 කාසි මාලයක් දා ගනින්..රුපියල් 100 උබ රත්ත්‍රන් එකක් දෑම්මත් වෑඩක් නෙ..අරක වගෙ තමා..
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    5 කාසි මාලයක් දා ගනින්..රුපියල් 100 උබ රත්ත්‍රන් එකක් දෑම්මත් වෑඩක් නෙ..අරක වගෙ තමා..


    5කාසි මාල කියන්නේ පිත්තල මාල බන් :p
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    දැන් නම් මම හිතන්නේ 55ක් වත් වෙලා ඈති පවුමක්...... නිලේකා එකේ නම් බඩු හරි නෑ කියනවෝ......
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    hadala gedara thiyapan medawaslwa owa danna epa... horu wehi wehela... Unta malayak kada gattama dan masayak j-ewath wenna puluwan... Bandula Minister kiyana widihata auruddak puluwan..... e nisa parissamin bro....;);)

    gold chain ekak hadala e wagema imitation ekakuth hadapan nithrama danawanam imitation eka dapan .yaluwo iluwamath eka dipan ;);)