ඒ තරං නං අඩු වෙන එකක් නැහැඅඩු වෙනවා පවුම ලක්ෂය කියන අගයට වඩා ඉදිරි මාස කිහිපය තුල
දැං USD එක වැඩි උනු නිසා මිනිස්සු ඇසට් ගන්න කියලා රැල්ලක් හැදුනානේ, ඒ රැල්ල නිසා ගොඩක් අය කර මුලටම හිර වෙන්න ලෝන් දාල ඇසට් ගන්න රැල්ලක් තිබුනානේ, අන්න උන් සේරටම කෙල වෙන්න පුලුවන්නේ, මොකද ජීවන වියදම වැඩි වෙන නිසා කලින් වගේ ලෝන් ගෙවන්න බැහැ, අනිවා ගනිපු ඇසට් විකුනන්න වෙනවා එක පිරිසකට. ඇති වෙනකල් සල්ලි තියන හරි ගෙවාගන්න පුලුවන් තරමට ලෝන් දාල හරි ඇසට් ගනිපු එවුන් ගැන නෙමයි මං කිවුවෙ, යාන්තමට ලෝන් එකක් ගහගන්න පුලුවන් වෙලා මේකට අහුවුනු එවුන් ගැන.
අනික් එක තමයි කවුරුත් ඔය USD එහෙම වැඩිවෙයි කියලා හිතලා ඒ ප්‍රෙඩික්ශන් වලට බඩු ගනන් ගියපු සීන් එකකුත් තියනවානේ අන්න එ වගේ overpriced වුනු වෙලාවෙ බඩු ගනිපු එවුන් ගනන් අඩුවෙන්න පටන් ගනිපු ගමන් හරි කලින් හිතපු තරම වේගෙන් ඩොලර් එක වැඩි වුනේ නැත්නම් විකුනන්න ගනීවි.(පාඩුව අවම කරගන්න)
IMF ගියොත් බඩු වල overpriced සීන් එක නැති වෙලා ඇත්ත ප්‍රයිස් එකට ගන්න තියේවි(පරිපපු 65ට එන එකක් නැහැ ඒත් 600ට වඩා අඩු වෙයි). ඔය සීන් නිසා මේ වෙලාවෙ තියන දෙයක් පුලුවන් ඉක්මනට වැඩිම ගානට විකුනගන්න කියලා ඔය වගේ බඩු ගනන් අඩුවෙන්න පුලුවන් නේද.