ඌ මොකක් වෙලාද බං මේකෙං ගියේ..
බොරු කියන්න ඕන නෑ උගේ ත්‍රෙඩ් වලින් සෑහෙන්න දේවල් මං අරන් තියෙනව, පොඩිම තැනක ඉඳං උඩට ආපු එකෙක්.. හැබැයි මේකෙ ඌ එක්ක පෝස්ට් වල කමෙන්ට් දාගත්ත ඇරගත්ත උන් වගේ නෙවෙයි දැන් නම් හුජ්ජ ෆෑන් බේස් එකකින් ෆෝම් වෙන්නෙ කොල්ල, අමො අමො සීමෝර් මල්ලිල ටිකයි, චුට්ටක් පොත්ත සුදු, කොල්ලොන්ගෙනුත් ගේම ඉල්ලන සයිස් එකේ මෝඩ මොරාල් තියෙන ගෑනු ටිකකුයි තමා දැන් වැඩිපුරම උගේ පෝස්ට් වලට එල්ලි එල්ලි කමෙන්ට් දදා ඉන්නෙ...
මොනව උනත් ඌ අපරාදෙ මේකෙන් ගියේ...හිටිය නම් සිරා ත්‍රෙඩ් ටිකක් බලාගන්න තිබ්බ..අදටත් උගේ ත්‍රෙඩ් මං දන්න පොඩි උන්ට මං යවනව පොඩ්ඩක් කියවල බලපං කියල...