රත්තරන් මිල ඉස්සරහට තව වැඩිවෙයි නේද?

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ලබන අවුරුද්ද දිහාට වෙඩින් එක ගන්න අදහසක් තියෙ, රත්තරන් බඩු ටික හදාගන්න ඕනි, ඒත් මේ ටිකේ පවුම පට්ට ගනන් ගිහින් තියෙන්නෙ ( උබලත් දන්නවා ඇතිනෙ :) ) .තව ඉස්සරහට ගනන් වැඩි වෙයිද? මොකද හිතන්නෙ

    ganan wadi wei bn mkd danma gena patak nane