රත්තරන් ප්‍රශ්ණයක්!

Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    රත්තරන් ප්‍රශ්ණයක්!

    රත්තරන් ප්‍රශ්ණයක්!
    images
    දැනට වසරකට කලින් කැරට් 22 රත්තරන් ග්‍රෑම් 1ක් මිල රු.6,648.54 වනවිට මම රත්තරන් ග්‍රෑම් 47.8ක් උගස් කරලා රු.230,000.00ක් ගත්තා.(ග්‍රෑම් 1ක් රු.4,811.71 බැගින් දීලා තියෙන්නේ)
    දැන් කැරට් 22 රත්තරන් ග්‍රෑම් 1ක් රු.4,949.89යි. මගේ රත්තරන් බඩු බේර ගන්න පොලියත් එක්ක රු.273,700ක් ගෙවන්න ඕනේ. (ග්‍රෑම් 1ක් රු.5725.94 වෙනවා බෙදලා ගත්තොත්)
    සාමාන්‍ය මුද්දකුයි, චේන් දෙකකුයි තමයි තියලා තියෙන්නේ. මේ වෙලාවේ සල්ලිත් ටිකක් හොයාගන්න අමාරුයි. ඒක නිසා මේවා සින්න වෙන්න දීලා...
    1. පස්සේ කාලෙක රත්තරන් මිලට පමණක් ගෙවා කොහෙන් හරි චේන් දෙකක් එහෙම ගන්න හිතුවොත් මට පාඩුවක් වෙයිද?
    2. උගස් කරපු රත්තරන් බඩු සින්න වෙනන දීලා නොගෙවා ඉන්න එක පස්සේ කාලෙක මම බැන්කු ණයක් එහෙම ගන්න ගියොත් මගේ crib report එකට බලපායිද?

    මේ පිලිබදව අවබෝධයක් තියෙන අය මට පොඩි උපදෙස් ටිකක් දෙනවාද?
    ලොකු උදව්වක්, මචන්ලා!
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,967
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    1)චේන් දෙකක් ඇරන් තියාගනින් රත්තරං ගාන වැඩි උනොත් උබට හොඳයි

    2)උකස් බඩු වෙන්දේසි උනාට පස්සෙ නයක් ඇරන් බඩු සින්න උනා කියල රිපෝට් එකක් crib එකට යනව කියලනම් මම හිතන්නෙ නෑ
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මේ වගේ case එකකදි කරන්න සල්ලි ටිකක් හොයාගෙන බඩු ටික බැංකුවෙන් බේරගෙන් අනිත් පැත්තට කඩේකට බඩු ටික විකුනලා ආපහු සල්ලි ටික අතට ගන්න එක.

    ඒත් දැන් රත්තරන් මිල අඩු නිසා උබට මේ ටිකට ගන්න පුලුවන් රු230000.00 විතරයි. ඒ නිසා උබට වැඩේ පාඩුයි.(අද ogp rate එක 38500.00)

    ඒක නිසා ඕක අතඇරලා දාලා සල්ලි ටිකක් හොයාගෙන වෙන එකක් ගනින්.

    pawning case වලට crib දාන්නෙ නෑ. නීතියෙ හැටියට සින්න වෙනබඩු වෙන්දේසි කරලා bank charges ඔක්කොම අඩු කරලා තව සල්ලි ඉතුරු උනොත් බැංකුවෙන් අපිට ඉතුරු ගාන ගෙවන්නත් ඕනෙ.........
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මෙහෙම දේකුත් තියෙනවා. අද gold rate එකට අනුව උබ ග්‍රෑම් 47.8 ක බඩු ගන්න ගියොත් දල වශයෙන් 300000.00 විතර යනවා
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    Thankz!

    1)චේන් දෙකක් ඇරන් තියාගනින් රත්තරං ගාන වැඩි උනොත් උබට හොඳයි

    2)උකස් බඩු වෙන්දේසි උනාට පස්සෙ නයක් ඇරන් බඩු සින්න උනා කියල රිපෝට් එකක් crib එකට යනව කියලනම් මම හිතන්නෙ නෑ

    මේ වගේ case එකකදි කරන්න සල්ලි ටිකක් හොයාගෙන බඩු ටික බැංකුවෙන් බේරගෙන් අනිත් පැත්තට කඩේකට බඩු ටික විකුනලා ආපහු සල්ලි ටික අතට ගන්න එක.

    ඒත් දැන් රත්තරන් මිල අඩු නිසා උබට මේ ටිකට ගන්න පුලුවන් රු230000.00 විතරයි. ඒ නිසා උබට වැඩේ පාඩුයි.(අද ogp rate එක 38500.00)

    ඒක නිසා ඕක අතඇරලා දාලා සල්ලි ටිකක් හොයාගෙන වෙන එකක් ගනින්.

    pawning case වලට crib දාන්නෙ නෑ. නීතියෙ හැටියට සින්න වෙනබඩු වෙන්දේසි කරලා bank charges ඔක්කොම අඩු කරලා තව සල්ලි ඉතුරු උනොත් බැංකුවෙන් අපිට ඉතුරු ගාන ගෙවන්නත් ඕනෙ.........

    මෙහෙම දේකුත් තියෙනවා. අද gold rate එකට අනුව උබ ග්‍රෑම් 47.8 ක බඩු ගන්න ගියොත් දල වශයෙන් 300000.00 විතර යනවා

    Thankz මචන් උබේ අදහස්වලට.
    මේ දවස්වල සල්ලිත් ටිකක් අමාරුයි. මම කොහෙන් හරි සල්ලි හොයන් ඒක රු.280,000 විතර දීලා බේරගත්තත්, මට ආයේ ඒක උගස් තියලා රු.200,000ක් වත් ගන්න බෑ. ඒ වගේම මම විකුනන්න ගියොත් ඒත් මට රු.280,000කට විකුනගන්නත් බැරි වෙයි.
    මට කොහොමත් දැන්ම නම් චේන් වල උවමනාවක් නෑ. ඒක නිසා මේවා සින්න වෙන්න දෙන්න කියලා තමයි දැනට හිතන් ඉන්නේ.
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    දුක නම් තමයි

    mama nam kiyanne salli oyan bera ganin.. aagena ayeth ugas tiyala salli athata ganin.... ugas wenna denna epa machan... ugas unaama uba happy eke inne nene... duk wenawane...

    දුක නම් තමයි, මචන්. :(:(
    ඒත් මoගල මාලයක්, මoගල මුදු වගේ නම් තමයි ගොඩක් දුක. මේ වගේ දේවල් නම් ඉතින් වෙලාවේ හැටියට එච්චරම ගනන් අරගෙනත් බෑ දැන් කාලේ ජීවත්වෙනකොට. :no: