රත්තරන් ප්‍රශ්ණයක්!
දැන් කැරට් 22 රත්තරන් ග්‍රෑම් 1ක් රු.4,949.89යි. මගේ රත්තරන් බඩු බේර ගන්න පොලියත් එක්ක රු.273,700ක් ගෙවන්න ඕනේ. (ග්‍රෑම් 1ක් රු.5725.94 වෙනවා බෙදලා ගත්තොත්)
සාමාන්‍ය මුද්දකුයි, චේන් දෙකකුයි තමයි තියලා තියෙන්නේ. මේ වෙලාවේ සල්ලිත් ටිකක් හොයාගන්න අමාරුයි. ඒක නිසා මේවා සින්න වෙන්න දීලා...
1. පස්සේ කාලෙක රත්තරන් මිලට පමණක් ගෙවා කොහෙන් හරි චේන් දෙකක් එහෙම ගන්න හිතුවොත් මට පාඩුවක් වෙයිද?
2. උගස් කරපු රත්තරන් බඩු සින්න වෙනන දීලා නොගෙවා ඉන්න එක පස්සේ කාලෙක මම බැන්කු ණයක් එහෙම ගන්න ගියොත් මගේ crib report එකට බලපායිද?
මේ පිලිබදව අවබෝධයක් තියෙන අය මට පොඩි උපදෙස් ටිකක් දෙනවාද?
ලොකු උදව්වක්, මචන්ලා!
රත්තරන් ප්‍රශ්ණයක්!
දැනට වසරකට කලින් කැරට් 22 රත්තරන් ග්‍රෑම් 1ක් මිල රු.6,648.54 වනවිට මම රත්තරන් ග්‍රෑම් 47.8ක් උගස් කරලා රු.230,000.00ක් ගත්තා.(ග්‍රෑම් 1ක් රු.4,811.71 බැගින් දීලා තියෙන්නේ)දැන් කැරට් 22 රත්තරන් ග්‍රෑම් 1ක් රු.4,949.89යි. මගේ රත්තරන් බඩු බේර ගන්න පොලියත් එක්ක රු.273,700ක් ගෙවන්න ඕනේ. (ග්‍රෑම් 1ක් රු.5725.94 වෙනවා බෙදලා ගත්තොත්)