රත්තරන් වටින පහුගිය කතා 03
දි මු අගමැති නැවතත් බල්ලන් ගේ වටිනාකම පහදයි
හැරිසන් : ඇයි මිනිස්සුන්ගේ කෑම මිල වැඩි කරලා තියෙන්නේ?
දි මු අගමැති : ඔව් ඔව් ඔව් බල්ලන්නට රෙදි අන්දවන්නත් ඕන
පසුගිය දිනෙක අගමැතිවරයා විසින් මාධ්‍ය හමුවක් පවත්වා බල්ලන්ගේ බළලුන්ගේ ආහාරවලට ලබාදී ඇති බදු සහනය ගැන කතාකල ආකාරය මෙයට පෙර ලිපියකින් අප හෙළිකොට සිටියා.
ඊයේ දිනයේදී නැවතත් අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී බලු කෑම වල මිල අඩු කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.
එහිදී බල්ලන්ගේ විවිධ ප්‍රයෝජන ගැන සඳහන් කල ඇමතිතුමා බලු කෑම වල මිල අඩුකිරීම පිං අතේ වැඩක් බව කියා සිටියේ මෙලෙසිනි.
දි මු අගමැති : දැන් ඔය බල්ලන්ට කෑම දීම සම්බන්ධව, බොහෝම වැදගත් වැඩක්..හුඟක් ගෙවල් වල බල්ලෝ ඉන්නවා..එකා දෙන්න ඉන්නවා..ඇතිකරනවා..ඔබතුමාගේ ගෙදර බල්ලෙක් නැද්ද?...නැතුව ඇති මං හිතන්නේ..
පී. හැරිසන් : අපේ ගෙදර බැල්ලියෙක් ඉන්නවා..
දි මු අගමැති : ආ..එහෙනම් හොඳයි..එහෙම බල්ලෝ ඉන්නවා...එතකොට ඒ බල්ලන්ට හොඳට කන්න දෙන එකේ වැරද්දක් නැහැ..හරි ආසයි ගෙදර අය බල්ලට කෑම ටිකක් දෙන්න...
ඒ වාගේම පොලිසියේ ඉන්නවා..පොලිසියේ ඉන්න බල්ලන්නට කෑම දීල හොඳට හරිගස්සලා..හොරකම් අල්ලන්න කටයුතු කරනවා..ඒ වගේම අපි බෞද්ධයෝ හැටියට බල්ලොන්ට කෑම දීම පිං අතේ වැඩක් බව පෙන්වා..
පී. හැරිසන් : අගමැති තුමා, ඔබතුමා පිං අතේ වැඩ ගැන කතා කරනවා බල්ලොන්ට බැල්ලියොන්ට කෑම දීම ගැන.ඇයි මිනිස්සුන්ගේ කෑම මිල වැඩි කරලා තියෙන්නේ?
දි මු අගමැති : ඔව් ඔව් ඔව් බල්ලන්නට රෙදි අන්දවන්නත් ඕන..පොලිසියේ අන්දවල ඉන්නේ බලන්න..
එහි වීඩියෝව බලන්න පහතින්